අනාවැකි කියනු ලැබේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    Portfolio samples :

    එකපාරම නිදහස් කරන එකක් නෑ , නොන්ඩි නේ..
    අද නිරෝධායනට දායි . ;-)
    PCR එක පොසිටිව් වෙන්න බැරි කමකුත් නෑ ....

    CaptureRishaddd.JPG
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    හැසිරීම් රටාව සැක සහිත බැවින් සිදුකල PCR පරීක්ශනයෙ ප්‍රතිඵ්ල වලින් ඔහුට Covid -19 ආසාධනය වී ඇති බව තහවුරු වූ අතර ඒ අනූව ඔහුව කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත- මීට පොලීසිය.

    (පැමීනීමට නියමිත පුවතක්) :lol:
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ආණ්ඩුවට ගේමක් ගහන දෙන්නෙ නෑ අනාවැකි කියන කොල්ලො. බලපන් ලඟදිම සෝෂල් මීඩියා බ්ලොක් කරනව.

    මේකත් අනාවැකියක්. :sneaky:
    :P
    ටැලිපොං ටොයියො තමයි වැඩිම සෝෂල් මිඩියාවලට ගෙවන්නේ. ඒ ගෙවන ගානට සෝසල් මිඩියා කොල්ලො පුක දෙනවා ඉතිං
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතුවා මූත් සගවා ඇති මොනවා හරි පෙන්නලා ද කියලා 😂 බලද්දී නිරෝදායනයට නේ ගිහින් තියෙන්නෙ
     
    • Haha
    Reactions: dilann and bestdivx

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    හී.. හී.. හූ..
    කොහොමද ලොක්කගෙ මොලේ ඉතින් දැන් ශෝසල් මීඩියා එවුන්ට කටක් ඇරල පෝස්ට් දාන්න පුලුවන්ද ආන්ඩුව බදුර්ඩීන් මිතුරව සැපගන්න රෝහල් ගත කරා කියල
    බෑ බෑ බෑනේ.. 😂
    සර්ගෙ මොලේ සුපිරි නේL
     
    • Like
    Reactions: vindi19 and dilann