ඉදහන් දෙන්න. අපේ සිකියුරිටි පොන්නයා යැව්වා කඩේට කාඩ් ගේන්න..මට එවපංකෝ හිදිලා ඉන්නේ
ඉදහන් දෙන්න. අපේ සිකියුරිටි පොන්නයා යැව්වා කඩේට කාඩ් ගේන්න..මට එවපංකෝ හිදිලා ඉන්නේ
ඉදහන් දෙන්න. අපේ සිකියුරිටි පොන්නයා යැව්වා කඩේට කාඩ් ගේන්න..
Podi Silva - පොඩි සිල්වා;22090581 said:
මේවා දකිද්දී තමා හිතෙන්නේ සිලවාපායට ගිහින් ජිවත් වෙන එක හොදයි කියලා!
ඔන්න දැම්මා. 99 එවා පොන්ස්.. කඩේ ඔක්කොම ගෙනත්..Podi Silva - පොඩි සිල්වා;22090623 said:සිල්වාපායට ගන්නේ සිල්වා ලා විතරයි![]()
![]()
කෝ බන් Data Card ගේන්න ගිය පරයා තාම නෑ නේ
පිස්සුද? ඩයලොග්.. තො ඩුවල් කැරියො කිවේ මොනාද? එටිසලාට් ද?Podi Silva - පොඩි සිල්වා;22090638 said:වැඩ නැහැ
ඩුවල් කැරියෝ නෙවේද
පිස්සුද? ඩයලොග්.. තො ඩුවල් කැරියො කිවේ මොනාද? එටිසලාට් ද?
අපි ෆයිබර් හුත්තො.. ලීස්ඩ් ලයින්.. කොපරේට් පැකේජ්. ඔවා අපි දන්නේ නැ. දැන් අර කාඩ් එකදාගනින්, වෙන එකෙක් කෙලියි.Podi Silva - පොඩි සිල්වා;22090670 said:Airtel හුත්තෝ
සිරිස්සෙනත් use කරන්නේ ඩුවල් කැරියෝ
උබලා මේ ඩයලොග් දාගෙන පක් කරනව ද
අපි ෆයිබර් හුත්තො.. ලීස්ඩ් ලයින්.. කොපරේට් පැකේජ්. ඔවා අපි දන්නේ නැ. දැන් අර කාඩ් එකදාගනින්, වෙන එකෙක් කෙලියි.

ශුවර් කරන්න බැ.. එක එකා ඇඩ්මින්ට PM ගහනවා මාව බැන් කරන්න..Podi Silva - පොඩි සිල්වා;22090720 said:ඩයලොග් නෑ බන්![]()
![]()
ඩුවල් කැරියොන්ගේ එකක් පුලුවන් වෙලාවක් එවපන්![]()
![]()
අපි ෆයිබර් හුත්තො.. ලීස්ඩ් ලයින්.. කොපරේට් පැකේජ්. ඔවා අපි දන්නේ නැ. දැන් අර කාඩ් එකදාගනින්, වෙන එකෙක් කෙලියි.
![]()
නොමිලයේ ෆයිබර් ඉන්ටර්නෙට්
මට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් තියනවා. හයි ස්පීඩ් ඉන්ටර්නෙට්. මගේ ළඟ වයර්ලස් වයි ෆයි හයි ගෙන් රී බ්‍රෝඩ් කාස්ටින් රවුටරයක් තියනවා. මීටර් 900 ක වපසරියක් කිසිඳු බාධාවකින් තොරව ආවරණය කරන්න පුළුවන්.
ගේ ළඟ අවට ඉන්න කොල්ලෝ සැහෙන දුකක් විඳිනවා ඉන්ටර්නෙට් ගන්න. මම කඩේට ගියාම දකින දෙයක් තමයි ගොඩක් අය රුපියල් 50, 99 වගේ කාර්ඩ්ස් දාගෙන තමයි. ඉන්ටර්නෙට් යන්නේ. මේ ළමයි ගොඩක් අය කැම්පස් ශිෂ්‍යයෝ. ඇත දුෂ්කර පළාත්වලින් ඇවිත් බෝඩිම් වල නැවතිලා තමයි ඉගෙන ගන්නේ. අපි උනත් දන්නවනේ අපි උසස් අධ්‍යාපනය හදාරන වෙලාවේදී මොන තරම් දුකක් වින්දද කියල. එසයින්මන්ට් හදන්න කොච්චර සයිබර් කැෆේ ගානේ ගියාද.
ඉතින් මම හිතුවා මාගේ නිවාස අවට අන්ලිමිටඩ් ෆ්‍රී වයි ෆයි කලාපයක් ඇති කරන්න. ( හවස 5 සිට පසුදා උදේ 10 වන තුරු. )
උබලගේ අදහස මොකක් ද මේ සමාජ සත්කාරය පිළිබඳව. පසු කලක යම් කිසි නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවෙයි ද ?
![]()
![]()



