open paper

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,158
    6,284
    113
    මේකයි කේස් එක, මාමණ්ඩි වාහනයක් විකුණල තියනව අවුරුදු 10 කට විතර කලින්, හැබැයි ගත්ත මිනිහා ලියාපදිංචි කරගෙන නෑ මේ දක්වා දැන් මිණිහට ලියාපදිංචිය කරගන්න අවශ්‍යතාවයක් තියනව, පිංසෙන්ඩු වෙනව. ලඟක නෙමේ ඉන්නෙ කිමී. 100 විතර දුර. විකුනන්න වෙන්න ඇති දඩ වදින නිසා.
    ප්‍රශ්නය මේක කරල දුන්නොත් ගැටලුවක් ඇතිවෙයිද කියන එක, අනිත් පැත්තෙන් මාමණ්ඩිටත් නිදහස් වෙන්න අවශ්‍යතාවයක් තියනව. කේස් එකක් වෙලා නැතුව ඇති කියලත් හිතෙනව මොකද මේ දක්වා පොලීසියෙන්වත් මාමණ්ඩියව කොන්ටැක්ට් කරල නැති නිසා. මේක සේෆ්ලි කරන විදිහ ගැන අදහස් ටිකක් දෙන්න.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,158
    6,284
    113
    අද වික්කා වගේ දෙන්න එපා

    නැත්තං උගේ පරණ කරුම සෙට් වෙන්නේ මාමණ්ඩිට
    ආරක්ෂිත ක්‍රමයක මොකක්ද?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,351
    1
    5,229
    113
    නොකිය දීල ගත්ත එකාට registration එකේදි කේස් උනොත් ඌ පොලීසි යයි. ට්‍රාන්සර් කරල දෙන්න. නැතිනම් මුලින්ම පොලිසිය මාමව අල්ලනෙ වාහන හොරකමට.

    ඕක සේල් කාරයෙකුට අඩුවට හරි දෙන්න පුළුවන් නම් ඌ කරගනීයි.

    RMV එකේ අදුනන කෙනෙක් ඉන්නව නම්, check කරල ලග දිනයක් දාල , form සබ්මිට් කරන්න පුළුවන්

    නැත්නම් RMV එකෙකුට පගාව දීල කරගන්න එක තමයි. දඩ මුදලෙන් 50% - 75% ඉල්ලනව

    දැන් ටික කාලෙකට ඉස්සර එකේ form issue කරන කවුන්ටරේ හිටියා අත් දිගට ඇදල ටයි එකක් දාපු කෙට්ටු එකෙක්, ඌ මොකක් හරි කේස් එක්කට අහුවෙලා ඌව කවුන්ටර් එකට දාපු executive කෙනෙක්. ඌ කරනව. කෙලින්ම ගාන කියනව.
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,158
    6,284
    113
    විකුණුම් කරුගෙ tin numbers ඕනෙද ඒක නැති අය කොහොමද කරන්නෙ.