අනිවා බැලිය යුතු යුධ චිත්‍රපටි

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    MV5BMjU3OTQ5NDc3Ml5BMl5BanBnXkFtZTgwOTEwNTkxNzE@._V1_SX640_CR0,0,640,999_AL_.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Thankzz mchn cmnt,REp dunna okkotamaaa..

    mekath pattaaa

    large_uss_indianapolis_men_of_courage_ver2.jpg

    නිකලස් කේජ් මම කැමති නලූවෙක් මේ චිත්‍රපටය බැලූවේ නෑ තාම :(මෙන්න කොහොමද මේක පට්ට :love::love:

    DVD-2_windtalkers_2.jpg

    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සරනම් ආසාවෙන් බැලුව .එත් ඕව ගොඩක් PROPAGANDA .විශේෂයෙන් ඇමරිකන් ෆිල්ම් උන්ගේ හමුදාවේ හොදම තමා තියෙන්නේ .එනිසා දැන් නම් බලන්නෙම නැති තරන්

    රම්බෝ COMANDO වගේ ඒවා ඒකාලේ වියට්නාමෙන් කපු ඒවා අමතක වෙන්නත් යුද්දේ දිගටම කරන යන්නත් ඊට අවශ්‍ය ඇමරිකන් සෙබළුන් බදවගන්නත් කරපු නිර්මාණ .:dull:

    එක අතකට උන්ගේ රටේ උන්ගේ වියදමින් ෆිල්ම් හදල උන්ගේ හමුදාවම උන්ගේ රට ප්‍රමෝට් කරන එකේ වරද්දකුත් නැහැ .

    හැබැයි එකට සිරිලංකාව :no::dull:
    අපේ උන් යුද්දේ ගැන ලෝකෙම අත් නොවිදපු අත්දැකීම් තියෙන හමුදාවක් ඉන්න රටක් වෙලත් මේ ඇත්ත ලෝකෙට පෙන්වන්න ච්ත්‍රපටි කීයක් හදල තියෙනවද ?
    යුද්දේ සම්බන්දයෙන් හදපු ඒවායින් වැඩි හරියක් අපේම හමුදාව අපේම රට අපේම රටේ සංස්කෘතිය අවමානෙට ලක්කරලා හදපුව නෙවේද ?:dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මරුසිරා;21578301 said:

    මාතා ෆිල්ම් එක පොඩ්ඩක් හොඳයි
    :yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    Propaganda nam newey ban godak ewa... American hamudawa chatar wada karana ewa ona tharam tiyenawa
    Anika Propaganda unath Film ekaka Art eka thiye nam balanna ona...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    මරුසිරා;21578301 said:
    ඉස්සරනම් ආසාවෙන් බැලුව .එත් ඕව ගොඩක් PROPAGANDA .විශේෂයෙන් ඇමරිකන් ෆිල්ම් උන්ගේ හමුදාවේ හොදම තමා තියෙන්නේ .එනිසා දැන් නම් බලන්නෙම නැති තරන්

    රම්බෝ COMANDO වගේ ඒවා ඒකාලේ වියට්නාමෙන් කපු ඒවා අමතක වෙන්නත් යුද්දේ දිගටම කරන යන්නත් ඊට අවශ්‍ය ඇමරිකන් සෙබළුන් බදවගන්නත් කරපු නිර්මාණ .:dull:

    එක අතකට උන්ගේ රටේ උන්ගේ වියදමින් ෆිල්ම් හදල උන්ගේ හමුදාවම උන්ගේ රට ප්‍රමෝට් කරන එකේ වරද්දකුත් නැහැ .

    හැබැයි එකට සිරිලංකාව :no::dull:
    අපේ උන් යුද්දේ ගැන ලෝකෙම අත් නොවිදපු අත්දැකීම් තියෙන හමුදාවක් ඉන්න රටක් වෙලත් මේ ඇත්ත ලෝකෙට පෙන්වන්න ච්ත්‍රපටි කීයක් හදල තියෙනවද ?
    යුද්දේ සම්බන්දයෙන් හදපු ඒවායින් වැඩි හරියක් අපේම හමුදාව අපේම රට අපේම රටේ සංස්කෘතිය අවමානෙට ලක්කරලා හදපුව නෙවේද ?:dull:

    uba meka balapanko...

    v1.bTsxMjI1NTMyOTtqOzE3MzMxOzEyMDA7MjM1MjszMjgy

    niyama katawa. propaganda newe.
     
    Kushan.Chavinda

    Active member
  • Sep 23, 2016
    362
    176
    43
    නිකලස් කේජ් මම කැමති නලූවෙක් මේ චිත්‍රපටය බැලූවේ නෑ තාම :(මෙන්න කොහොමද මේක පට්ට :love::love:

    DVD-2_windtalkers_2.jpg

    ekath patta thama bn..maren ek thama awla :(:(