අනාත සිංහලුන්ට වෙන යන්න තැනක් නැද්ද බං 😂😂😂

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    ඔකෙ මොනාද බන් බලන්න තියෙන්නෙ, පර සුද්දා හදපුවා කියල පුපුරවල අපෙ ශක්තියෙන් අපෙ ඩිසයින් එකෙන් හදන්න ඔනෙ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඔකෙ මොනාද බන් බලන්න තියෙන්නෙ, පර සුද්දා හදපුවා කියල පුපුරවල අපෙ ශක්තියෙන් අපෙ ඩිසයින් එකෙන් හදන්න ඔනෙ
    අල්ලා හුවක්බර් කියල පුපුරවමු
     
    • Love
    Reactions: Naughty_kiththa

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    මේවා දාන උන්ගේ mindset එක මට තේරෙන්නේ නෑ.. කට්ටියක් කියනවා සුද්දෝ විතරයි යන්න ඕනි සිංහලු ගියාම අඩුකුලේ ලු..
    තව කට්ටියක් කියනවා දැන් සෙනග වැඩි vibe එක නෑ ලු.. උගේ අප්පාගේ vibe ඉතින්..
    මේ ලබ්බේ මොන පකක් බලන්න යනවද කියල මට නම් තේරෙන්නේ නෑ..
    ඕකේ ගිහින් සෙනග ගොඩේ ෆොටෝ එකක් අරන් fb දැම්මම මොකද දන්නේ නෑ වෙන්නේ..

    ඕවා බලන්න යන්න ලොකු ගානක් ගනිල්ලා exclusive තියාගන්න ඕනි නම්..
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඇල්ල කියන්නෙ සුද්දෝ බියර් ගහන්න හදාගත්ත තබැරුමක් ලංකාවේ උන් ට එතන fun එකක් නැ !
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    මෙතනට වඩා ලස්සන විව් එකක් ඔය රේල් පාර දිගේ ඉස්සරහට යද්දී තියෙනවා.. එතෙන්ට මිනිස්සු එන්නේ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,325
    113
    34
    Kalutara
    මේ 2018දි ගිහිල්ලා ගත්ත ෆොටෝ. පාලම උඩ ඉඳන් නෙමෙයි ලස්සන, පාලමට එළියේ ඉඳන් තමා ලස්සන. බලපන් ෆෝන් එකෙන් ගැහුවේ නිකන් ඩ්රෝන් ෂොට් එකක් වගේ.. 😎


    7kYHRQv.png



    eOXwx92.png
     
    • Like
    Reactions: batwise

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,384
    113
    බන්ජි ජම්පින් දාල ඩොලර් ටිකක් හොයා ගනිල්ලා
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    බලහන් දැන් තියෙන කැත.. එංගලන්තෙ ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලටත් කවද හරි ඔය ටික ක් තමයි වෙන්න.
     
    • Like
    Reactions: Wadakaru

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,492
    47,604
    113
    ඕවා බලන්න යන්න ලොකු ගානක් ගනිල්ලා exclusive තියාගන්න ඕනි නම්..
    ඒවා කරන්න තිබ්බා රනිල් දින්න නම්..මාලිමා ආණ්ඩුවේ රටේ මිනිස්සු හැමෝම එක සමයි..ඕනෑම පුරවැසියෙක්ට රටේ ඕනෑම තැනක් යන්න පුළුවන් දැන්..:love:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,302
    25,081
    113
    tracing Geo-location.. ... ...
    ඒවා කරන්න තිබ්බා රනිල් දින්න නම්..මාලිමා ආණ්ඩුවේ රටේ මිනිස්සු හැමෝම එක සමයි..ඕනෑම පුරවැසියෙක්ට රටේ ඕනෑම තැනක් යන්න පුළුවන් දැන්..:love:

    Eww නේ බං එහෙම…