අනාවැකියක්- Chandrasiri Bandara

Feb 23, 2015
10
3
0
ජෝතිශ්‍ය විහිලුවකට ලක් කරන්න එපා. එය ඔබෙත් මගෙත් අනාගතය තීරණය කරාවි. ඔබට එයින් ගැලවීමක් නොමැතිය. ඔබ කල පව් ‍ගොනා පසුපස එන කරත්තය මෙන් ඔබේ පසු පසින් පව් පැමිණේ.
 
  • Like
Reactions: sha2009

hitback

Member
Nov 15, 2014
6,177
350
0
කාලයක් ඔරින්තුමා කියලා එකෙක් හිටියා. දැන් තව භූතයෙක් ඇවිල්ලා..:lol:

මේ ඌම තමයි. හැබැයි ඒ දෙකම ෆේක්. ඔරිජිනල් එක පර්මනන්ට් බෑන් වෙලා තිබ්බා ලඟදි දතා එක්ක ගේම අල්ලන්න ගිහින් පොර පාඩුවේ ඉද්දි ඉද්දි. :lol::lol:
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔබ තුමා ඔලුවට වෙඩි තියා ගන්නවා බලන්න අපි සැදී පැහැදී සිටිනවා.. තාම වෙඩි තියා ගන්න නැකතක් හදා ගන්න බැරි උනා ද
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එකාම තමයි බන් මේක කරන්නේ .
    සයිට් එකෙන් ඌට සල්ලි ගෙවනවද දන්නේ නැ :rolleyes:

    සල්ලි ගෙවල හරි ඔහොම කරන එක නං හොඳයි බං :D
    නැත්තං මේක කම්මැලි වෙනව :yes:
    මේ වගේ ත්‍රෙඩ් එකක් තියෙද්දි කම්මැලි වෙලාවකට ඇවිල්ල කමෙන්ට්ස් ටික හරි කියවල ගියෑකි :lo:
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    එකෙකුට බැන එයින් ඔබ සතුටක් ලබන්නේ නම් ඔබ මානසික පීඩනයකින් පෙලෙන්නෙකී. එසේත් නැත්තම් පිස්සෙකී. කරුණාකර ස්වාධීනව ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.

    මුට සුමනයා අරින එක ඇරල තියෙනවා @#&ක පැලෙන්නම..:P:P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඉන්දියාව පැරදුනොත් වෙදිතියා ගන්නවා කියල කියන්නේ නැද්ද