අනාවැකි තරඟයක් තියමුද?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ළඟින් යන්න හරි predict කරන එකා අවුරුදු 5ක් යනකන් මේකෙ මොළකාරයා. මොකද කියන්නේ😜 වලි බෑ 🚫

    මගේ prediction එක.

    අනුර 40.3%
    සජිත් 29%
    රනිල් 22.3%
    නාමල් 5.8%
    වෙනත් 2.6%

    මේවගේ වෙන වෙනම දාන්න ඕනේ ප්‍රතිශත එක්ක එකෙක් ගැන විතරක් බෑ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    Realestate Pending GIF by Coldwell Banker Bain
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    සජිත් දිනයි බන්.
    දාපු නැති උන් දාපල්ලා දුවල ගිහින් ඒ හින්ද.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ළඟින් යන්න හරි predict කරන එකා අවුරුදු 5ක් යනකන් මේකෙ මොළකාරයා. මොකද කියන්නේ😜 වලි බෑ 🚫

    මගේ prediction එක.

    අනුර 40.3%
    සජිත් 29%
    රනිල් 22.3%
    නාමල් 5.8%
    වෙනත් 2.6%

    29 ඉදන් 40.3 ට එන්න සෙකන්ඩ් වෝට් මදි...

    අඩුරයියා දිනලා නේ....