අනිද්දා සිට 30ට අඩු විදුලි ඒකකයක් 10 සිට 18 දක්වා වැඩිවේ..

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    පොඩි මිනිහට තමා අරින්නෙ සක්කිලි, 30ට අඩු ඒකකේකට දෙගුණෙකින් ගාණ වැඩිවෙලා 181න් ඉහළ 10%ක් විතර වැඩිවෙලා තියෙන්නෙ,..පොඩි මිනිස්සුන්ට,සාමාන්ය ජොබක් බිස්නස් එකක්,ගොවිතැනක් කරල ජීවත්වෙන මිනිස්සුන්ට එකතුවෙන්ඩ කාලෙ හරි පාරට බැහැල මේ කාලකන්නින්ව පන්නන්ඩ..


    384989346_301840122569170_6971321257465303130_n.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පර සුද්දගේ IMF ඕනමයි කිය කිය නහයෙන් අැඬුවෙත් තොපිම නේද?

    උන් කියන විදිහට තමා ඔය දැන් කරන්නෙ හැමදේම..


    දැන් සැපද?
     
    • Haha
    Reactions: EVC

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පොඩි මිනිහට තමා අරින්නෙ සක්කිලි, 30ට අඩු ඒකකේකට දෙගුණෙකින් ගාණ වැඩිවෙලා 181න් ඉහළ 10%ක් විතර වැඩිවෙලා තියෙන්නෙ,..පොඩි මිනිස්සුන්ට,සාමාන්ය ජොබක් බිස්නස් එකක්,ගොවිතැනක් කරල ජීවත්වෙන මිනිස්සුන්ට එකතුවෙන්ඩ කාලෙ හරි පාරට බැහැල මේ කාලකන්නින්ව පන්නන්ඩ..


    View attachment 215634
    අදෝනා තියන්න එපා බන් හුම්ත. පොඩ්ඩ බැරි වෙන්න බෑ උබලට. long weekened එකේ trip නම් යනවා ඒ වුනාට පොර කකා මෙතන අඩල අඩලා
     
    • Haha
    Reactions: N A K A M U R A

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Nayak wela hari solar ekak gaha ganna hithenawa bn dan nam.

    dan masa ganak vahina nisa nam padu athi ne.
    බලපන් මේ දවස් ටිකේම පැයක් වත් හොඳට අව්වක් වැටුනද
     
    • Like
    Reactions: Vitamin K

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,953
    113
    එකමත් එක රටක
    30ට අඩු ඒකකේකට දෙගුණෙකින් ගාණ වැඩිවෙලා 181න් ඉහළ 10%ක් විතර වැඩිවෙලා තියෙන්නෙ,..
    ගොන් කතා කියන්න එපා බන්.
    දැන් 30ට අඩු වැඩි වෙච්ච ප්‍රමානේ 180 න් උඩ උන් ගෙවන්න ඕන නැද්ද ??

    උබල පාරට බහින්නේ තමන්ට කෙල උනාමද ??

    අඩුවෙන් පාවිච්චි කරන් උන්ගේ ගැනත් වැඩියෙන් පාවිච්චි කරන උන්ගෙන් අය කරගන්නවනම් උබල පාරට බහින්නේ නැද්ද උන් වෙනුවෙන් ? :lol:
    එහෙම අසාදාරන විදියට වැඩියෙන් පාවිච්චි කරන උන්ට ඉතුරු බරත් දාල unit එකකට ගෙවන්න හදන ආණ්ඩුවද හොද ? :rofl:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Nayak wela hari solar ekak gaha ganna hithenawa bn dan nam.

    dan masa ganak vahina nisa nam padu athi ne.

    gedara bila kiyada kiyala balanna... eeta passe ee usage ekata match wena KW ganata gahanna wena solar ekaka prices balanna.. eeta passe solar eke fully cost eka bank eka fixed deposit ekak widiyata dala thibboth ena amount eka monthy kiyada balanna...

    godak weleta ubata still laba wei fixed depost eken monthly ubata ena gaanen light bill eka gewana eka....


    solar eka 8Laks cost nam ee amount eka bank koroth ubata yearly 80 000 ganna puluwan fixed deposit eken.... eka 12 beduwama 6 666/- enawa... so 6600 ta wada gedara bill wadi nam witarak solar gahapan.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ගොන් කතා කියන්න එපා බන්.
    දැන් 30ට අඩු වැඩි වෙච්ච ප්‍රමානේ 180 න් උඩ උන් ගෙවන්න ඕන නැද්ද ??

    උබල පාරට බහින්නේ තමන්ට කෙල උනාමද ??

    අඩුවෙන් පාවිච්චි කරන් උන්ගේ ගැනත් වැඩියෙන් පාවිච්චි කරන උන්ගෙන් අය කරගන්නවනම් උබල පාරට බහින්නේ නැද්ද උන් වෙනුවෙන් ? :lol:
    එහෙම අසාදාරන විදියට වැඩියෙන් පාවිච්චි කරන උන්ට ඉතුරු බරත් දාල unit එකකට ගෙවන්න හදන ආණ්ඩුවද හොද ? :rofl:
    ඒකක 180ක් පාවිච්ච් කරන්නෙ ඒකෙන් ලොකුවට හම්බකරන එකෙක්නෙ..එහෙම එකෙක්ට 30න් පහළ ඩබල් වුණා කියල ඒක දැනෙන් නෑ.. පොඩි මිනිහට තමා ඒක තදට දැනෙන්නෙ..
     

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    gedara bila kiyada kiyala balanna... eeta passe ee usage ekata match wena KW ganata gahanna wena solar ekaka prices balanna.. eeta passe solar eke fully cost eka bank eka fixed deposit ekak widiyata dala thibboth ena amount eka monthy kiyada balanna...

    godak weleta ubata still laba wei fixed depost eken monthly ubata ena gaanen light bill eka gewana eka....


    solar eka 8Laks cost nam ee amount eka bank koroth ubata yearly 80 000 ganna puluwan fixed deposit eken.... eka 12 beduwama 6 666/- enawa... so 6600 ta wada gedara bill wadi nam witarak solar gahapan.

    Gedara bill eka enawa 12,000-14,000 ganak. Unit 240 panala enawa.
    habai e 240n ma 100units A/C ekata enne. Mata hithenawa A/C run karanna vitharak solor ekak gaha ganna. Oya mokada hithanne machan? 18000BTU LG ekak thiyenne. A/C eka noda innath na podi eka inna nisa. 9PM to 8AM vitharai use karanne.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,065
    167,953
    113
    එකමත් එක රටක
    ඒකක 180ක් පාවිච්ච් කරන්නෙ ඒකෙන් ලොකුවට හම්බකරන එකෙක්නෙ..එහෙම එකෙක්ට 30න් පහළ ඩබල් වුණා කියල ඒක දැනෙන් නෑ.. පොඩි මිනිහට තමා ඒක තදට දැනෙන්නෙ..
    උබ හිතන්නේ මිනිස්සු පඩි වැඩි වෙද්දී ගෙදරට වැඩියෙන් බල්බ් ගෙනල්ල නිකන් තේරුමක් නැතුව දාල තියනව කියලද ?

    පොඩි මිනිහ නලවන්න , උගේ බරයි රටේ බරයි ඔක්කොම අනිත් උන්ට දෙන්න වගේ කියලද කියන්නේ ??
    මම නම් කියන්නේ ඔය ඔක්කොම සීමා අයින් කරල හැම unit එකක්ම එකම ගානක් කරන්න ඕනේ.

    උබ කියන්නේ වැඩිපුර unit පාවිච්චි වෙන උන්ගෙන් වැඩිපුර ගන්න . උන්ට කොච්චර ගත්තත් අපි පාරට බහින්නේ නෑ . හැබැයි අපෙන් වැඩිපුර ගත්තොත් රටම පාරට බහින්න ඕන වගේ කතාවක්. ..

    රුපියල් 500ක් ගෙවන එකෙක්ට 1000 වෙන එක වගේද බන් රු 10 000ක් ගෙවපු එකෙක්ට 17 000ක් වගේ උනාම ??
    අරුට කඩේ බත් එකක සල්ලි වැඩි වෙලා තියෙන්නේ.

    500 : 7000
    1 : 14

    පොඩි මිනිහ වැඩියෙන් පාවිච්චි වෙන මිනිහ අතර පඩි අනුපාතය ඕක ට වඩා අඩුයි.. වැඩියෙන් පාවිච්චි කරන උන්ට දැනෙන ගාන වැඩි..
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මට තාම තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු තාම මෙහෙම හිතන්නේ කියලා. දැන් ඔය පොඩි මිනිහා කියලා හඳුන්වන අය හිතන්නේ මුල් kw ගාන උත්පාදනය කරන්න යන්නේ සුළු මුදලක්, unit 180 පැන්නම උත්පාදන වියදම වැඩි කියලද? 🤔 ඇත්තටම වෙන්නේ ඔය පොඩි මිනිහා කියන කෙනා unit එකට වියදම් වෙන ඇත්ත වටිනාකම ගෙවන්නේ නෑ. ඒ ගාන අල්ලනවා අර ලොකු මිනිහගෙන්. මම දන්න තරමින් එක unit එකකට(මොන මිනිහත් භාවිතා කරන) 45-50 වගේ. පොඩි එකා ගෙවනවා 10ක් 15 ක් වගේ ලොකු එකා ගෙවනවා 75, 80 වගේ. මම දන්න තරමින් unit ගාන වැඩි වෙනකොට unit price එක වැඩි වෙන්නේ මිනිස්සු අඩුවෙන් use කරන්න දිරි ගන්වන්න කියලා. කොහොම උනත් මොන මිනිහා උනත් ගාන වැඩි කරන එක වැරදි. ලෝකෙම බැලුවොත් අපේ electricity බිල් එක ගොඩක් වැඩියි. ඒකට හේතුව මිනිස්සු නෙවේ පාලකයෝ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    මට තාම තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු තාම මෙහෙම හිතන්නේ කියලා. දැන් ඔය පොඩි මිනිහා කියලා හඳුන්වන අය හිතන්නේ මුල් kw ගාන උත්පාදනය කරන්න යන්නේ සුළු මුදලක්, unit 180 පැන්නම උත්පාදන වියදම වැඩි කියලද? 🤔 ඇත්තටම වෙන්නේ ඔය පොඩි මිනිහා කියන කෙනා unit එකට වියදම් වෙන ඇත්ත වටිනාකම ගෙවන්නේ නෑ. ඒ ගාන අල්ලනවා අර ලොකු මිනිහගෙන්.

    ඇයි පූජ්‍ය පක්ශෙත් හරි ගාන ගෙවන්නෙ නෑ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    හොඳ වැඩේ හොඳ වැඩේ හොඳ වැඩේ හොඳම වැඩේ. ලැට් පෝච්චියට, ටකරමට, බත් පැකට් එකට, අරක්කු කාලට සාටක පක්කුන්ට පුක දෙන නූගත් අඩුකුලේ පිංගුත්තර කලු ජරාව අකුලෝලම යන්න දෙන්න තියෙන්නේ :rolleyes2:.

    ඇත්තෝ කති බොති සුකති,
    නැත්තෝද කති බොති සුකති,
    මීයන් මෙන් පැටව් ගසති,
    පිනට කමින් අනිත් උන්ට මල වදයක් වෙති.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,719
    50,086
    113
    සේදවත්ත
    නිකං කෑගහන්න එපා ... ඇයි

    තොපිට තමා ජාතික ආරක්ශාව ඕනේ වෙලා ඉස්සලම 52 දෙලක්ශකින් පස්සේ 69 ලක්ශයක් පොලිමක් දාල හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනකට පත් කරේ

    රටේ තියෙන්නේ ඩීසල් බලාගාර දැවිතෙල් මිල ඉහල යනවා ලෝක වෙලදපලේ සහනාධාර වලට ලයිට් බිල් අඩුකරලා තවත් දුවන්න බෑ . ඕකුන්ට ගෙවන OT පඩි අඩු කරත් උබලට මේ කට්ට කන්න වෙනවා.

    වැස්ස වහින් නෑ , වහින වැස්සත් රදවගන්න ජලාශ වලට බෑ රොන් මඩ ඉතින් මේහෙන් වැස්ස මෙහෙන් ගියා හයිඩෝ පවර් කියන්නේ දැන් සෙලවෙන මනස නිකං බඩු ගියා වගේ

    1960 වඩා ඉල්ලුම වැඩී ඉල්ලුමට සරිලන්න ඩිසල් වලින් උප්පාදනය වැඩී අඩල වැඩක් නෑ

    රට තියෙන්නේ ඩිෆොල්ට් ආයේ සහනාධාර දෙන්න් බෑ , වෙන් එක්කින් ආදායම් උපදවල සහනාධාර දෙන්නත් මේ ආන්ඩුවට ආදායමක් නෑ කොටින්ම අයවැය පරතරය වැඩී

    නිකං දේශපාලුවන්ට බනින්න එපා තොපිම තමා උන්ව එක පාරක් නෙමෙයි 7-8 පාරක් ජන්දෙන් පත්කරලා ක්ශනික මෝචනය ලබාගත්තේ කුම්බල මාලු කෑවනම් විදවපන් පුසෝ

    සල්ලි තියේනම් දැන්වත් සෝලා පැනල් එකක් හරි කනුවක් ගහලා සුලං පෙත්තක් අරි ගහගෙන විදුලිය ගන්න බලපියව්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මොකද්ද බන් පොඩි මිනිහ පොඩි මිනිහ ගාන්නේ. ??
    බලපං අනිත් උන්ගේ කීයක් වැඩි උනාද කියලා කලින් පාර.
    :yes::yes::yes::yes:
    ඇත්තෝ නැත්තෝ හුත්තෝ කිය කිය හැමදාම පිනට කන්න දෙන්න බෑ. වේශිගේ පුතාලා හම්බ කරන තුට්ටු දෙකෙනුයි පිනට ගන්න සමුර්දියෙනුයි කසිප්පු බීලා බීලා වේස මුඩුක්කු ගෑනියෙක් කරගහගෙන මෝල් අමාරුවට හුකලා හුකලා ලමයි රෑනක් හදලා උන්ගේ අනිත් වියදම් මහන්සිවෙලා ඉගනගෙන හම්බ කරන එකාගේ කරේ තියලා ශේප් වෙන්න බලන්නේ අමු හිඟන කැරියෝ රැල.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි මිනිස්සුන්ට,සාමාන්ය ජොබක් බිස්නස් එකක්,ගොවිතැනක් කරල ජීවත්වෙන මිනිස්සුන්ට එකතුවෙන්ඩ කාලෙ හරි
    යුනිට් එකේ ගාණවත් කවර් වෙන්නෙ නෑ උන්ගෙන්.
     
    • Like
    Reactions: Cypress