අනිත්‍යය හතරවන කොටස

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
අනිත්‍යය හතරවන කොටස



මෙක කලින් පොස්ට් කලා , වැඩිපුර අවධානයට යොමු කිරීම සදහා නැවත පොස්ට් කරන ලදි
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
තමන්ගෙ සිතේ ඇති කෙලෙස් පාලනය කරගනු වෙනුවට එහි වගකීම බාහිරට පැටවීමෙහි බරපතළකම, ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක, පසුතැවීම, ජරා, ව්‍යාධි, මරණ....
ඉන්ද්‍රියයන් පිනවීමෙහි ඇති සුළු ආශ්වාදය නිසා මොන තරමක් දුක්වලට මුහුණ පාන්න වෙනවද?
සියල්ලට වගකිව යුත්තේ, සියල්ල තීරණය කරන්නේ ස්වභාවධර්මය හෝ දෙවියන්ද? තමන්ගෙ ගැලවිල්ල ඇත්තේ තමන් අතේමයි.