අනිත්යා එකේ සිංදුවක් Help!
අනිත්යා එකේ සිංදුවක් තියෙනවා නේද අර "ඔබ හා මා හැමදාමත් රැඳුනා.... ආදරේ..."
කියලා. අන්න ඒ සිංදුව හොයාගන්න නැද්ද? අනිත් සිංදු දෙකම තියෙනවා. ඒ සිංදුව කියන්නෙ මලික් පෙරේරා හරි මංගල හරි වෙන්න ඕනෙ. හොයලා දුන්නොත් ලොකූ උදවුවක්. 

Last edited: