අනියම් පෙමක්

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    තියෙනවා නම්,

    තියාගන්න ඕන තමන්ගේ සිරා එකටත් වඩා අවංකව ඉන්න එකක්.



     
    Last edited:
    • Like
    Reactions: buddikagayan

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    AXlRmNq.png
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මගේ යාලුවෙක්ට වුණ සිද්ධියක් කියන්න ඕන.
    උඹලා බනින නිසා කියන්නේ නෑ.

    බනින්නෙ නෑ..
    නොකිව්වොත් හෙණ ගහනව...!! සත්තයි......
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    දෙන්නටම ආදරෙන් ඉන්න පුලුවන්නම් දෙකක් කරන එකේ වරදක් නැහැ මචන් 👍
    අන්න හරි.
    මමත් කියන්නේ ඒක.

    පිස්සු හැදෙන එකක් සෙට් වුනාම,
    අනේ මම බැඳලා කියලා යන්න බෑනේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,764
    113
    දෙහිවල
    අන්න හරි.
    මමත් කියන්නේ ඒක.

    පිස්සු හැදෙන එකක් සෙට් වුනාම,
    අනේ මම බැඳලා කියලා යන්න බෑනේ.
    කවදාවත් යන්න එපා.
    ප්‍රේමය තියෙන්නේ බෙදාගන්න. බෙදාගන්න ගමන් ඔබාගන්න
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    කවදාවත් යන්න එපා.
    ප්‍රේමය තියෙන්නේ බෙදාගන්න. බෙදාගන්න ගමන් ඔබාගන්න
    ඔබන්න ඔබන්න කියලා පස්සෙන් එද්දී,
    එබුවා කියලා කාටවත් ගැටලුවක් එන්නෙත් නැත්තම්,

    ඔබපන්.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    තියෙනවා නම්,

    තියාගන්න ඕන තමන්ගේ සිරා එකටත් වඩා අවංකව ඉන්න එකක්.

    මගේ යාලුවෙක්ට වුණ සිද්ධියක් කියන්න ඕන.
    උඹලා බනින නිසා කියන්නේ නෑ.


    අනිවා යාලුවා ෆක්ඩ්අප් ඇති අන්තිමේ!!