අනාත සිංහලු

s123

Member
Nov 15, 2006
11
8
3
ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසන පරිදි පසුගිය වසරේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයන් 203,000 ක් පමණ විදෙස් ගත වී තිබෙන අතර, ඉන් 150,000 කටත් වැඩි පිරිසක් ගොස් ඇත්තේ සවුදි අරාබිය, කටාර්, කුවේට් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙතයි.

කටාරයේ සේවයට පැමිණ සිටින විදේශිකයන් මුහුණ පා සිටින දුක්ඛිත තත්වය හෙළිදරව් කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය (HRW) නිකුත් කළ අලුත්ම වාර්තාවකින් මානව හිමිකම් උල්ලංඝනය කරන සමාගම් ද නම් කර තිබේ.
කොරොනා මැදින් සොච්චම් පඩියකට 2020 වසරේ ලක්ෂ දෙක හමාරක් ආරබියට දුවලා.මෙච්චර පොඩි පඩියකට තමගේ ජීවිතය බිල්ලට දීලා මෙහෙම යන එක දැක්කම දුකක් හිතෙන්නේ.මොකද ගියාම ලේසියෙන් එන්න බෑ.මේ වගේ ටික කාලකෙටවත් ලංකාවේ ශේප් එකේ ඉන්න බැරි තරම් ආර්ථික දරිද්‍රතාවයක ඉන්න අය කොච්චර ඉන්නවද?