අනිවාරෙන් හැමෝම එන්න

skrusiru

Junior member
  • Dec 9, 2021
    12
    40
    13
    යාළුවනේ මගේ සුරතලා එක්ක travel කරන්න පටන් ගත්තා.. අපේ පළ්වෙනි travel vlog එක. පුළුවන් අය සහ කැමති අය subscribe කරලා support එකක් දෙන්ඩ....
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඌට කතා කරන්න පුලුවන් නන් කියයි

    " මට කදු බඩගාන්න පු# අමාරුවක් නෑ , මට පාඩුවෙ ඉන්න දීල, උබ යන තුත්තුකූඩියක පලයන් " කියල.

    Subbed
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඌට කතා කරන්න පුලුවන් නන් කියයි

    " මට කදු බඩගාන්න පු# අමාරුවක් නෑ , මට පාඩුවෙ ඉන්න දීල, උබ යන තුත්තුකූඩියක පලයන් " කියල.
    බලු ඉරිසියාව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,396
    113
    ඌට කතා කරන්න පුලුවන් නන් කියයි

    " මට කදු බඩගාන්න පු# අමාරුවක් නෑ , මට පාඩුවෙ ඉන්න දීල, උබ යන තුත්තුකූඩියක පලයන් " කියල.

    Subbed
    ඔය බල්ල වෙනුවට මෙන්න මූව ගනින් එතකොට හරි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    ඌට කතා කරන්න පුලුවන් නන් කියයි

    " මට කදු බඩගාන්න පු# අමාරුවක් නෑ , මට පාඩුවෙ ඉන්න දීල, උබ යන තුත්තුකූඩියක පලයන් " කියල.

    Subbed
    Uba uge video edit karala ballawa dub karala reupload karapan.uta wada views ei
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ඌට කතා කරන්න පුලුවන් නන් කියයි

    " මට කදු බඩගාන්න පු# අමාරුවක් නෑ , මට පාඩුවෙ ඉන්න දීල, උබ යන තුත්තුකූඩියක පලයන් " කියල.

    Subbed
    Wife umbata kuduwen sorry sorry gedarin eliyata yanna denne ne kiyala anith unta irisiya karanna epa ban :p :p
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    ට්‍රැවල් youtube කරාට කමක් නෑ හෝටල් වල පිනට ලැගලා ඒවා ප්‍රමෝට් කරන්න එපා