අනියම් හුටපටයට රත්මලානේ ඝාතනයක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රත්මලාන දුම්රිය නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්‍ෂණ ශිල්පී සංගමයේ මූලස්ථාන පාළු නිවෙසකදී ඇතිවූ ආරවුලක් මත පෙරේදා (12) පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දුම්රිය නිවාස සංකීර්ණයේ මෙම මූලස්ථානයේ පදිංචිව සිටි තාක්‍ෂණ ශිල්පී තනතුරක් දරන කේ. ඉන්දික හේමන්ත (41) නමැති අයෙකි.පිහි ඇනුම සිදුකළ පුද්ගලයා සහ ඝාතනයට යොදාගත් තියුණු උල් පිහියද භාරයට ගත් බව පොලීසිය කියයි.



    මෙම සිදුවීම පෙරේදා (12) වන දින ප.ව. 2.20ට පමණ සිදුවී ඇති අතර, පිහි ඇනුම සිදුකළ පුද්ගලයාගේ බිරිඳ සමග මියගිය පුද්ගලයා අනියම් සම්බන්ධතාවක් පවත්වන බවත් ඔහු මෙදින සිය බිරිඳ මෙම පාළු නිවෙසට කැඳවාගෙන විත් දොරගුළුලාගෙන සිටින බව රහසිගත තොරතුරක් මත දැනගෙන පිහි ඇනුම සිදුකළ පුද්ගලයා බිරිඳගේ පියාද සමග ස්ථානයට පැමිණ ඇත.ඒ වනවිටත් දෙදෙනා ඇතුළත දොරගුළුලාගෙන සිට ඇති අතර දොර විවර නොකළ නිසා එය කඩා ඇතුළුවී සැකකරු මියගිය අයට පුටුවකින් පහරදී ඇති අතර, අනතුරුව එළියට ගෙන පිහියකින් පපු පෙදෙසට පිහිපහර එල්ලකර ඇතැයි පොලිසිය පවසයි.



    ඒ අනුව එහි සිටි ත්‍රීරෝද රථ රියදුරකු හා ප්‍රදේශවාසීන් 1990 ගිලන් රථයක් කැඳවා දකුණු කොළඹ රෝහලට ඔහු ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව පොලීසිය කියයි.වැඩිදුර පරීක්‍ෂණ ගල්කිස්ස වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුදත් තේනුවර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතා ඇතුළු නිලධාරීහු සිදු කරති.
    එච්.එම්. ධර්මපාල
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    👆👆👆
    This

    mama eye kiwwa ekekta ayi private karanna denne nathiwa okun strike kara kara inne ayi kiyala.

    oya technician ewunge union eken thama FP dana ekatath strike ekak kare,

    hethuwa unta ona welawka off wenna wedata enna athal ganna pinata padi ganna,


    Ratmalana nam iwarayi dan :(:(:dull::dull::dull::dull:

    ape ammage achchige upan gama :(

    kudu + badu + ice + pathale

    gated community thama min issarahata sinhalunta :dull:
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    දැන් ගෑනී කොහොමත් වටේ යයී. ඇයී අරූ නෑනේ
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Meka nm hodai bn krnna ppuluwan nm .math kamathi mehma nidahse inna

    rathmalaneth thiyenwa bolgoda wewa kittuwa.

    godak crowded area wala oya concept ekata hadichcha idam thiyenwa,

    patta ganan + monthly cost ekakuth set wena ewwath thiyenwa,

    habayi ithin gon dial sahenna aduyi, educated,decent aya inne,
    eka plus ekak,

    apartment walata wada mata oka set ban,
     
    • Love
    Reactions: Nidarshana_k

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,647
    72,860
    113
    මාලඹේ
    පයිය කපන්න තිබ්බේ මරන්නේ නැතුව
    මිනිහා නම් @hasithayad වගේ පයිය නඟින්නේ නැති පොන්නයෙක් 🤩