අනිවා කියවපං 😊👇

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    අනිවා කියවපං 😊👇

    :dull:
    ඒ කාලෙ මං හිතුවේ මුහුණු පොත තමා මගේ ලොකය කියලා. දවසෙම පැය 24න් 18 ක් 20ක්ම online. ඔහොම පිස්සු නට නට ඉද්දි. අහම්බෙන් request එකක් එනවා. බලද්දී කෙල්ලෙක් මං confirm කරනවා. ටික කලායක් යනවා හි හු ගාගෙන කොහොම හරි චැට් එකට සෙට් වෙනවා. දන්නෙම නැතුව ආදරෙන් වෙලෙනවා. ඔන්න උබලා හොයන සැබෑ ආදරේ මට හම්බු වෙනවා. යලු වෙලා දවස් දෙකයි. රැ 11ට විතර කියනවා. අයියෙ මට දෙයක් කියන්න තියෙයි. මෙක අහලා ඔයා මාව දාලා ගියත් කමක් නැ ඒත් අයියේ මට අයියාව රවට්ටන්න බැහැ කියලා. මං කිව්වා දාලා යන්න හරි කියන්න එපැයිනෙ නංගියා ඔයා කියන්න. මං ඔයාත් එක්ක ඉන්නවා කියල‍ා. ඔන්න ඒයාගෙ අදුරු අතීතය ආවර්ජනය කරා. රත්තරං අයියෙ මට එක තැනක වැරදු මං ඉස්කොලේ යන කාලෙ ආදරේ කරපු අයියා ටික්... ටික්....ටික්...... කරා. කියලා ඒත් මං එයා වෙනුවෙන් සැහෙන කාලයක් බලන් ඉදියා එයා අවේ නැ කිව්වා. මගේ පපුව හොස් ගාලා ගියා. මං ගත් කටටම කිව්වා නංගි මං ඔයාගෙ පතිවත බලාපොරොත්තු වෙන්නැ. මොකද ඔයා නොදනුවත් කමින් උන වැරැද්දක් නිසා. මට එකට අවුලක් නැ කියලා. එවලෙ එයා ඇඩුවා පට්ට හැගිම් ටිකක් පිට උනේ. ඒත් මං මෙහෙමත් කිව්වා මේ ආය කවදාවත් ඒ වැරැද්ද කරන්න එපා කියලා. එහෙම උනොත් එදාට එයා තනිවෙයි කියලා. මටවත් ඔයාව කසාද බදිනකම් මට කිසිම දෙයක් එපා නංගි. අපි ආදරේ කරමු කිව්වා. එයාගෙ ආදරෙත් එතකොට මට බොක්කෙ පතුලටම වැදිලා තිබ්බෙ. එයාටත් එහෙමයි. ඔහොම දින මාස ගියා. දැන් තමා කතාවේ හොදම හරිය. දැන් එන්න එන්න කෙල්ල අවුල් යනවා චැට් නැ කොල් නැ. පට්ට සින් මටත් අවුල්.
    ඔන්න ආදරේ කැඩෙන්න පටන් ගත්තා. එයා අරක කියනවා මෙක කියනවා. සිං ගොඩයි ඔන් දැන් online ඉන්නවා චැට් නැ call ගන්නවා wetting .meet වෙන්න එන්නෙ නැ. කතා ගොඩයි. දැන් මට boot එක දෑස මනෙ කැරකෙනවා. බොන්න ගත්තා ඉස්සර අතල් එකට බිපු මං එයා නිසා නැවැත්තුවා. දැන් නවත්තපු කෙනා නිසා පටන් ගත්තා. මට මතක හැටියට 2014 / 05/26 මං හවස කොල් කරා wetting ගියා. ගැහුවා බගයක්. රැ ගත්තා එයා මට කොල් එකක්. සුදු අයියෙ ඇයි මේ බිලා. මං කිව්වා දුකට කියලා. අයියෙ ආය බොන්න එපා. ඔයා හොදින් ඉන්න ඕන. ඒත් අපි දෙන්නට මේ සම්බන්ධය ගෙනියන්න බැහැ. අපි මෙක අද නවත්තමු. ඔයා හොදින් ඉන්න අයියෙ බුදු සරනයි කියලා තිබ්බා. මට වෙරි බැස්සා. ඒ වචන ටිකට. මං ආය ආයෙත් ගත්තා cut කරනවා. වෙන no එකකින් call එකක් එනවා. එ වචන ටික තාමත් මතකයි. උබ නෙද සුපුන් අදම හංසි එක්ක තියෙන හැම ගනු දෙනුවක්ම නතර කරපන්. ආය එකිට කොල් කරොත්. මං නරක මිනිහා කරගන්න එපා කියලා. මං ඇහුවා උබ හංසිගෙ තාත්තාද මට warning දෙන්න කියලා. මු කිව්වා එකි බදින්න ඉන්න එකා උබ කන පලා ගන්නෙ නැතුව පැත්තකට වියන් ටික්..... ටික්..... ටික් වචන ටිකක් කිව්වා. හරි මහත්තයෝ කියලා තිබ්බා. මං එදා ඉදන් අමු පිස්සෙක් උනා ගංජා kg අරක්කු ටැබා කසිප්පු පවා ගැහුවා. ඒත් මං එකි පස්සෙ ගියා ඒ ආදරේ අමතක කරන්න මට බැරි උනා. ඒ තරමටම ආදරේ මට දුන්නා එයා. ඔහොම සති දෙකක් තුනක් යද්දී අර මැර අයියා call කරනවා. අනෙ මල්ලියේ මට සමාවෙන්න එදා බැන්නට. මෙක කැඩුනා කියලා කිව්වා බං උබද කැඩුවෙ බං. කියලා ඇහුවා. මං කිව්වා දැන් උබ මට මහන්නද කියන්නෙ මගෙන් මොකුත් නොහා තියහං phone එක කියලා. මට අරන්චි උනා එ මගුල කැඩුනා කියලා. මං ඉට පස්සෙ ත් බැලුවා. ආය යලු කරන් ජීවිතේ ඉතුරු කාලේ සතුටින් ඉන්න. ඒත් හංසි ගියෙ වැරදි මාර්ගයේ මයි. මං එකිව අමතක කරා ඒත් එකි දුප්පත් මත් දුප්පත් එකිට තාත්තා නැ අම්මා විතරයි සහොදරයොයි හංසි හැමදාමත් හීන දැක්කෙ එයාලට හොදට උගන්වන්න. එකට අපි දෙන්නම කරමු අම්මවත් බලා ගමු කියලා කතා උනා. ඒත් ඒ කිසිම දෙයක් නැ දැන්. මට හමුදුරුවො කෙනෙක් හම්බුනා මේ රටේ ප්‍රසිද්ධ අපේ ගමේ බණක් කියන්න අවා. මන් තමා අව තෙව කරේ. මං කිව්වා හමුදුරුවොන්ට. මට පුංචි බණ පද ටිකක් කියලා එවයේ තෙරුම කියා දුන්නා. එදා ඉදන් මගේ ජීවිතෙ වෙනස් වෙන්න පටන් ගත්තා. බිම නැවැත්තුවා තිබ්බ බයික් එක විකුන්නා 90000කට එකෙන් සිමෙන්ති ගල් ගහන මැසින් එකක් ගත්තා. මං කිසිම වෙලාවල් කෙන්දර කිසිම දෙයක් අදටත් බලන්නැ මට හිතුනා මං කරා. රැ දවල් දෙකෙම වැඩම තමා fb කිසි දෙයක් යන්නැ. ඇත්තම කිව්වොත් මං එකෙන් ගොඩක් හම්බ කරා. එදා හිටපු තත්වෙයි හද ඉන්න තැනයි දැක්කාම මට මං ගැනම පුදුමයි. අද මට හඩ්වෙයාර් 2ක් තියෙයි. ටිපර් 4යි ඩොසර් 2යි. දැනට මං ගාව 30ක් වැඩ කරනවා. එදා හන්දි ගානෙ බොක්කු ගානෙ බිඩි කොටෙ ගගහා ඇවිදපු මට මගේ පවිච්චියට KDH එකක් තියෙයි. මගේ මහන්සියේ මං ගත්ත එවා. ඒත් හංසි එතනමයි අදටත් මේ දැනුත් මං එයාට එදා වගෙම ආදරෙයි. ඒත් මට එයා මැරුන චරිතයක්. එයා fb එකෙ රැ දවල් ඉද්දි මගේ අය දම්මලා මං එයාගෙ හිත හදලා එයාව ජොබ් එකකට දැම්මුවා මගේ යලුවෙක්ගෙ මර්ගෙන් හොද තැනකට. මං ඒ නැන්දටත් එයාගෙ සහොදරයන්ට ත් උදව් කරනවා. ඒ මගේ මනුස්සකම. එයාගෙ හීනෙට යන්න මං උදව් කරනවා.ඒ හැමදෙම කරන්නෙ. මං කියලා දන්නෙ නැ එයා. දැන ගත්ත දාකට එයා මං ඉස්ර විදොපු තරමටත් වැඩිය විඳවයි. මං ආය ආදරේ කරන්නැ කියලා පොරොන්දුවක් මටම දි ගත්තා. අනාගතයෙ මං තනියමම ඉදි. මගේ ලොකු අසාවක් තියෙයි අනාත නිවාසයකින් මාස දෙක තුනක පිරි දරුවෙකුයි ගැහැනු දරුවෙකුයි අරන් හදා ගන්න. හොද තාත්තා කෙනෙක් වෙන්න. උප්පැන්නෙට මගෙ නම දෙන්න. ඉදිරි කාලෙදි ඒ දෙත් කරනවා. මට ගෙදරින් කිසිම බලපැමක් නෑ.... මට කියන්න ඔන උනෙ මගේ ජීවිතේ ගැන නෙමෙයි. මං මෙක 1 වෙනිදා දාන්න හිතන් හිටියෙ. ඒත් වැඩ එක්ක ලියලා ඉවර කරගන්න බැරි උනා. මට කියන්න ඔන උනෙ මෙච්චරයි. කිසිම දෙකින් වැටෙන්න එපා. වැටුනත් අරමුණක් තියන් නැගිටින්න එතනට එනකම් රැ දවල් නොබලා වැඩ කරන්න. වැඩ කරන් යනකොට යලුවෝ දුරස් වෙයි. ඒත් දුක් වෙන්න එපා දුරස් උන අය දවසක හොයන් එනයි. ඒ වගෙම හොද සල්ලි පාලනයක් තියා ගන්න. නැත්තම් පැය 24 වැඩ කරත් බැ රුපියලක් ඉතිරු කරන්න. මිනිස්සුන්ට උදව් කරන්න. කොච්චර සල්ලි හම්බු කරත් වැඩක් නැ මනුස්සකම නැත්නම්. ඔයා කවුද කියලා ඔයාම ඔයාගෙන් අහන්න. බැහැයි කියලා දෙයක් නැ අපි හැමොටම. දෙයක් පටන් ගත්තොත් ඉවරයක් කරලම නවත්තන්. වැඩ කල් දාන්න එපා. අද කරන්න ඔන දේ අදම කරන්න. මෙක කෙල්ලන්ට උනත් පොදුයි. ජීවිතෙම online කරන්. සදහටම offline දාගන්න. එපා. සුබ අලුත් අවුරුදුක්....... (වේවා කියන දේ ඔයා මහන්සි වෙලා උපය ගන්න ඕන එකක්.) මේ කතාව ඇත්ත සිදුවීමක්. ඒත් නම් ගම් මනඃකල්පිතයි...
    මේ කතාවෙන් ඔයත් දෙයක් අරන් ජීවිතේ හදා ගන්න. ඒ වගෙම හැම group එකකටම හැම තැනටම share කරන්න. ජීවිතේම online තියන් ඉන්න අයට හැදෙන්න. ජීවිතේ කියන්නෙ facebook නෙමෙයි. Facebook එකෙන් එයා ලොකය ගොඩක් සුන්දරයි. නැගිටින්න ධනාත්මකව හිතන්න. ජීවිතෙ හිතුවොත් කරන්න බැරි දෙයක් නැ...
    උපුටා ගැණිමකී 😂😂
    හා දැං පලයං😒😒👉
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kella uben illala tiyenne sex uba modaya wage love karanna gihin:lol: uba nan maha gonek kiyala call sms adu karanna athi
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    imss.jpg
     

    deepaldas

    Well-known member
  • Nice story but mcn meke anthima tika Nam amu boruwak moke mu 2014 love eka nawaththala tyenne. Ithin mu kiyanawa mu hodata biwwalu ekata awruddak wat damu ethakota 2015 hari ethakota Dan 2017 mama na hithanne na mu gadol neme gadol asse kuru daala vikunuwat oya thathweta Nam enna puluwan kiyala. Ekko mu Podi ekek issarahata karanna hithanna Inna dewal wenna athi daanna aththe
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Sahena upades godak methana thiyenawa habayi godak un meke comment baladdi nam hoda paththa nemei jeewitheta ganna hithala thiyenne, Uba kiyapu anthima katha tika sahena watinawa machan kawuru unath jeewithe anna e tika aniwaryen ganna ona
     

    deepaldas

    Well-known member
  • උඩ ටික විතරයි යට මු අමු බොරුවක් කියලා තියෙන්නේ:angry:
    දැන් මු 2014 මැයි වල ලව් එක නවත්තලා තියෙන්නේ ඊට පස්සේ මු බොන්න පුරුදු වෙලානේ හරි ඒකට අවුරුද්දක් තියමු එතකොට 2015 මැයි- මේ 2017 උබ හිතනවද ඌ ගඩොල් ඇතුලේ කුඩු දාලා බිස්නස් කරත්:D ඩොසර් 2යි හාඩ්වෙයාර් එකයි KDH එකකුයි ගන්න පුලුවන් වෙයිද?:D:D පිස්සු හැදෙයි මු පිස්සු කොල්ලෙක් බන් යාලු වෙලා දවස් deken muta kiyala pettiya kedila kiyala ඒ අස්සෙ මු කියනවා ඒ දවස් වල මට ලව් එක බොක්කට වැදිලලු:love: තිබුනේ මු මාර හුත්තෙක්නේ යාලු වෙලා දවස් 2න් ලව් එක බොක්කටම වැදිලා ඒ මදිවට කලින් ස්කොලේ යන කාලේම හුකාගන්න තරම් ඇම්මක් තිබුන ගැනියෙන්ට සමාව දීලා:rofl: ලොවෙත් මු ලව් ගැන මෙලො හසරක් දන්නේ නැති පොඩි කොල්ලෙක්;) මු මේ ඉදිරයි ගැන හිතන් ඉන්න දේවලුයි දාලා තියෙන්නේ කොහොම උනත් කතාවෙන් අපිට ගන්න දෙයක් තියෙනවා :yes::yes::yes: