අනිවා_මේක_බලන්න_හැමෝම
මන් මේක දැක්කේ මහින්ද ගාව විතරයි..ඒ පාර නාමල් බේබි ගාවත් තියෙනවනේ

මන් මේක දැක්කේ මහින්ද ගාව විතරයි..ඒ පාර නාමල් බේබි ගාවත් තියෙනවනේ

Last edited:




etakota bn dutugamunu gawa jaya kuntha 2k tibunada??
mahinda ge eaka nidanen ussapu eaka..
muge eaka hadawapu eakak...







hariyata edit karapan ahuwenne nathuwa sonnayo lol![]()

සිරාවටම මේ නිධානෙකින් ගනිපු එකක්ද?
Ane ponnayo
මය්ත්රි කියන්නේ කට්ටියම අන්දන්න ආපු කියනදේ නොකරන බුවෙක් කියල දැන්වත් තේරුම් ගත්තේ නැත්නම්, කෙලවෙන්නේ රටට. කේන්දර වගේ දේවල් විශ්වාස නොකරන හෙන බුද්ධිමත් පොරක් කියල තමයි වටේ කට්ටිය මුලදී ෆෝර්ම් කලේ. දැන් මොකද කියන්නේ. වශී බෝලය ගැන? මෙහෙම copycats මොකටද?
ආයේ දැන් මහින්ද ගැන කියවල වැඩක් නැහැ. සිරිසේන වගේ හාදයෙක් ගෙනෙන්නේ එහෙම නරක නැති වෙන්න නේ. මහින්ද මිත්‍යා දුෂ්ටික පොරක්නේ. සිරිසේන සම්‍යක් දෘෂ්ටික පොරක් කියල උඩ පැනගෙන නැටුවේ. මේ යකා ඔය මොකෙකේ වත් නෙමෙයි, කියන කිසි දෙයකට විශ්වාසයක් තියන්නබැරි, හුදු බලතන්හාවට පත්වෙච්ච මෝඩ බයියෙක්. යහපාලනයක් නැහැ. තමන්ගේ බලය අහිමිවෙච්ච එකට ඇරියස් කවර්කරන්න එන චන්ද්‍රිකා මැඩම් - රනිල් සර් ට දෙකට නැමෙන උන්ට අරන් දෙන්න වගේ හදන නමුත් ඒ අස්සේ තමන්ගේ ගේම ගහන ට්‍රයි කරන නියමදෙපිට කාට්ටු නාටු ගිරවෙක්.
View attachment 55935



සැ.යු. මොහු කතාකරන්නේ කටෙන් නොව පුකෙන්ය.
මොහු හිතන්නේ මොලෙන් නොව පුකෙන්ය.
![]()



