අනිවා මේ දේ වෙයි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    aZ3L9yy.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිනිස්සු දැනටමත් තනි තනිව යුද්ද කරනවා. ජිවත්වෙන්න ☹️
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඉන්පස්සෙ රට බේරගෙන කන්න නැතත් ඉන්න රටක් හදාගන්න දියසේන කෙනෙක්ව පත්කරගන්න පුළුවන් 😍
    හරියටම හරි.... ආයෙ කවදාවත් යුද්ධය නිමා කරන්නෙ නෑ කවුරුත් දිගටම පවත්වාගෙන යනවා මිසක්...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සන්නද්ධ අරගලයක්.. ආයෙ යුද්ධයක්
    සාමසාධක හමුදා ගොඩ බැසීමක්

    ehema hari awulak neha ubalage ammata hukapu sakkili rajapaksha paramparawama naththatam nathi wela yanwanam
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    Rajapakshala me punya bumiyen hadi gawila yanakm meka goda yanwa boru
    Oya ekak Wath tiyanna hoda ne
    Okkoma iwarayak karapu daka me rata ta hodak wei
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    සන්නද්ධ අරගලයක්.. ආයෙ යුද්ධයක්
    සාමසාධක හමුදා ගොඩ බැසීමක්
    මේවගේ නිර්මාතෘවරු ඔක්කෝම පාර්ලිමේන්තුවේ නේ ඉතින්. යුද්දෙ දිනුවා ඒක හින්දා අපිට වමට ගහගෙන් උබලා දුප්පත්ව ඉදපල්ල වගේ වැඩ කරන මිනිස්සු ඉද්දී මේවා මෙහෙම වෙයි ඉතින්. රටේ ආර්ථිකය මෙච්චර ඉක්මනට කඩා වට්ටපු හිටපු ආණ්ඩුව ඒකේ වගකීමත්
    වැඩි කොටසක් ගන්න ඕනි හරිනම්. 3න් දෙක පුදලා රට කරන්න දුන්නම නැති බංගස්තාන වෙන තැනට වැඩ සලස්සපු මිනිස්සුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න අයිතියකුත් නෑ හරි නම්. අනිත් පක්ෂවල දූෂිතයෝත් ඇතුළුව ඔක්කෝම එළියට දක්කපු දවසට හොඳක් වෙයි