අනිද්දට ලර්නර්ස් එක්සෑම් එක ....

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මනෝකාය කිව්වේ උබ පාරෙ යන ගමන් කාර් වල යන අක්කලගෙ ගල් බලන එකටනෙහ්. :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාතර ළමයා;20436468 said:
    අපෝ තෝ හෙන වල් මාමා උනාට තාම සූටි කොල්ලෙක් නෙ

    ගිහිං ලියපං drive කරන ගමං ආරක්ශිතව ස්වයං සන්තෘශ්ඨියේ යෙදිය හැකි ක්‍රම ගැන :lol: :lol:

    මනෝකාය කිව්වේ උබ පාරෙ යන ගමන් කාර් වල යන අක්කලගෙ ගල් බලන එකටනෙහ්. :angry:

    මේව තමයි ඉතින් තම්න්ගේ හැගීම් දැනීම් ෆෙක් හදන්නෙ නැතිව කිව්වම වෙන්නෙ... :lol: :lol: :(
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේව තමයි ඉතින් තම්න්ගේ හැගීම් දැනීම් ෆෙක් හදන්නෙ නැතිව කිව්වම වෙන්නෙ... :lol: :lol: :(

    දැන්වත් තේරෙනවනං ලොකු දෙයක් :lol: :lol:
     
    ඔය එක්සෑම එක හරි ලෙහෙසියි බොල බය නොවී හිටු .. අර මාර්ග සලකුනු නීති තියෙන පොතක් තියෙනව ඒක බලන් පලයන් .. ලර්න්ර්ස් එකෙන් කලින් දවසෙ එන ඒව කියනව .. ෆේල් උනොත් ඒවටත් ක්‍රම තියෙනව
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    තියන්ව බන්ස්ල දැනුයි මතක් උනේ...:( මොනාද බන් ඔකට එන්නෙ.? :confused:මම යන ලනස් එකෙන් ඊයෙ එන්න කියල තිබ්බ මම ගියේ නෑ...:no::sorry: ඔකට එන පාස් පෙපෙර් ගන්න ලින්ක්ස් තියන්වද?:) ඔය මාර්ග නීති එහෙම ඉගනගන්න පුලුවන් විදියක් කියපල්ලකො...:):yes: මම පරේ යද්දි මනෝපාර ගහගෙන ඉන්නෙ..:sorry::baffled: මාර්ග නීති ගැන මෙලෝ අවබෝදයක් නෑ...:no:
    avatar554983_14.gif