අනිද්දා වන විට සුළි කුණාටුවක් රට තුලට ඇතුල් වේ. #EXTREAMWEATHER

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,475
    32,206
    113
    එන්න එන්න ප්‍රභලතාව වැඩි වෙනවානේ බං. ඊයේ පෙන්වද්දි මෙච්චර සැර පෙන්නුවේ නැ
    athu galama gannada yanne sir ge pihiten?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 1978 හා 2000 වසරෙන් පසු රට තුලට ඇතුලු වන තෙවෙනි සුලිකුනාටුව මෙය වේ. 1978 දි මෙවැනිම ආකාරයේ සුලිකුනාටුවකින් පුද්ගලයින් 1000+ කට අධ්ක පිරිසක් මියගොස් ඇත.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    හොදම වැඩේ කයියයි පඩ ගදයි විතරක් තියෙන සිංහල එවුන්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    🔴 1978 හා 2000 වසරෙන් පසු රට තුලට ඇතුලු වන තෙවෙනි සුලිකුනාටුව මෙය වේ. 1978 දි මෙවැනිම ආකාරයේ සුලිකුනාටුවකින් පුද්ගලයින් 1000+ කට අධ්ක පිරිසක් මියගොස් ඇත.
    දැන් මෙදත් දාහක්ද බන් මැරෙන්ඩ ඕන ඉට වඩා වැඩියෙන්ද උබල බලාපොරොත්තු වෙන්නෙ,??????? ලොකුම ප්‍රශ්නෙ එහෙම මලොත් මිනි වළලලයිද ??????????
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,637
    113
    එක පාරක් වැටෙනවා කිව්ව උල්කාපාතය වගේ වෙයිද දන් නෑ:lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,290
    34,957
    113
    හොදම වැඩේ කයියයි පඩ ගදයි විතරක් තියෙන සිංහල එවුන්ට
    වැඩිම ඩැමේජ් එකක් වෙන්නේ නැගෙනහිර හම්බයින්ට වගේ පේන්නේ. අක්කරෙයිපත්තු පැත්ත දැනටම යටවෙලා
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    128363728_2532520726871974_761818805557364843_n.jpg
     
    • Haha
    Reactions: vmsgamer

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    දැන් මෙදත් දාහක්ද බන් මැරෙන්ඩ ඕන ඉට වඩා වැඩියෙන්ද උබල බලාපොරොත්තු වෙන්නෙ,??????? ලොකුම ප්‍රශ්නෙ එහෙම මලොත් මිනි වළලලයිද ??????????
    Mu nam.maha amana metal dial ekak ...munata hambu unoth paw kiyala danayak denawa ..elaga athmey wath manussa wenna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    පිස්සු හැදෙන බයියො ගැනත් රජයෙන් බැලුව නන් හරි වගේ.
    අඩුම ගාණෙ බලු දම්වැලකින්වත් බැදල දාන්න වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අයියෝ පොල් අතු මැස්සක් විතරනෙ අප්ප කඩන් වැටිල තියෙන්නෙ, ගු ඇන් පි කාරයො ඔයිට වඩා විනාශයක් බලාපොරොත්තු උනා දෙයියනේ :lol: :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    අයියෝ පොල් අතු මැස්සක් විතරනෙ අප්ප කඩන් වැටිල තියෙන්නෙ, ගු ඇන් පි කාරයො ඔයිට වඩා විනාශයක් බලාපොරොත්තු උනා දෙයියනේ :lol: :lol: :lol: :lol:
    උබට පොල් අතු මැස්සක් උනාට ඒක අයිති උන්ට නන් මුලු සේසතම වෙන්න ඇති සමහර විට.

    කොහොම උනත් උබ මේ ටිකේ අහක යන් නයිත් රෙද්ද අස්සෙ දාගෙන කවාගන්න මාරම ට්‍රයි එකක් නන් දෙනව.