අනාවැකි..

shenat

Well-known member
  • May 13, 2007
    59,131
    87,747
    113
    ආශ්චර්යමත් රටක
    🤭 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    1. මේවත් දැන් ගනන් ගිහිල්ල ඈ. මේවට මේ ආණ්ඩුවෙ හැමෝම වගකියන්න ඕන.
    හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්.

    2. මේවා මෙහෙම තිබිලා මොකටද බං? දැන් කන්න කීයක් පාලු උනාද? කොහේ කුඹුරු කරන්නද නෝනෙ? පොහොර සහනාධාරෙවත් නෑ. කොටලා කොටලා ගෙට ගන්න වී ටිකට හරි හමන් මිලකුත් නෑ නෝනෙ.මේවට මේ ආණ්ඩුවෙ හැමෝම වගකියන්න ඕන.
    හොඳට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්.


    හරියටම කියනව බම්. තුන්කල් දකින දැක්ම. 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Last edited: