අනියම් සම්බන්ධයක්...

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    Q68960039_147_main.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,363
    4,639
    113
    මේ පිලිබදව එරොසන් සොයුරානන්ගේ මතය වනු ඇත්තේ....Yes./..NO
     
    • Like
    Reactions: akshanz 2.0

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,217
    50,538
    113
    සේදවත්ත
    මචන් අපේ office එකේ කෙල්ලෙක් ඉන්නවා .මැරිඩ් . ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒකි නිකන් මට ආදරෙයි වගේ සීන්...මටත් ඒකිට ආදරේ වගේ හිතෙනවා. නමුත් මම පෙන්නන්න යන්නෙ නැ..මම 2022 බදින්නත් ඉන්නෙ. අරවගේ ඒකක් කොහොම කරත් හැමදාම අනික් උන්ගෙන් හන්ගන්න බෑනෙ. විශේශයෙන් පිරිමියට කන්ට්‍රෝල් එකක් තිබ්බත් ගෑනුන්ට කොච්චර උගත් උනත් මොලයක් නැති නිසා උන් ඕව කරන්න ගියාම නාගන්නවා. ගොඩක් උන් ඇගටම එනවා ඕන උනොත් උන්ට. උන්ගෙ ගෙවල්වල වෙන පොඩි දෙයක් උනත් කෝල්කරකර කියන්න ගන්නවා. ගෑනු මොලේ උන් ප්‍රොෆෙසර් උනත් හැදිමිටේ දිගම තමයි.එනිසා මේ සම්බන්දකන් කොහොම කරත් අන්තිමට අවුලක් නේද වෙන්නෙ
    ගහපන් ගහපන් ඕකට . ආයේ ජිවිතේ ඕවා අත්දැකීම් වගේ මතක් කෑරනකොට මරු .

    දෙක මුලින්ම එකගතාවයකට වරෙන් කැශුවල් සෙක්ස් ඔන්ලි කියලා. හැම වෙලාවෙම තුරුම්පු තියාගෙන වැඩේ කරපන්
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    කැත වැඩ කරන්නෙපා බං. නිකමට හිතපන් ඒකිගෙ මිනිහත් උබ වගෙයි කියලා. උබේ ගෑනිටත් එහෙම උනොත් උබට දැනෙන්නෙ කොහොමද හිතපන්. එපා බං අනවශ්‍ය දේවල්. ඒ ගෑනිට පස්න ඇති එහෙමයි කියල උබෙ කරේ එල්ලෙන්න දෙන්න එපා මචන්. හිතපන් ඒකිට සැප සම්පත් තිබ්බනම් උබට ලයින් දායිද නෑනේ. ඔකුන් වාසියට විතරයි බං. එපා! කසාදයක් බැදල සතුටින් ඉදපන්. ඇරත් උබ ඒකිට ලව් කරන්න නෙමේනෙ යන්නෙ ගහනෙකනේ පරමාර්තේ. ඕකිට සමාජ රෝගයක් එහෙම තිබ්බොත් උබ ඉවරයි කවුද දන්නෙ. අනෙ නිකා හිටහන්. ඉවසන්නම බැරිනම් ගෙදර ගිහින් අතේ පාරක් ගහපන්. ඒකිට වඩන් ගැහුවත් බඩු ගියම් පස්සෙ දෙකම එක සමානයි. 😁