අනිත්‍ය? අනිච්ච?- ජිනාලංකාර හිමි.

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    අනිත්‍ය? අනිච්ච?- ජිනාලංකාර හිමි.

    අනිත්‍ය යනු අනිච්ච ද?

    -පූජ්‍ය ජිනාලංකාර හිමි විසින් කරනු ලබන දේශනය-

    අද ලංකාවේ යම්යම් භික්ෂූන් යැයි කියා ගන්නා අය විසින් පද නිරුක්තිය යයි කියා ගනිමින්, පාලි , සිංහල වචන දෙකට කඩමින් ඒ පද වලට කසිකබල් හරසුන් අර්ත විවරණ සපයමින් කරනු ලබන භයානක විනාශය ගැන හැඳින්වීමකි. සැබෑ ගැඹුරු ධර්මය තිබියදී, කට වහරට, ලෙහෙසියට වචන කඩා පෙන්වමින් ප්‍රතිරූපක ධර්මයක් දේශනා කරමින් උතුම් බුද්ධ ධර්මයේ විනාශයට මග පාදන අයුරු පැහැදිලිව විග්‍රහ කරන දේශනයකි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පෘතහ්ජනයො සිය දහස් ගානකගෙ දේශනා දැම්මත් ඒවගෙන් සැබෑ බුද්ධ දේශනාව බොරු කරන්න බෑ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පෘතහ්ජනයො සිය දහස් ගානකගෙ දේශනා දැම්මත් ඒවගෙන් සැබෑ බුද්ධ දේශනාව බොරු කරන්න බෑ.

    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark

    :yes::yes::yes:
     
    skylark2

    Member
    Sep 8, 2017
    58
    1
    0
    හිමියන් දෙසු බණ කොයිබද
    අනිච්ඡ පැටලුණා නේද?
    ලෝ පාලන දෙව් කුමරුනි
    අපට පාර කියා දෙන්න

    Skylark
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    ලාමක බව පහත් වේ ලු
    එනමුත් කුණු වදන් කී ලු
    සිල් වෙස් ගත් දුසිල්වතෙක්
    ධර්ම ප්‍රචාරයේ යා ලු

    * ඉඟිය 1: http://www.elakiri.com/forum/showthread.php?p=21634205
    * ඉඟිය 2: http://www.elakiri.lk/forum/showthread.php?p=20513582
    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21638715

    Skylark
    Ai bn muwa ban karan naththe??? :confused: