අනිත්‍යා එකේ සිංදුවක් Help!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අනිත්‍යා එකේ සිංදුවක් Help!

    අනිත්‍යා එකේ සිංදුවක් තියෙනවා නේද අර "ඔබ හා මා හැමදාමත් රැඳුනා.... ආදරේ..." :love: කියලා. අන්න ඒ සිංදුව හොයාගන්න නැද්ද? අනිත් සිංදු දෙකම තියෙනවා. ඒ සිංදුව කියන්නෙ මලික් පෙරේරා හරි මංගල හරි වෙන්න ඕනෙ. හොයලා දුන්නොත් ලොකූ උදවුවක්. :D
     
    Last edited:

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බම්ප්! අනේ හොයලා දෙන්නකෝ අප්පා පිස්සු වගේ ඒක හොයාගන්නකං :P
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මොකක්ද බොල අනිත්‍යා කියන්නෙ..?

    anithya.jpg