කාලයක් ඔරින්තුමා කියලා එකෙක් හිටියා. දැන් තව භූතයෙක් ඇවිල්ලා..![]()


එලකිරිය ශෝක්නෙ බං
හැමදාම මොකෙක් හරි එකෙක් ආතල් එකක් දෙනව![]()

එකාම තමයි බන් මේක කරන්නේ .
සයිට් එකෙන් ඌට සල්ලි ගෙවනවද දන්නේ නැ![]()


එකෙකුට බැන එයින් ඔබ සතුටක් ලබන්නේ නම් ඔබ මානසික පීඩනයකින් පෙලෙන්නෙකී. එසේත් නැත්තම් පිස්සෙකී. කරුණාකර ස්වාධීනව ඔබේ අදහස් ප්රකාශ කරන්න.


ගොන් ජෝක් සැපයීම පිණිස එළකිරියට පැමිණි ඔබතුමාව සාදරයෙන් පිළිගනිමු..

