අනිත්‍ය? අනිච්ච?- ජිනාලංකාර හිමි.
අනිත්‍ය යනු අනිච්ච ද?
-පූජ්‍ය ජිනාලංකාර හිමි විසින් කරනු ලබන දේශනය-
අද ලංකාවේ යම්යම් භික්ෂූන් යැයි කියා ගන්නා අය විසින් පද නිරුක්තිය යයි කියා ගනිමින්, පාලි , සිංහල වචන දෙකට කඩමින් ඒ පද වලට කසිකබල් හරසුන් අර්ත විවරණ සපයමින් කරනු ලබන භයානක විනාශය ගැන හැඳින්වීමකි. සැබෑ ගැඹුරු ධර්මය තිබියදී, කට වහරට, ලෙහෙසියට වචන කඩා පෙන්වමින් ප්‍රතිරූපක ධර්මයක් දේශනා කරමින් උතුම් බුද්ධ ධර්මයේ විනාශයට මග පාදන අයුරු පැහැදිලිව විග්රහ කරන දේශනයකි.