අනාත unp කාරයෝ

upCountry

Member
Nov 12, 2014
484
86
0
ලජ්ජිය් බන් උබලා ගැන

http://www.lankadeepa.lk/index.php/top_story/389456

හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගේ වීරකැටිය වල්ලේමුලන නිවස සමීපයේ ඔහුගේ සමීප ඥාතියකුගේ ඉඩමක බැකෝවකින් ලොකු වළක් හාරා ඇති බවත්, තවත් වළක් හෑරීම ඇරැඹූ බවත් පොලිස් ආරංචි කියයි.

අක්කර තුන්කාලක් පමණ විශාල වූ මෙම ඉඩමේ පොල් වගාවක් ද ඇත.

මෑතදී ඉඩම එළිපෙහෙළි කර ඇති ලකුණු ද පෙනේ.

මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය අධිකරණයෙන් ගත් අවසරයක් මත බැකෝ මගින් හාරා පිරික්සන බව පොලිස් ආරංචි පවසයි.

මේජර් නෙවිල් එහි නැති නමුත් ඔහුගේ නැන්දනිය බව කියන කාන්තාවක් එහි සිටින බව දැනගන්නට ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ මැදමුලන මහගෙදර පිහිටියේ පල්ලේමුලන සිට කිලෝමීටර දෙකක් ඈතිනි.

පල්ලේමුලන අත්තනයාලේ මේජර්ගේ නිවස ආසන්නයේ ඔහුගේ ඥාතියකුගේ ඉඩමක් බැකෝ යන්ත්‍ර මගින් හෑරීම අද උදේ 10ට ඇරැඹිණි.

පස්වරු 3.30 වන විට වළවල් දෙකක් කපා තිබිණි.

ඒ වන විට කිසිත් හමු නොවූ බව පොලිස් ආරංචි පවසයි.
 
upCountry

Member
Nov 12, 2014
484
86
0
ඔබගේ නිවස සුද්දකරගැනීම ප්‍රශ්නයක්ද?
දැන්ම මහින්දගේ රත්තරන් වලලා ඇති බවට පොලීසියට දැනුම්දෙන්න ඒ මොහොතේම යහපාලුවන් භූමිතෙල් ගැසූ ගැරඩින් මෙන් බැකෝ යන්ත්‍ර ගෙන්වා ඔබේ නිවස සුද්ද කරදෙනු ලැබේ.​
 
Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
ඔබගේ නිවස සුද්දකරගැනීම ප්‍රශ්නයක්ද?
දැන්ම මහින්දගේ රත්තරන් වලලා ඇති බවට පොලීසියට දැනුම්දෙන්න ඒ මොහොතේම යහපාලුවන් භූමිතෙල් ගැසූ ගැරඩින් මෙන් බැකෝ යන්ත්‍ර ගෙන්වා ඔබේ නිවස සුද්ද කරදෙනු ලැබේ.​

:rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔබගේ නිවස සුද්දකරගැනීම ප්‍රශ්නයක්ද?
    දැන්ම මහින්දගේ රත්තරන් වලලා ඇති බවට පොලීසියට දැනුම්දෙන්න ඒ මොහොතේම යහපාලුවන් භූමිතෙල් ගැසූ ගැරඩින් මෙන් බැකෝ යන්ත්‍ර ගෙන්වා ඔබේ නිවස සුද්ද කරදෙනු ලැබේ.​

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,322
    113
    ඔහු විසින් කරන ලදැයි කියන වංචා හා දූෂණ ගැන පරීක්ෂණ පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා මූළ්‍ය අපරාධ කොට්ඨාසයට හා රහස් පොලිසියට පසුගියදා නියෝග කළේය.

    ඔහුගේ ද, බ්‍රිගේඩියර් දමිත රණසිංහ සහ කැප්ටන් විමලසේනගේ බැංකු ගිනුම්වල විස්තර ලබා ගැනීමට ද රහස් පොලිසිය අධිකරණයේ පිහිට පැතීය.

    මෙම තිදෙනාගේ බැංකු 32ක ගිනුම් ද, තවත් මූල්‍ය ආයතන 47ක තැන්පතු ද සොයා බලන ලෙස ද මහේස්ත්‍රාත් අවසර දුන්නේය.

    මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා වූ මේජර් නෙවිල් වන්නිආරච්චි රජයේ හිස් ඉඩම් කිහිපයක් හා නිවාස කිහිපයක් ඔහුගේ නමට හරවාගෙන ඇති බවට එෆ්සීඅයිඩිය අධිකරණයට දන්වා සිටියේය.

    මග නැගුමට අයත් ටිපර් කිහිපයක් ඔහුගේ පෞද්ගලික පාවිච්චියට යොදාගෙන ඇති බවත්, ඉන්ධනහල් හා බස් ඔහු සතුව ඇති බවත් පොලිසිය කියයි.

    නෙවිල් වන්නිආරච්චි නමින් ට්‍රැක්ටර පහක්, ලොරි දෙකක්, බස් හතක් හා මොටර්සයිකලයක් ලියාපදිංචි කර ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.

    - http://www.lankadeepa.lk/index.php/top_story/389430
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157

    පොන්නයා කිව්වට වැරදීමකින් වගේ පොනිල්ට දාව ඉපදුන ලොල්ලා දුවගෙන ඇවිත්.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඔබගේ නිවස සුද්දකරගැනීම ප්‍රශ්නයක්ද?
    දැන්ම මහින්දගේ රත්තරන් වලලා ඇති බවට පොලීසියට දැනුම්දෙන්න ඒ මොහොතේම යහපාලුවන් භූමිතෙල් ගැසූ ගැරඩින් මෙන් බැකෝ යන්ත්‍ර ගෙන්වා ඔබේ නිවස සුද්ද කරදෙනු ලැබේ.​

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබගේ නිවස සුද්දකරගැනීම ප්‍රශ්නයක්ද?
    දැන්ම මහින්දගේ රත්තරන් වලලා ඇති බවට පොලීසියට දැනුම්දෙන්න ඒ මොහොතේම යහපාලුවන් භූමිතෙල් ගැසූ ගැරඩින් මෙන් බැකෝ යන්ත්‍ර ගෙන්වා ඔබේ නිවස සුද්ද කරදෙනු ලැබේ.​
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    12592419_1716839995218548_4463536856339016828_n.jpg