පොඩි මිනිහට තමා අරින්නෙ සක්කිලි, 30ට අඩු ඒකකේකට දෙගුණෙකින් ගාණ වැඩිවෙලා 181න් ඉහළ 10%ක් විතර වැඩිවෙලා තියෙන්නෙ,..පොඩි මිනිස්සුන්ට,සාමාන්‍ය ජොබක් බිස්නස් එකක්,ගොවිතැනක් කරල ජීවත්වෙන මිනිස්සුන්ට එකතුවෙන්ඩ කාලෙ හරි පාරට බැහැල මේ කාලකන්නින්ව පන්නන්ඩ..
අදෝනා තියන්න එපා බන් හුම්ත. පොඩ්ඩ බැරි වෙන්න බෑ උබලට. long weekened එකේ trip නම් යනවා ඒ වුනාට පොර කකා මෙතන අඩල අඩලාපොඩි මිනිහට තමා අරින්නෙ සක්කිලි, 30ට අඩු ඒකකේකට දෙගුණෙකින් ගාණ වැඩිවෙලා 181න් ඉහළ 10%ක් විතර වැඩිවෙලා තියෙන්නෙ,..පොඩි මිනිස්සුන්ට,සාමාන්‍ය ජොබක් බිස්නස් එකක්,ගොවිතැනක් කරල ජීවත්වෙන මිනිස්සුන්ට එකතුවෙන්ඩ කාලෙ හරි පාරට බැහැල මේ කාලකන්නින්ව පන්නන්ඩ..
View attachment 215634
solar walata million ganan wiyadam karala awruddu keepayak yanakota mehe oya kiyana coal, solar, atomic mokak hari balagaarayak gahala bila adu unoth thama kela wenne..Nayak wela hari solar ekak gaha ganna hithenawa bn dan nam.
බලපන් මේ දවස් ටිකේම පැයක් වත් හොඳට අව්වක් වැටුනදNayak wela hari solar ekak gaha ganna hithenawa bn dan nam.
dan masa ganak vahina nisa nam padu athi ne.
ගොන් කතා කියන්න එපා බන්.30ට අඩු ඒකකේකට දෙගුණෙකින් ගාණ වැඩිවෙලා 181න් ඉහළ 10%ක් විතර වැඩිවෙලා තියෙන්නෙ,..


Nayak wela hari solar ekak gaha ganna hithenawa bn dan nam.
dan masa ganak vahina nisa nam padu athi ne.
ඒකක 180ක් පාවිච්ච් කරන්නෙ ඒකෙන් ලොකුවට හම්බකරන එකෙක්නෙ..එහෙම එකෙක්ට 30න් පහළ ඩබල් වුණා කියල ඒක දැනෙන් නෑ.. පොඩි මිනිහට තමා ඒක තදට දැනෙන්නෙ..ගොන් කතා කියන්න එපා බන්.
දැන් 30ට අඩු වැඩි වෙච්ච ප්‍රමානේ 180 න් උඩ උන් ගෙවන්න ඕන නැද්ද ??
උබල පාරට බහින්නේ තමන්ට කෙල උනාමද ??
අඩුවෙන් පාවිච්චි කරන් උන්ගේ ගැනත් වැඩියෙන් පාවිච්චි කරන උන්ගෙන් අය කරගන්නවනම් උබල පාරට බහින්නේ නැද්ද උන් වෙනුවෙන් ?
එහෙම අසාදාරන විදියට වැඩියෙන් පාවිච්චි කරන උන්ට ඉතුරු බරත් දාල unit එකකට ගෙවන්න හදන ආණ්ඩුවද හොද ?![]()
gedara bila kiyada kiyala balanna... eeta passe ee usage ekata match wena KW ganata gahanna wena solar ekaka prices balanna.. eeta passe solar eke fully cost eka bank eka fixed deposit ekak widiyata dala thibboth ena amount eka monthy kiyada balanna...
godak weleta ubata still laba wei fixed depost eken monthly ubata ena gaanen light bill eka gewana eka....
solar eka 8Laks cost nam ee amount eka bank koroth ubata yearly 80 000 ganna puluwan fixed deposit eken.... eka 12 beduwama 6 666/- enawa... so 6600 ta wada gedara bill wadi nam witarak solar gahapan.
උබ හිතන්නේ මිනිස්සු පඩි වැඩි වෙද්දී ගෙදරට වැඩියෙන් බල්බ් ගෙනල්ල නිකන් තේරුමක් නැතුව දාල තියනව කියලද ?ඒකක 180ක් පාවිච්ච් කරන්නෙ ඒකෙන් ලොකුවට හම්බකරන එකෙක්නෙ..එහෙම එකෙක්ට 30න් පහළ ඩබල් වුණා කියල ඒක දැනෙන් නෑ.. පොඩි මිනිහට තමා ඒක තදට දැනෙන්නෙ..
මට තාම තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු තාම මෙහෙම හිතන්නේ කියලා. දැන් ඔය පොඩි මිනිහා කියලා හඳුන්වන අය හිතන්නේ මුල් kw ගාන උත්පාදනය කරන්න යන්නේ සුළු මුදලක්, unit 180 පැන්නම උත්පාදන වියදම වැඩි කියලද?ඇත්තටම වෙන්නේ ඔය පොඩි මිනිහා කියන කෙනා unit එකට වියදම් වෙන ඇත්ත වටිනාකම ගෙවන්නේ නෑ. ඒ ගාන අල්ලනවා අර ලොකු මිනිහගෙන්.
මොකද්ද බන් පොඩි මිනිහ පොඩි මිනිහ ගාන්නේ. ??
බලපං අනිත් උන්ගේ කීයක් වැඩි උනාද කියලා කලින් පාර.




යුනිට් එකේ ගාණවත් කවර් වෙන්නෙ නෑ උන්ගෙන්.පොඩි මිනිස්සුන්ට,සාමාන්‍ය ජොබක් බිස්නස් එකක්,ගොවිතැනක් කරල ජීවත්වෙන මිනිස්සුන්ට එකතුවෙන්ඩ කාලෙ හරි