අනියම් සම්බන්ධයක්...

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    මචන් අපේ office එකේ කෙල්ලෙක් ඉන්නවා .මැරිඩ් . ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒකි නිකන් මට ආදරෙයි වගේ සීන්...මටත් ඒකිට ආදරේ වගේ හිතෙනවා. නමුත් මම පෙන්නන්න යන්නෙ නැ..මම 2022 බදින්නත් ඉන්නෙ. අරවගේ ඒකක් කොහොම කරත් හැමදාම අනික් උන්ගෙන් හන්ගන්න බෑනෙ. විශේශයෙන් පිරිමියට කන්ට්‍රෝල් එකක් තිබ්බත් ගෑනුන්ට කොච්චර උගත් උනත් මොලයක් නැති නිසා උන් ඕව කරන්න ගියාම නාගන්නවා. ගොඩක් උන් ඇගටම එනවා ඕන උනොත් උන්ට. උන්ගෙ ගෙවල්වල වෙන පොඩි දෙයක් උනත් කෝල්කරකර කියන්න ගන්නවා. ගෑනු මොලේ උන් ප්‍රොෆෙසර් උනත් හැදිමිටේ දිගම තමයි.එනිසා මේ සම්බන්දකන් කොහොම කරත් අන්තිමට අවුලක් නේද වෙන්නෙ
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993

    ඔව් උබ බදිනකෙල්ල එක්ක සැපේ ඉදපං
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,113
    333
    83
    මචන් අපේ office එකේ කෙල්ලෙක් ඉන්නවා .මැරිඩ් . ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒකි නිකන් මට ආදරෙයි වගේ සීන්...මටත් ඒකිට ආදරේ වගේ හිතෙනවා. නමුත් මම පෙන්නන්න යන්නෙ නැ..මම 2022 බදින්නත් ඉන්නෙ. අරවගේ ඒකක් කොහොම කරත් හැමදාම අනික් උන්ගෙන් හන්ගන්න බෑනෙ. විශේශයෙන් පිරිමියට කන්ට්‍රෝල් එකක් තිබ්බත් ගෑනුන්ට කොච්චර උගත් උනත් මොලයක් නැති නිසා උන් ඕව කරන්න ගියාම නාගන්නවා. ගොඩක් උන් ඇගටම එනවා ඕන උනොත් උන්ට. උන්ගෙ ගෙවල්වල වෙන පොඩි දෙයක් උනත් කෝල්කරකර කියන්න ගන්නවා. ගෑනු මොලේ උන් ප්‍රොෆෙසර් උනත් හැදිමිටේ දිගම තමයි.එනිසා මේ සම්බන්දකන් කොහොම කරත් අන්තිමට අවුලක් නේද වෙන්නෙ
    1637676644245.png
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    Api me sambande nathara karamu kiyala kiwwama eya

    Api atharare sambandayak thibbe na kiwwoth :rolleyes:
    ගෑනු එහෙම ශුවර්නෑ බන්..මුලින් අහින්සක හීලෑ වගේ ඉදල පස්සෙ ගැලවෙන්නම බැරි ලෝක ලෙඩ දානවා.සමහරු හරි විවාහක ගෑනිටත් පාට් එක දානවා.ඉදල ඉහිටල කොටු පනින ගෑනුනම් අයින් වෙයි නමුත් සෙන්සිටිව් ලන්වෙන ගෑනුන්ට ඕනදේ ඕනමයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    මචන් අපේ office එකේ කෙල්ලෙක් ඉන්නවා .මැරිඩ් . ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒකි නිකන් මට ආදරෙයි වගේ සීන්...මටත් ඒකිට ආදරේ වගේ හිතෙනවා. නමුත් මම පෙන්නන්න යන්නෙ නැ..මම 2022 බදින්නත් ඉන්නෙ. අරවගේ ඒකක් කොහොම කරත් හැමදාම අනික් උන්ගෙන් හන්ගන්න බෑනෙ. විශේශයෙන් පිරිමියට කන්ට්‍රෝල් එකක් තිබ්බත් ගෑනුන්ට කොච්චර උගත් උනත් මොලයක් නැති නිසා උන් ඕව කරන්න ගියාම නාගන්නවා. ගොඩක් උන් ඇගටම එනවා ඕන උනොත් උන්ට. උන්ගෙ ගෙවල්වල වෙන පොඩි දෙයක් උනත් කෝල්කරකර කියන්න ගන්නවා. ගෑනු මොලේ උන් ප්‍රොෆෙසර් උනත් හැදිමිටේ දිගම තමයි.එනිසා මේ සම්බන්දකන් කොහොම කරත් අන්තිමට අවුලක් නේද වෙන්නෙ
    ඔව්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,019
    113
    ගෑනු මෝඩ නෑ බන් ඒ අපි හිතන හැටි. අපි හිතනව ෆියුස් එකක් දාගන්න බල්බ් එකක් දාගන්න පුලුවන් වෙන එක තමා බුද්ධිය කියල. ඒ උනාට කෙල්ලො දෙන ගේම් නෙක්ස්ට් ලෙවල්.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    මචන් අපේ office එකේ කෙල්ලෙක් ඉන්නවා .මැරිඩ් . ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒකි නිකන් මට ආදරෙයි වගේ සීන්...මටත් ඒකිට ආදරේ වගේ හිතෙනවා. නමුත් මම පෙන්නන්න යන්නෙ නැ..මම 2022 බදින්නත් ඉන්නෙ. අරවගේ ඒකක් කොහොම කරත් හැමදාම අනික් උන්ගෙන් හන්ගන්න බෑනෙ. විශේශයෙන් පිරිමියට කන්ට්‍රෝල් එකක් තිබ්බත් ගෑනුන්ට කොච්චර උගත් උනත් මොලයක් නැති නිසා උන් ඕව කරන්න ගියාම නාගන්නවා. ගොඩක් උන් ඇගටම එනවා ඕන උනොත් උන්ට. උන්ගෙ ගෙවල්වල වෙන පොඩි දෙයක් උනත් කෝල්කරකර කියන්න ගන්නවා. ගෑනු මොලේ උන් ප්‍රොෆෙසර් උනත් හැදිමිටේ දිගම තමයි.එනිසා මේ සම්බන්දකන් කොහොම කරත් අන්තිමට අවුලක් නේද වෙන්නෙ
    ubata waysa?
    ekita waysa?
     
    • Like
    Reactions: akshanz 2.0

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,181
    24,019
    113
    කොහොමත් කාවවත් රවට්ටන එක හොද දෙයක් නෙමේ. ඒ ගෑනිගෙ මිනිහ උබ උනානන් කියල හිතපන්. එහෙම නැත්තන් උබේ බදින්න ඉන්න කෙල්ල ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක ඔහොම කරොත් කියල හිතපන්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් අපේ office එකේ කෙල්ලෙක් ඉන්නවා .මැරිඩ් . ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒකි නිකන් මට ආදරෙයි වගේ සීන්...මටත් ඒකිට ආදරේ වගේ හිතෙනවා. නමුත් මම පෙන්නන්න යන්නෙ නැ..මම 2022 බදින්නත් ඉන්නෙ. අරවගේ ඒකක් කොහොම කරත් හැමදාම අනික් උන්ගෙන් හන්ගන්න බෑනෙ. විශේශයෙන් පිරිමියට කන්ට්‍රෝල් එකක් තිබ්බත් ගෑනුන්ට කොච්චර උගත් උනත් මොලයක් නැති නිසා උන් ඕව කරන්න ගියාම නාගන්නවා. ගොඩක් උන් ඇගටම එනවා ඕන උනොත් උන්ට. උන්ගෙ ගෙවල්වල වෙන පොඩි දෙයක් උනත් කෝල්කරකර කියන්න ගන්නවා. ගෑනු මොලේ උන් ප්‍රොෆෙසර් උනත් හැදිමිටේ දිගම තමයි.එනිසා මේ සම්බන්දකන් කොහොම කරත් අන්තිමට අවුලක් නේද වෙන්නෙ
    mechchrai bn anawashaya dewal jiwitheta daaganna epa eka thama denna tyna ekama advice eka mata ubata

    owayen kwdhri ube pawl jiwthetath kela wenwa bn
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,659
    113
    නිකන් ලැබෙන අස්සයොන් ගේ දත් ගනන් කරන්න එපා? 😆

    ubata waysa?
    ekita waysa?
    වයස වැඩක් නෑ ලු. නාඩි වැටෙනවා නම් එච්චරයී ලු 😂
    ------ Post added on Nov 23, 2021 at 7:53 PM
     
    • Like
    Reactions: akshanz 2.0

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    ගෑනු මෝඩ නෑ බන් ඒ අපි හිතන හැටි. අපි හිතනව ෆියුස් එකක් දාගන්න බල්බ් එකක් දාගන්න පුලුවන් වෙන එක තමා බුද්ධිය කියල. ඒ උනාට කෙල්ලො දෙන ගේම් නෙක්ස්ට් ලෙවල්.
    😶
     
    • Like
    Reactions: akshanz 2.0

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    මේ අනුව වැඩි චන්දය එය නුසුදුසු බවයි...තාවකාලික කෙටි ආස්වාදය නරකටමය..ගිනිමල් පොකුරුබලා තවත් තහවුරු කරගනිමි
    :yes: