අනිවා බලාපල්ලා

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අනිවා බලාපල්ලා-VFX SCI-FI

    මෙම විස්මිත කෙටි චිත්රපට Virtual Reality පිළිබඳ භයානක විය හැකි බවයි

    මෙන්න VIMEO ලින්ක් එක

    https://vimeo.com/147365861

    දාපු වීඩියෝ එක වැඩ කරන්නේ නැත්නම් youtube ලින්ක් එක මෙන්න
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොකක්? මට දැන් මේ වීඩියෝස් බලන්න ඩේටා නෑ මචන්.පස්සෙ බලනව.මේකෙන් කියන්නෙ Virtual Reality වලින් තියෙන hazards ගැනද??:shocked::cool::)
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    මොකක්? මට දැන් මේ වීඩියෝස් බලන්න ඩේටා නෑ මචන්.පස්සෙ බලනව.මේකෙන් කියන්නෙ Virtual Reality වලින් තියෙන hazards ගැනද??:shocked::cool::)

    ඔව් ඒ වගේ සීන් එකක් තමයි ,virtual reality ඉස්සරහට වෙන්න පුළුවන් දෙයක් ,

    මිනිස්සු මගින් පාලනය වන රොබෝට් ලා ඉදිරියේදී යුදමය වශයෙන් පාවිච්චි කරන සීන් එකක් තියෙන්නේ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් ඒ වගේ සීන් එකක් තමයි ,virtual reality ඉස්සරහට වෙන්න පුළුවන් දෙයක් ,

    මිනිස්සු මගින් පාලනය වන රොබෝට් ලා ඉදිරියේදී යුදමය වශයෙන් පාවිච්චි කරන සීන් එකක් තියෙන්නේ

    එල එල නියමයි!!
    Rep 11+