ලිපිය කියවද්දී මට හිතුන ඇත්තමටම මේක මගේ අතින් ලියවෙච්ච එකක්ද කියල. ඒ තරමටම මේ අදහස් මම ඒ විදියටම අනුමත කරනවා.
මේක පුදුමාකාර විදියකට වල්මත් වෙච්ච සමාජයක්. හැම දෙයක්ම ලිංගිකත්වය කියල හිතන මානසික අසහනකාරයෝ ඉන්න සමාජයක්.
ලස්සන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ලව හිතින් දූෂණය කරන තත්වයට පත් වෙච්ච වල් සමාජයක් මේක.
නිකමට පාරේ යනකොට මිනිස්සුන්ගේ ඇස් ගෙඩි ටික දිහා බැලුවොත් හැසිරීම් අධ්‍යනය කලොත් තේරෙයි මේ මිනිස්සු කොච්චර ලිංගික අසහනේකින්ද ඉන්නේ කියල.
ඇත්තම මේක දැන් ලිංගිකත්වය මත දුවන සමාජයක් වෙලා.
සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති සාරධර්ම වලින් තොර අධම මිනිස්සුන්ගේ මේ සමාජේ දැනටමත් විනාස වෙලා. මොනා උනත් ඒක පිළිගන්න වෙනවා අපිට.
ඇට මස් ලේ නහර වලින් හැදිලා බොහොම පොඩි කාලෙකට මේ ලෝකෙට ඇවිල්ල ඇයි අපි තිරිසන් සත්තු වගේ හැසිරෙන්නේ?
ඒ අපි මැරෙන මිනිස්සු කියල අපි අමතක කරලා ඉන්න නිසා.
ලිංගිකත්වයද මේ ලෝකේ එකම දේ?
නැහැ මචන් මේ ලෝකේ එකම දේ තමයි මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මියැදෙන එක.
කවුරු වැරදි කරත් මම එව්වා කරන්නේ නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ.
අපි හැමෝම එ විදියට හිතමු.
එදාට අපිට හිත සතුටින් මැරෙන්න පුළුවන් වෙයි.

ela dial ekakලිපිය කියවද්දී මට හිතුන ඇත්තමටම මේක මගේ අතින් ලියවෙච්ච එකක්ද කියල. ඒ තරමටම මේ අදහස් මම ඒ විදියටම අනුමත කරනවා.
මේක පුදුමාකාර විදියකට වල්මත් වෙච්ච සමාජයක්. හැම දෙයක්ම ලිංගිකත්වය කියල හිතන මානසික අසහනකාරයෝ ඉන්න සමාජයක්.
ලස්සන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ලව හිතින් දූෂණය කරන තත්වයට පත් වෙච්ච වල් සමාජයක් මේක.
නිකමට පාරේ යනකොට මිනිස්සුන්ගේ ඇස් ගෙඩි ටික දිහා බැලුවොත් හැසිරීම් අධ්‍යනය කලොත් තේරෙයි මේ මිනිස්සු කොච්චර ලිංගික අසහනේකින්ද ඉන්නේ කියල.
ඇත්තම මේක දැන් ලිංගිකත්වය මත දුවන සමාජයක් වෙලා.
සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති සාරධර්ම වලින් තොර අධම මිනිස්සුන්ගේ මේ සමාජේ දැනටමත් විනාස වෙලා. මොනා උනත් ඒක පිළිගන්න වෙනවා අපිට.
ඇට මස් ලේ නහර වලින් හැදිලා බොහොම පොඩි කාලෙකට මේ ලෝකෙට ඇවිල්ල ඇයි අපි තිරිසන් සත්තු වගේ හැසිරෙන්නේ?
ඒ අපි මැරෙන මිනිස්සු කියල අපි අමතක කරලා ඉන්න නිසා.
ලිංගිකත්වයද මේ ලෝකේ එකම දේ?
නැහැ මචන් මේ ලෝකේ එකම දේ තමයි මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මියැදෙන එක.
කවුරු වැරදි කරත් මම එව්වා කරන්නේ නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ.
අපි හැමෝම එ විදියට හිතමු.
එදාට අපිට හිත සතුටින් මැරෙන්න පුළුවන් වෙයි.

)ඇයි උඹට එකක් කැරකෙනවද? සුලු මොහොතක සැපක් වෙනුවෙන් හැමදේම නැතිකරගන්න එපා... හැගීම් වලට වහල් වෙන්න එපා බන්. අමාරුයි තමයි. ඉවසල හිටපන්..ado eth ...... man danne na ban

ඇයි උඹට එකක් කැරකෙනවද? සුලු මොහොතක සැපක් වෙනුවෙන් හැමදේම නැතිකරගන්න එපා... හැගීම් වලට වහල් වෙන්න එපා බන්. අමාරුයි තමයි. ඉවසල හිටපන්..![]()

ලිපිය කියවද්දී මට හිතුන ඇත්තමටම මේක මගේ අතින් ලියවෙච්ච එකක්ද කියල. ඒ තරමටම මේ අදහස් මම ඒ විදියටම අනුමත කරනවා.
මේක පුදුමාකාර විදියකට වල්මත් වෙච්ච සමාජයක්. හැම දෙයක්ම ලිංගිකත්වය කියල හිතන මානසික අසහනකාරයෝ ඉන්න සමාජයක්.
ලස්සන කෙල්ලෙක් පාරේ ගියොත් ඒ කෙල්ලව හිතින් දූෂණය කරන තත්වයට පත් වෙච්ච වල් සමාජයක් මේක.
නිකමට පාරේ යනකොට මිනිස්සුන්ගේ ඇස් ගෙඩි ටික දිහා බැලුවොත් හැසිරීම් අධ්‍යනය කලොත් තේරෙයි මේ මිනිස්සු කොච්චර ලිංගික අසහනේකින්ද ඉන්නේ කියල.
ඇත්තම මේක දැන් ලිංගිකත්වය මත දුවන සමාජයක් වෙලා.
සමාජ සම්බන්ධතා අඳුරන්නේ නැති සාරධර්ම වලින් තොර අධම මිනිස්සුන්ගේ මේ සමාජේ දැනටමත් විනාස වෙලා. මොනා උනත් ඒක පිළිගන්න වෙනවා අපිට.
ඇට මස් ලේ නහර වලින් හැදිලා බොහොම පොඩි කාලෙකට මේ ලෝකෙට ඇවිල්ල ඇයි අපි තිරිසන් සත්තු වගේ හැසිරෙන්නේ?
ඒ අපි මැරෙන මිනිස්සු කියල අපි අමතක කරලා ඉන්න නිසා.
ලිංගිකත්වයද මේ ලෝකේ එකම දේ?
නැහැ මචන් මේ ලෝකේ එකම දේ තමයි මිනිහෙක් විදියට ඉපදිලා මිනිහෙක් විදියට මියැදෙන එක.
කවුරු වැරදි කරත් මම එව්වා කරන්නේ නෑ. එච්චරයි මට කියන්න තියෙන්නේ.
අපි හැමෝම එ විදියට හිතමු.
එදාට අපිට හිත සතුටින් මැරෙන්න පුළුවන් වෙයි.
උඹ? අහන්නත් ආසයි මේ වගේ..එල එල..man bndina gaani mata awasya athal eka dunne natath
man nam pita yanne na.

සමහර විට උඹයි එයයි විතරක් දන්න රහසක් වෙන්නත් පුලුවන් මේ අනියම් ඇසුර.ඒත් රහසින්වත් එහෙම දෙයක් කරන්න එපා. කවදාවත් පිටට ලීක් නොවුනත් ජීවිතේම අපායක් වෙයි.