අනියම් සබදතා

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,155
    8,150
    113
    M-Town
    අනියම් සබදතා

    මගෙ යාලුවෙක් හිටියා මිනිහා හරිම හොදයි. මිනිහගෙන් හිගන කෙනෙක් ඇවිත් අදින්න ඇදුමක් නෑ කිව්වොත් ඇදන් ඉන්න ඇදුම ගලවලා දීලා යට කලිසම පිටින් හරි යන විදියෙ මිනිහෙක්. මිනිහා විවාහ වුනා ලස්සන ගැහැනු ලමයෙක් එක්ක. ගැහැනු ලමයගෙ බදින්න කලින් සම්බන්ද කීපයකුත් තිබුනා. එතකොට දෙන්න යාලු වෙලත් හිටියෙ හැබැයි. පස්සෙ මේ කසාදය දැන් දික්කසාදයකට ලංවෙලා තියෙන්නෙ. සැමියාටත් අනියම් පෙමක් තියෙනවා. බිරිදටත් අනියම් පෙමක් තියෙනවා. දෙන්නා දෙන්නට දොස් කියමින් කාලෙ ගෙවනවා. මෙහෙම වෙන්න හේතුව කුමක්ද... මං මගෙ මතයක් පැහැදිලි කරන්නම්.
    අපේ මේ හිතට අපි “හෘද වස්තුව" කියලනේ කියන්නෙ. ඒ කියන්නෙ හිත හරි වටින වස්තුවක්. ඒත් අපි මේ හිතට කරන දේවල්... එක හිතයි තියෙන්නෙ. ඒත් ඒක දෙන්නෙක්ට දෙනවා. හිත කඩනවා. ආයෙ හිත හදනවා. ඒ හිත තුවාල කරනවා. හිතේ තුවාල පාරනවා. ඔය වගේ නොයෙක් දේවල් කරනවා. අපේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව "හිත පාලනය” කරගත නොහැකි වීම. අනියම් සබදතා ඇති වෙන්න එක හේතුවක් තමයි “ආසාව.” අපි හුගක් දේවල් වලට ආසා කරනවනේ. සමහරු ගෙදර පරිප්පු වලට ආස නෑ කඩෙන් බුරියානි කන්නමයි පුරුදු වෙලා තියෙන්නෙ. සමහර වෙලාවට ටීවී එකේ ඇඩ් වල වගේ චිකන් කියුබ් දාලා පරිප්පු හැදුවත් වැඩක් නැහැ. බුරියානිමයි කන්න හිත. සමහරුන්ට ගෙදර වම්බටු හරියන්නෙ නැහැ. සුපර් මාකට් එකෙන් ගන්න වම්බටු තමා හොද. ඇයි ඒවා ලස්සනට, පෙනුමට තියෙනවා. ගෙදර වැවෙන වම්බොට්ට දැකලම එපාවෙලා.
    අනෙක් හේතුව තමා "ආදරය." ඔව් ආදරය නිසාත් අනියම් සබදතා ඇති වෙන්න පුලුවන්. ඒක සාමාජීය හා සංස්කෘතික වශයෙන් බලද්දි වැරැද්දක්. අපි මෙහෙම හිතමු. අපේ හිත ෆෝන් එකක බැටරියක් වගේ. කඩේ අයියා කිව්වෙ අපිට ෆෝන් එක ගත්තු අලුත ඕෆ් කරලා පැය කීපයක් චාර්ජ් එකට ගහන්න කියලා. අපි හැමෝම ඕක පිලිපදිනවද නෑනෙ. ඉතින් කල් යද්දි බැටරිය සවුත්තු වෙන්න ගන්නවා. කොච්චර චාර්ජ් කලත් බැටරිය හිටින්නෙ නැහැ. ඒ වගේ තමා හිත. අපි විවාහ වෙද්දි හරි තීරණයක ඉන්න අවශ්‍යයි. මට මේ පුද්ගලයා එක්ක ජීවිත කාලෙම ඉන්න පුලුවන්ද... මට මේ ආදරය දිගටම රැකගන්න පුලුවන්ද... හරි නිරවුල් තීරණයක් ගන්න ඕනා අපි විවාහ වෙන්න කලින්.
    අවසාන වශයෙන් අපි කොහොම හරි බැන්දා කියමුකො. කල් යද්දී අර කතාවක් තියෙන්නෙ "පහු පහු වෙනකොට, කොහු කොහු වෙනවා" කියලා. අන්න ඒක වෙනවා. ඒක වෙන්නෙ අපේ නොසැලකිල්ලෙන්. අපි බැන්දා... සේරම හරි... මට ගෑනි ඉන්නවා, ලමයි ඉන්නවා... අපි සම්පූර්ණයි... එහෙම හිතලා හරි යන්නෙ නැහැ. අපි තව දුරටත් අපේ ආදරය ගෙනියන්න ඕනා. ඒ ලව් කරන කාලෙ තිබ්බ ආකර්ශනය ගෙනියන්න ඕනා. ඒ විහිලු - තහලු, රංඩු - සරුවල්, ගමන් - බිමන්, ඒ ආදරය... මේ සේරම එක දිගට ගෙනියන්න ඕනා. මං ලමයා එක්ක, ගෙදර වැඩ එක්ක බිසි... මං ඔෆිස් එකයි, ආර්ථික තත්වයයි එක්ක බිසි... එහෙම හිතුවම කවුද ඔය දෙන්න ගැන බලන්නෙ. එතන හිස් ඉඩක් ඇති වෙනවා පේනවද... අන්න ඒ හිස් ඉඩ තමා "අනියම් පෙම."
    අපි උදාහරණයක් විදියට ගමු වතුර පිරුන කළයක්. කළයෙ පොඩි සිදුරක් ඇති වෙනවා. අපි එච්චර ගනන් ගන්නෙ නැහැ. දවසින් දවස වතුර බිංදුව ගානෙ යනවා ඒ සිදුරෙන්. ටික දවසකින් කළය හිස්. වැරැද්ද කාගෙද... අපි කළයෙ තිබුන සිදුර ගැන හිතුවද... නැහැ. ඒක ගැන තැකීමක් කලේ නැහැ. අපි මොකක්ද කලේ අලුත් කලයක් ගත්තා. අපේ ජීවිතේට අවශ්‍ය ආදරය. සතුන්ට වුනත් අවශ්‍ය වෙන්නෙ ආදරය. අපි හැමෝම ආදරයෙ පිපාසිතයො. අපිට ආසාවල් එනවා. හැමෝටම එනවා. මම කාජොල්ට ආසයි. ඒ කියලා එයාව බදින්නද... නැහැ. ඒක ස්භාවිකයි. තව කෙනෙක් දිහා බලන්න. ලස්සන දකින්න. ඒත් ඇබ්බැහි වෙන්න එපා. අපේ හිත කියන බැටරිය කොයි වෙලෙත් චාර්ජ් කරන්න. ඒකට දෙන්නම සහය වෙන්න. අපේ කලයෙන් වතුර බිංදුවක්වත් හැලෙන්න දෙන්න එපා. ඒ ගැන බලන්න. කලේ සිදුර වහලා ආයෙ පාවිච්චි කරනවා මිසක් අලුත් කලයක් ගන්න යන්න එපා.

    මේ කරුණු ටිකක් හිතට ගන්න.

    * ගෙදර පරිප්පු වලට චිකන් සුප් කැට දාලා හරි බිරින්දෑවරු කවන්න. බලෙන් ගිල්ලන්න.
    * ගන වනාන්තර දෙන්නම එකතුවෙලා කපන්න.
    * සතියකට සැරයක් හරි දියේ ඉබ්බා ගිල්ලන්න.
    * බිරින්දෑවරු කාජොල්ව, සැමියො ශාරුක්ව අනුකරනය කරන්න.
    * පුංචි පුංචි දේවල් වලින් ලැබෙන සතුට විදින්න.

    එහෙනම් කොල්ලො අපි ගියා !
    ~ Shanaka Viwasawath ~
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අනියම් පෙම්වලට හේතුව මිනිස්සු අලුත් දේවල් කරන්න කැමති කම.ඕකට කියන්නෙ කුතුහලය කියලා.කොච්චර හොදට තිබුනත් මොන දේ කලත් ඔය කුතුහලයට යට උනොත් ඒක තේරුම් ගන්න බැරි උනොත් ඉතින් කොටු පනිනවා. සමහරු දන්නෙත් නැහැ කරන්නෙ වැරද්දක් කියලා.ඕකබිතින් දෙන්නගෙන්ම එන්න ඕනෙ දෙයක්.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    "ගන වනාන්තර දෙන්නම එකතුවෙලා කපන්න. " ඕව අහු උනොත් අයේ අපේ වියදමින් හිටවන්න කියයි බන්... :yes: :yes: :yes:
    අනික "සතියකට සැරයක් හරි දියේ ඉබ්බා ගිල්ලන්න" ඔච්චර කොහෙන් හොයන්නද බන් ඉබ්බො??:no::no::no:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    The biggest issue is right in the article. We are too shy to openly discuss sex. We need to find substitute words/phrases to discuss it even in a forum like this. It is considered a taboo subject and as long as it remains like that we will keep hearing/reading stuff like this.
     
    • Like
    Reactions: chathura414

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සම් විමෙන් ලයික් ඇනල් සෙක්ස්. බට් මෝස්ට් ඔෆ් ද ගයිස් ඩෝන්ට් ඊවන් ට්‍රයි ඉට් බිකෝස් දේ තින්ක් දැට් බට් හෝල් ඊස් ටූ ඩර්ටි. :rolleyes:
     
    • Like
    Reactions: Alex Wood

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    දුකට හේතුව මොකක්ද කියල දන්නවානේ මේ ත්‍රෙඩ් එකේ හැටියට. එහෙනම් හේතුව නැති කරන්නනේ තියෙන්නේ. මෙච්චර හෑල්ලක් ලියන්න ඕන නෑනේ ඒක නැති කරගත්ත නම්.
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    සම් විමෙන් ලයික් ඇනල් සෙක්ස්. බට් මෝස්ට් ඔෆ් ද ගයිස් ඩෝන්ට් ඊවන් ට්‍රයි ඉට් බිකෝස් දේ තින්ක් දැට් බට් හෝල් ඊස් ටූ ඩර්ටි. :rolleyes:
    Ai uba hethanne puke hila dirty na kialada??? lol
    Puke arina eka echchara hoda wedak newey.. bari welawath puka irunoth kellata rennath amaru wenawa,
    Hodata lube use karala condom ekak dala karanna one ithin
     
    • Haha
    Reactions: Kolama

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    "ගන වනාන්තර දෙන්නම එකතුවෙලා කපන්න."

    උබ බඩුර්ඩීන්ටත් එහෙම මේක පෙන්නුවේ නෑනේ :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පිරිසුදු වතුර කියල හිතුනට හැමෝම නාන වලවල් වල නාන්න එපා. වතුර පැහැදිලි උනාට ආම්ලික ගති තියෙන්න පුලුවන්.
    උඹ නාන්න පටන් ගත්තට පස්සෙ වෙන උන් උඹේ වලේ හොරෙන් නාලනන් ඒව අමතක කරන්නත් එපා. වෙන වලක් හොයා ගන්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජීවිතේට relationship එකක් තිබිල නැති උන්ද කොහෙද මේව ලියන්නෙ.


    ANIWA MELO RAHAK NETHI NIKAN HIS WACHANA SET EKAK
    LIYAPU EKA GENU HANDLE KARANNA NODANNA PONNAYEK,
     
    • Like
    Reactions: Sen-lu

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මම නම් දන්නෙ ඒක දෙයයි.
    "රන් කූඩුවෙ දමලා, මී පැනියි පොරියිි කන්න දුන්නත් වැරදිලා හරි කූඩුවෙ දොර පොඩ්ඩක් ඇරපු ගමන් ගිරවා පියාඹලා යනවා"

    සමහරවිට කන්න දෙයක්, වෙන්න දෙයක් නැති උනොත් ආයෙ ඒ්වි ඒ් වෙද්දි ඌ හැමදේම කන්න ට්‍රයි කරල ඉන්නෙ. තටු ගැලවිලත් තියේවි.
    හොදම දේ. ඒයා වෙනයි මම වෙනම කෙනෙක් කියන දේ තේරුම් අරන් ලිංගිකත්වය නෙවේ පවුල් ජීවිතය කියන දේ හිතට අරන් ජීවත් වෙන ඒක.

    කොච්චර කෝම කරත් පිට යනවා. ඒ්කයි ස්වභාවධර්මයේ නිර්මාණය. මේව දරාගන්න බැරිනම් ඉතින් මම වගේ තනිකඩව ඉන්න ඔ්න.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම නම් දන්නෙ ඒක දෙයයි.
    "රන් කූඩුවෙ දමලා, මී පැනියි පොරියිි කන්න දුන්නත් වැරදිලා හරි කූඩුවෙ දොර පොඩ්ඩක් ඇරපු ගමන් ගිරවා පියාඹලා යනවා"

    සමහරවිට කන්න දෙයක්, වෙන්න දෙයක් නැති උනොත් ආයෙ ඒ්වි ඒ් වෙද්දි ඌ හැමදේම කන්න ට්‍රයි කරල ඉන්නෙ. තටු ගැලවිලත් තියේවි.
    හොදම දේ. ඒයා වෙනයි මම වෙනම කෙනෙක් කියන දේ තේරුම් අරන් ලිංගිකත්වය නෙවේ පවුල් ජීවිතය කියන දේ හිතට අරන් ජීවත් වෙන ඒක.

    කොච්චර කෝම කරත් පිට යනවා. ඒ්කයි ස්වභාවධර්මයේ නිර්මාණය. මේව දරාගන්න බැරිනම් ඉතින් මම වගේ තනිකඩව ඉන්න ඔ්න.


    කොච්චර කෝම කරත් පිට යනවා, hema genima hema pirimiyama ubage amma taththa, ubege geni widiyata hithanna epa bro.

    කොච්චර කෝම කරත් පිට yanne nethi genu, pirimi innawa