අනියම් ඇසුරක්

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අනියම් ඇසුරක් නිසා පිහියකින් ඇන මහ මග ඝාතනය කල හැටි

    zwjmmw.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං දැක්කා කිරියෙ එකෙකුත් අල්ලපු ගෙදරට පැනල අක්කා කෙනෙක්ට වැඩේ කරනව කියල දාලා තිබ්බා.. ඌටත් ඔය වින්නැහියම වෙයි වගේ..:lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Karanna deyak ne.balukame yanawanam balu widiyata merennath wenawa.:angry::angry::angry:

    eka thaamayi budhamuduruwo deshana karala thiyenne dharmaya rakinna dharmayenma rakeyi kiyala.:yes:
    :yes::yes:

    dan owata rate rellak athiwela thiyenne.
    minissu hithanne ohoma denodahak issaraha minimarana eka weerakamak kiyala.e wagema aniyam asurath hena wedak kiyala.:sorry: :sorry::sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මං දැක්කා කිරියෙ එකෙකුත් අල්ලපු ගෙදරට පැනල අක්කා කෙනෙක්ට වැඩේ කරනව කියල දාලා තිබ්බා.. ඌටත් ඔය වින්නැහියම වෙයි වගේ..:lol:

    තෝ තමයි මේවට වග කියන්න ඕනේ. දකුණු ඉන්දියාවේ ජරා films මෙහෙ එවුන්ටත් බලන්න recommend කරලා....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ තමයි මේවට වග කියන්න ඕනේ. දකුණු ඉන්දියාවේ ජරා films මෙහෙ එවුන්ටත් බලන්න recommend කරලා....
    සංවේදනා මහදේ දරා
    මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා
    පෙම් චේතනා ඇවිලී ගියා
    දුක් ගින්න මට දීලා ඔබ ගිය නිසා
    පවනේ පවා මුසු වී ගියා
    මං ගැයුව දුක් ගායනා

    ආකාසෙ දෙදරා ගියා
    සඳ අහසෙ ගිළුණා කියා
    මා දෑස නොපෙනේ සදා
    ඔබ රුවම ඕනා නිසා

    සංසාරෙ නින්දේ පවා
    හමුවන්නේ ඔබවයි සදා
    ඒ මොහොත ළංවෙයි කියා
    මං ඉන්නෙ නොමැරී තමා

    :eek::eek:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ගෑනි පිට ගියාට සොට් එක දීපු මිනිහ පලිද බන් :rolleyes: ගෑනි දැනගන්න එපැයි හොදට ඉන්න, දැන් අරුට කොහොමත් ගෑනි නැනේ :sorry: ගෑනි කොහොමත් වටේ යයි අරුට හිරේ පුක් පාර තමයි මෝඩ මිනිස්සු :sorry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මං දැක්කා කිරියෙ එකෙකුත් අල්ලපු ගෙදරට පැනල අක්කා කෙනෙක්ට වැඩේ කරනව කියල දාලා තිබ්බා.. ඌටත් ඔය වින්නැහියම වෙයි වගේ..:lol:

    මේකේ එකෙක් නෙවෙයි බන් දෙතුන් දෙනෙක්ම ඉන්නවා මේ ප්‍රශ්නේ අහපු.. මීට කලිනුත් මම දැක්කා ඒ වගේ ප්‍රශ්නයක් අහලා තිබුනා. මේ ප්‍රතිපලේ තමයි අන්තිමේදී හම්බෙන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ගෑනි පිට ගියාට සොට් එක දීපු මිනිහ පලිද බන් :rolleyes: ගෑනි දැනගන්න එපැයි හොදට ඉන්න, දැන් අරුට කොහොමත් ගෑනි නැනේ :sorry: ගෑනි කොහොමත් වටේ යයි අරුට හිරේ පුක් පාර තමයි මෝඩ මිනිස්සු :sorry:

    ඒ කතාව ඇත්ත. නමුත් බන් තමන්ගේ ගෑනි පිට ගිහින් මාට්ටු උනාම ඕනම මිනිහෙක්ට මේ වගේ ආවේගයක් එන එක අහන්න දෙයක් නෑනේ. අනික් දේ මේ මරාගෙන තියෙන්නේ වැඩේ කරගෙන තියෙන්නේ මුස්ලිමානුවෝ නේද
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    11265207_541659582649550_1354737697573187211_n.jpg

    මහ රහතුන් වැඩි මග ඔස්සේ

    වර්තමාන සමාජයේ පිංවත් ඔබට අසන්නට දකින්නට ලැබෙන්නේ, ඔබ කැමති කරන දේවල් නොවේ. එයත් අපේ කර්ම විපාකයක්. කර්මයත්, කර්මඵලයත් කියන කාරණය අවබෝධයෙන් දකිනතාක්කල් පිංවත් ඔබට මේ පරස්පර හඳුනාගන්න බැහැ. අපි එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් යහපත් හෙටක බලාපොරොත්තුයි ඇති කරගන්නේ. නමුත් හැමදාම උදාවෙන දවස ඊයේට වඩා බියකරු දවසක්. මේ විකෘතිභාවය මනුෂ්‍යයා තුල ඇතිවන්නේ කාමච්ඡුන්දයන් නිසාමයි. සිතේ ඇතිවෙන කාම සිතුවිල්ලකට නිදැල්ලේ යන්න ඉඩහැරියම ඉතාමත් නිරිලැජ්ජිත අවසානයකටයි ඔබ පත්වෙන්නේ. මෙහි ඵලය තමයි වර්තමාන සමාජය තුල ඔබ දකින්නේ. එම නිසා යහපත් හෙටක් ගැන බලාපොරොත්තු පසෙක තබා උදාවෙන හෙට ගැන කළකිරිම් ඇති කොට ගන්න.

    පිංවත් ඔබ මෙහෙම සිතන්න. කාමාතුර මනුෂ්‍යයෙක් සිටිනවා. මේ මනුෂ්‍යයා කාමයෙන් අන්ධවෙලා, ළදැරියක් දුෂණය කොට මරා දමනවා. මේ කාමාතුර මනුෂ්‍යයා යම් දවසක මිය යන මොහොතේ ඔහු කළ අතිභයානක අකුසලය සිහිපත් වී නිරයන්ට වැටිලා දීර්ඝකාලයක් අප‍්‍රමාණ දුක් විඳලා යම් දවසක මනුෂ්‍ය ජිවිතයක් ලැබුවොත් ස්ත‍්‍රී ලිංගිකවයි උපදින්නේ. ඇයි කුඩා වයසේදීම තවත් කාමාතුරයෙකුගේ හිංසාවට ලක්වෙලා මිය යනවා. මෙතන තිබෙන්නේ නිවැරදි කළ හැකි දෙයක් නොවේ. අවබෝධ කළයුතු දෙයක්. අතීත සංස්කාරයන්ගේ ඵලයයි. සමාජයේ ඇති වෙමින් පවතින කාමරැුල්ල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමය කියන්නේ ගිනි අඟුරු වළක්ය කියලා, ගිනි පෙනෙල්ලක්ය කියලා. තියුණු මුවහත ඇති සැතක්ය කියලා. කාම සිතුවිල්ලක මොන තරම් රුදුරු බවක්, බියකරු බවක්, සැඟවිලා තිබෙනවාද. පේ‍්‍රත ලෝකයේ මහා නිරිලැජ්ජිත පේ‍්‍රතයෝ, පේ‍්‍රතියෝ සිටිනවා පිංවත් ඔබ දැක ඇති සමාජයේ සිටිනවා. විකෘති කාම මානසික තත්ත්වයන් තිබෙන මනුෂ්‍යයින්. බස් රථයේදී, දුම්රියේදී, සිනමාශාලාවේදී, මුහුදු වෙරළේදී, කාන්තාවන් දිය නාන තැන්වලදී මෙවැනි විකෘති මනුෂ්‍යයින් ඔබ දැකලා ඇති. මේ අය නිසා ඔබ අප‍්‍රමාණ පීඩාවට පත්වෙලා ඇති. මේ පුද්ගලයින්ගේ විකෘති කාම මනෝභාවයන් නිසාම මෙම අය මරණයෙන් පසුව උපත ලබන්නේ සිල්වත් භාවයෙන් තොර කාන්තාවන්ගේ කිහිලි වල, ඉකිලිවල ආශ‍්‍රිත ශරීර අවයව වල. එම ශරීර අංග තෘෂ්ණාවෙන් උපාදානයකොටගෙන ජීවත් වෙනවා. විකෘති කාම ප්‍රේතියන්, බස් රථයක් ඇතුළේ සිටිනවා භික්ෂුවක් සමාධිය තුලදී දැක තිබෙනවා. පෙර මනුෂ්‍යය ජිවිතයේදී තිබු කුණු ආශාවන් ප්‍රේත ජිවිතයේදී වඩාත් හොඳින් සිද්ධ කරනවා. කාමයේ වරදවා හැසිරෙන පිරිමියෙක් නැවත මනුෂ්‍ය ජිවිතයක් ලැබුවොත් ඔහු නපුංසකයෙක්මයි. ස්ත‍්‍රී ලිංගිකවයි උපත ලබන්නේ. ලිංග පෙරලියක් කිරිමට තරම් භයානක භාවයක් කාමයේ වරදවා හැසීරීම තුල සැඟවී තිබෙනවා. සංස්කාරයන් සමඟ අපිට හැංගිමුත්තන් කරන්න බැහැ. මැරෙන මොහොතේ බලවත්ම අකුසලය මතුකොට දෙනවා ඊළඟ ප‍්‍රතිසන්ධියට. සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය නොදන්නා, පිංවතුන් වැරදිකරුවන්ට දඩුවම් දෙන්න කියලා අධිකරණයට යනවා. විත්තිකරුවා වැරදිකරුවා වුනොත් ජම්පරයක් පැළඳගෙන සිරදඩුවමක් විඳිවී. පිංවත් ඔබ වැරැුද්දට දඩුවම හැටියට දකින්නේ මොන තරම් සරළ දෙයක් ද සරළ දඩුවමටත් විරෝධය පළ කරන්න, සිරකරුවන්ගේ, සැකකරුවන්ගේ, මානුෂික අයිතීන් උදෙසා පෙනි සිටින සංවිධාන කොතෙක් තිබේද. මේ මොහොතේ භික්ෂුවට සිනාවක් ඇතිවුණා. මනුෂ්‍යයා මොනතරම් මුලාවකද ඉන්නේ කියලා. අකුසල් සංස්කාර විසින් සත්වයාට මොන තරම් නම් බියකරු විෂම විපාකයන් සතර අපායේදී විදීමට සලස්වනවාද කියලා. මේ මානුෂික අයිතීන් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් දන්නවා නම් මේ උතුම් කර්මය, කර්මඵලයන් ගැන දේශනා කොට වදාළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේටත් ‘අමානුෂිකය’ කියන චෝදනාව එල්ල කරාවි.

    සිරකරුවන් ගැන කතා කරන විට නිතැතින්ම නීති ක්ෂේත‍්‍රය තමයි මතකයට එන්නේ. වර්තමාන නීති ක්ෂේත‍්‍රය කියන්නේ හොඳින් මුදල් ගැවසෙන තැනක්. බුදුරජාණන් වහන්සේ මුදල් කියලා කියන්නේ සර්පයාට. ඒ කියන්නේ නීති ක්ෂේත‍්‍රය කියන්නේ හොඳින් සර්පයින් ගැවසෙන තැනක්. ඒ නිසාම එම ක්ෂේත‍්‍රයේ සෑම දෙනාම බොහෝම පරිස්සම් වෙන්න ඕනේ. මෙවැනි සර්පයින් දෂ්ඨ කොට මිය ගොස් පේ‍්‍රත ලෝකයේ බරපතල වැඩ සහිත සිර දඩුවමක් විඳින පේ‍්‍රතයෙක් ගැන බුදුරජාණන් වහන්සේ ලක්ඛණ ස්වාමීන් වහන්සේට දේශනා කරනවා. මේ පේ‍්‍රතයා ඇවිදින්නේ කළගෙඩියක් වන් තම අන්ඩකෝෂය කරේ තබා ගෙන. මේ පේ‍්‍රතයා ඉඳ ගන්නේ තමාගේ කළගෙඞ්යක් වන් තම අන්ඩකෝෂය මත. ඒ නිසාම ඉඳගන්නා මොහොතක් පාසා වේදනාවට පත්වෙනවා. දකුණු පැත්තේ කරට මෙම අන්ඩකෝෂය ගනිද්දි එහි බරට මෙම පේ‍්‍රතයා දකුණට ඇලවෙනවා. වම් කරට කළගෙඞ්යක් වන් අන්ඩකෝෂය ගනිද්දී වම් පැත්තට ඇලවෙනවා. අතීතයේ කල අකුසල් හේතුවෙන් තමා තුලින්ම තමා දුකට පත්වෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ප්‍රේතයා පෙර ජිවිතයේ රජගහ නුවර සිටි නීතියට සම්බන්ධ මහත්මයෙක්ය කියලා. අධිකරණයේ පාරිශුද්ධත්වය සංකේතවත් කරනීතරාදියේv, සමබර නොවන ආකාරයට තීන්දු කිරුව නිසා තමාගේම කළගෙඞ්යක් වන් අන්ඩකෝෂයම විපාකය පිණිස සකස් වෙලා. අන්ඩකෝෂය වම් කරට ගනිද්දි වම් පැත්තට බර වෙනවා. අන්ඩකෝෂය දකුණු පැත්තට ගනිද්දි දකුණු පැත්තට බර වෙනවා. ලාභ සත්කාර හේතුවෙන්ම පැමිණිල්ලටත්, විත්තියටත් බර දීමා නිසාමයි. මේ පේ‍්‍රතයා තම කළගෙඩියක් වන් අන්ඩකෝෂයෙන්ම එම දුක විඳින්නේ. මෙහි වඩාත්ම දරුණු කාරණය වන්නේ මොහු අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ දුක් විඳලා තමයි මේ පේ‍්‍රත ජිවිතය ලබා තිබෙන්නේ. මුදල් නැමැති සර්පයින් වැඩිපුර ගැවසෙන ස්ථාන අපි බොහෝම පරිස්සමින් පරිහරණය කරන්න ඕනේ. එසේ නොවුන හොත් අසාධාරණව හම්බ කරපු සල්ලි වල බරටම ඔබට මතු ජිවිතයේදී කළගෙඞ්යක් වන් අන්ඩකෝෂයක් ලැබෙන්නට පුළුවන්. එම නිසාම මුදල් වැඩිපුර ගැවසෙන තැන්වල පිංවතුන් සිතන්න දක්ෂ වෙන්න ඕනේ තමන් සාක්කුවට දමා ගන්නේ සර්පයින් බව.

    බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවදුත සුත‍්‍රයේදී නිරයේ ඉපදුනු කෙනාට යමපල්ලෝ යකඩ පොළවක බාවනවා, එහෙම බාවලා පිහියා වලින් සහිනවා, නැවත ඔළුවෙන් සිටවලා පිහියෙන් සහිනවා, ගිනියම් වූ යකඩ පොළොවේ ඇවිද්දනවා, බෙලිගෙඞ් තරමට බුබුළු දමන ලොහොකුඹු නිරයේ ඔබනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසූචි නිරයේ සිටින තියුණු තුඩු ඇති පණුවන් ඔහුගේ සිවිය සිදුරු කරනවා. සිවිය සිඳ මස් සිදුරු කරනවා, මස් සිදුරු කොට නහර සිදුරු කරනවා, නහර සිදුරු කොට ඇට සිදුරු කරනවා. ඒ නිසා මොහු තියුණු දුකකට පත් වෙනවා කියලා. නිරයේ සත්වයාට යමපල්ලන් ගින්දරත්, ලෝදියත් සමඟින් ලබා දෙන දුක මේ මානව හිමිකම් සංවිධාන වල මහත්වරුන් දන්නවා නම් කුමකින් කුමක් වේවිද, සුළු පටු මෝහයකද ලෝකයා වෙලී සිටින්නේ.

    මතු සම්බන්ධයි!

    ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

    සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

    සියලුම ලිපි : www.maharahathunwadimagaosse.org
     
    • Like
    Reactions: MNV

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach

    තෙරුවන් සරණයි!