අනියම් ප්‍රේමයට
පෙම්වතාට 54යි පෙම්වතිට 24යි අනියම් ප්‍රේමයට බිරිද විරුද්ධ වූ නිසා දුම්රියට පනී
සිය ප්‍රේමය අහිමි වේයැයි ශෝකයෙන් දුම්රියට පැන සියදිවි නසාගත් යුවළක් පිළිබදව වාර්තා වෙනවා. ඒ ගාල්ල - හබරාදූව ප්‍රදේශයෙන්.
හබරාදුව හැඩිවත්ත දුම්රිය හරස් මාර්ගයේදී පසුගිය 14 දා යුවළක් මෙලෙසින් රුහුණු කුමාරි දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අහංගම කුරුඳුවත්තේ පදිංචි 54 හැවිරිදි දෙදරු පියකු සහ ඇඟලුම් කම්හල් සේවිකාවක් වන හබරාදුව කලුවගහවත්ත පදිංචි 28 හැවිරිදි එක් දරු මවකි.
මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථ රියදුරකු වූ අතර ඔහුගේ දරුවෝද විවාහ වී සිටිති. කාන්තාව මෙයට පෙර පුරුෂයන් දෙදෙනෙකු සමඟ එකට ජීවත්ව පසුව මියගිය පුද්ගලයා සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් එයට ඔහුගේ බිරිඳ විරුද්ධ වීම නිසා ඔවුන් දෙදෙනා මෙලෙසින් ලිපියක් ලියා තබා දුම්රියට පැන ඇති බවත් පොලිසිය පවසයි.
මියගිය දෙදෙනාගේම සිරුරු හඳුනා ගැනීමට බැරි තරමට සම්පූර්ණයෙන්ම වෙන් වී තිබිණ. මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුනි. හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

RIP