ඇයි යකෝ fury.පට්ට ෆිල්ම් එකනේ
![]()

Thankzz mchn cmnt,REp dunna okkotamaaa..
mekath pattaaa
![]()
මෙන්න කොහොමද මේක පට්ට 

මරුසිරා;21578301 said:ඉස්සරනම් ආසාවෙන් බැලුව .එත් ඕව ගොඩක් PROPAGANDA .විශේෂයෙන් ඇමරිකන් ෆිල්ම් උන්ගේ හමුදාවේ හොදම තමා තියෙන්නේ .එනිසා දැන් නම් බලන්නෙම නැති තරන්
රම්බෝ COMANDO වගේ ඒවා ඒකාලේ වියට්නාමෙන් කපු ඒවා අමතක වෙන්නත් යුද්දේ දිගටම කරන යන්නත් ඊට අවශ්‍ය ඇමරිකන් සෙබළුන් බදවගන්නත් කරපු නිර්මාණ .
එක අතකට උන්ගේ රටේ උන්ගේ වියදමින් ෆිල්ම් හදල උන්ගේ හමුදාවම උන්ගේ රට ප්‍රමෝට් කරන එකේ වරද්දකුත් නැහැ .
හැබැයි එකට සිරිලංකාව
අපේ උන් යුද්දේ ගැන ලෝකෙම අත් නොවිදපු අත්දැකීම් තියෙන හමුදාවක් ඉන්න රටක් වෙලත් මේ ඇත්ත ලෝකෙට පෙන්වන්න ච්ත්‍රපටි කීයක් හදල තියෙනවද ?
යුද්දේ සම්බන්දයෙන් හදපු ඒවායින් වැඩි හරියක් අපේම හමුදාව අපේම රට අපේම රටේ සංස්කෘතිය අවමානෙට ලක්කරලා හදපුව නෙවේද ?![]()

නිකලස් කේජ් මම කැමති නලූවෙක් මේ චිත්‍රපටය බැලූවේ නෑ තාමමෙන්න කොහොමද මේක පට්ට
![]()