අනියම් සබඳතා

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    හෘද රෝගීන් අනියම් සබඳතා පවත්වන්නේ බලාගෙනයි!

    හදවත් රෝග ලක්ෂණ ඇත්තවුන් සහ හදවත් රෝග වැළදුන පුද්ගලයන් තුළ තම ලිංගික ජීවිතය සම්බන්ධයෙන් විවිධ ගැටළු ඇතත් සාමාන්‍ය වශයෙන් හෘද රෝග සහ ලිංගික ජීවිතය අතර සෘජු සම්බන්ධයක් ඇති බවට ලොව සිදුකෙරුණු පරීක්ෂණ මගින් මෙතෙක් තහවුරුවී නැතැයි රත්මලාන ශ්‍රී මත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ මහතා කියයි.

    එහිදී විශේෂඥ වෛද්‍ය වරයා ‍වැඩිදුරටත් පවසා සිටිනුයේ තත්වය එසේ වුවත් අනියම් සබඳතා වැනි බිය චකිතය මුල්කොට සිදුකරන ලිංගික එක්වීම් වලදීත්, මත්පැන් පානයෙන් පසු සහ අධික ලෙස ආහාර ගැනීමෙන් පසු සිදුකෙරෙන ලිංගික සබඳතා වලදීත් හෘද රෝග ලක්ෂණ ඇත්තවුන්ට සහ හෘද රෝග වැළදී ඇත්තවුන්ට තරමක වැඩි අහිතකර බලපෑමක් සිදුවිය හැකි බව ලොව පුරා සිදුකෙරෙන පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බවය.

    ඒ හැරුණු කොට සාමාන්‍ය ව්‍යවහාරයට අනුව මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් ඇති නොවන ඕනෑම කෙනෙකුට ‍ලිංගික සබඳතා පැවැත්වීමේ බාධාවක් නැතැයි විශේෂඥ වෛද්‍ය වරයා කීය.

    ලිංගික ජීවිතය කෙසේ වුව වරින් වර මතුවෙන පපුවේ කැක්කුමක් වැනි රෝග තත්වයක දී වෛදවරයකු හමුවීමෙන් තමන් තුළ පැවතිය යුතු චර්යාත්මක වෙනස්කම් පිළිබඳව වෛද්‍ය උපදෙස් ගත හැකි බවද ‍විශේෂඥ වෛද්‍ය විජේසිංහ කීය.

    Lakbima
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් මට තියෙනව බන් :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් මට තියෙනව බන්
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් මට තියෙනව බන් :(
    man hithanne oka api katath thiyenwa,,methana kiyanwa aththe samaharu nikan faint wenna wage mahanisyak enawa aduma wage hathi dana eka,,e harenna samanya hathiyak ena eka man hithanne na baya wenna ona deyak kiyala,,meke doc.. innawanam kiyawi e gana
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් මට තියෙනව බන් :(

    :)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් මට තියෙනව බන් :(

    මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් මට තියෙනව බන්

    :( :sorry: :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් මට තියෙනව බන්

    ඔය inactive වෙලා ඉදල ඉදල stamina බැහැල අන්තෙටම.. සතියකට පාරක් වත් කිලෝමීටර් පහ හයක් ඇවිදපන් නාකියො
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් මට තියෙනව බන් :(

    මහල් දෙකකින් යුත් ගොඩනැගිල්ලක පිය ගැට පෙළ ඔස්සේ නොනැවතී උඩුමහලට නැඟීමෙන් පසු හතිය වැනි වෙහෙසකර තත්වයක් මට තියෙනව බන්

    ඩොකා ගාවට යන්න.වි්‍යායාම/ජෙමි කරන්න ඔින.විටමින් ඉල්ල ගන්න.
    වෙිල් තුනටම ගුණ සමබල ආහාර කන්න.
    වෙලාවට කැම බිම ගන්න.මාස 6 වරක් ටෙස්ටි ගන්න,වෛද්‍ය උපදෙස් ගන්න.

    දවල්ට විතරක් බත් කන්න.බර අඩු කරගන්න.ඩයටි කරන්න.
    රැමටික්-ආතරයටිස්, වලටත් මුලික ලකශණ මහන්සිය කියන එක එනවා.
    කොකටත් පලයන් ඩොකා ගාවට.
    පඩිපෙල නැවති නැවති රෙස්ටි කරලා හිමින් පලයන්.
    ඇගට වි්‍යායාම මදිකම එක හේතුවක් පපුව හතිය මහන්සිය එන එක..
     
    Last edited: