බයියෝ නෙවෙයි හැමෝම වෙවුලනවා රවියා වැඩක් කලොත්.. හත්පොලේ ගාගෙනනේ වැඩක් කරන්නේ..

ස්විච් එකක් තියෙන්නේ ඔෆ් කරගන ඉටිපන්දමක් ගහගනින්![]()

Sirawata,
Tharu lassanaya penawa current giyama,
Tv eke sadde ahenne na mara niskalankai

Hmm gedara minissu ekata ekathu wela katha karanne oya welawata thamai. Nathnam no katha... Eth current nathuwath baha.

රවියට කීයක් හම්බෙනවද දන්නේ නෑ ඕව රෙන්ට් කරනවට
හැබැයි අළුත් පවර් ප්ලාන්ට් ගහනවට වඩා හොඳයි. රෙන්ට් කරන වාරයක් පාසා කුට්ටිය ගතහැකි නේ.

ඕක ගෙන්නන්න නිසා තමයි බොරුවට කරන්ට් කැපුවෙ..
මෝඩ ෆොන්න සිංහලු
![]()

කොමිස් ගහන එක කලාවක් නම් ලංකාව එහි පිකාසො වෙයි.රවියා නෙවෙයි මොකා හිටියත් කොමිස් ගහනවා. මරාගේ ආන්ඩුව හිටියත් අනිවා බැසිල් ඕකේන් කොමිස් ගහනවා.දේශපානඥයන් කොමිස් ගහන එක නවත්තන්න බෑ. මොන ආන්ඩුව ආවත්.ඒක ශ්‍රිලනිපය, පොහොට්‍ටුව,එජාපය හැම එකකටම පොදු කලාවක්.![]()
![]()
ඕකෙනුත් ලොකු කොමිස් කුට්ටි කේස් තමයි,
bt ඕකේ පිටිපස්සේ ඉන්නේ ඇමතියට වඩා අමාත්‍යංශ ලේකම් සුරේන් බටගොඩකාරයා,
ඌ තමයි ඔය කලින් හදන්න තිබ්බ Plant වලට බාල්දිය දාලා නවැත්තුවේ, මොකද එතකොට ඌට පුලුවන් මේ වගේ සිටුවේශන් එකක් හදලා හදිස්සි විදුලි මිලදී ගැනීම් කියලා කැබිනට් approval එක ගන්න,
ඊට පස්සේ ගිනි ගණන් දීලා unit එකක් ගන්නේ,
මොකද රවියට ඕකේ subject එක ගැන Technical Knowledge එකක් නැහැනේ,
එතකොට ඉතින් වටේ ඉන්න උන් ඌව බබා කරලා, උන්ට ඕන වැඩේ කරගන්නවා,
අර පාඨලියා ඇමතියා වෙලා ඉන්න කාලේ ඌත් එක්ක ඕක කරන්න බැරි නිසා කොච්චර ගේම දුන්නද ඕකාව පන්නගන්න,
බොරුනම් අදුරන උන්ගෙන් අහලා බලපන්, ගොඩක් ඔය privet power plant වල Director Board වල ඉන්නේ CEB වල හිටපු Chairmen, Chief Engineersලා,
ඕකූන් හැම එකාම එකතුවෙලා තමයි ගේම ගහන්නේ, ඊට පස්සේ ඉතින් උබලගෙ බිල් එකෙන් ඇරියස් ටික කවර් කරගන්නවා.

ඕක ගෙන්නන්න නිසා තමයි බොරුවට කරන්ට් කැපුවෙ..
මෝඩ ෆොන්න සිංහලු
![]()

RIP LK
RIP අමාත්‍යංශ ලේකම්![]()