උබල කවුරු හරි ඉන්නවා ද ජෝතිෂ්‍යය ගැන තනියම ඉගනගනිපු / කවුරු හරි උගන්නපු? ඒකෙන් සිරාවට ම අර නීතිඥ නිලන්ත හෙට්ටිගේ කියනවා වගේ අනාවැකි කියන්න පුළුවන් ද? මට සිරාවට ම ආසාවක් ආවා ඕව තනියම හොයන් ටෙස්ට් කර කර බලන්න