අනී මඩ ගහනවෝ - ලපටි ජෙප්පො සංගම් අටවන් කෙඳිරි ගායි.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,659
    75,721
    113
    ඉස්සර අර ෆයිල්, මේ ෆයිල් තියෙනවා ගගා රඟපු උන්ට රිටර්න් එක හම්බුනාම පොඩි පොඩි සංගම් අටවන් කෙඳිරි ගානවා. බලපන්කො ඉතින් ඒකේත් හැටි. බලන්ගියාම බොරු කීමේ ප්‍රජාන්ත්‍රවාදී අයිතිය තියෙන්නෙ ජෙප්පන්ට විතරලු 🤭 🤭

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අපේ පැත්තේ පාරක් කැඩිලා තිබ්බා. ඒ පාර පුරවැසි සංගමේක අය බැනර් එකක් දාලා පාර හදලා දෙන්නේ නැති එක ගැන මාලිමා ආණ්ඩුවට බැනල තිබ්බා.

    බැනර් එක දැම්මා විතරයි එදාම මුං පාර හදන්න පටන් ගත්තා. විදී ලාම්පුත් මාරු කරලා අලුත් ඒවා දැම්මා.

    හොදම වැඩේ කියන්නේ අර සංගමේ තනිකර කඩේ ගියේ පෙරොට්ටන්ට. පාරේ ඉන්නේ වැඩි හරියක් යූඑන්පී, පොහොට්ටුවේ උන්.

    මාලිමා කාරයෝන්ගෙන් ගමේ වැඩ ගන්න ඕනී නං මීඩියා අල්ලාගෙන ගහපන් ප්‍රශ්නේ කියලා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mada koyi anduwa aawath gahanwa,
    eka normal politics waladi

    meheth ehemayi wena ratwalath ehemayi,

    habayi karana wada walin depict wenwa thamange capacity eka wada kirime hakiywa

    meyala danma mada walata baye statement denwa
    therumak nathi wadak ne

    owa ganan gannae nathiwa enna kalin kiyapu wada karanwa nam Opposition party walata kiyanna deyak ithuru wenne na,
    ethkota minissu wunath 2-3 parak hithanne nathiwa me gov ekata support eka denwa

    ex:--- Gov eka new tax ekak impose kara kiyala hithamu, normally ona kenek against wenwa ekata

    habayi gov ekata kalin tax money walin wadak athi deyak karala credibility ekak hadila thiyenwa nam nikamma minissu amaruwen wunath e tax eka daragana innwa, (if its not too much nam)
     
    • Haha
    Reactions: Dr.Amdan

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    අපේ පැත්තේ පාරක් කැඩිලා තිබ්බා. ඒ පාර පුරවැසි සංගමේක අය බැනර් එකක් දාලා පාර හදලා දෙන්නේ නැති එක ගැන මාලිමා ආණ්ඩුවට බැනල තිබ්බා.

    බැනර් එක දැම්මා විතරයි එදාම මුං පාර හදන්න පටන් ගත්තා. විදී ලාම්පුත් මාරු කරලා අලුත් ඒවා දැම්මා.

    හොදම වැඩේ කියන්නේ අර සංගමේ තනිකර කඩේ ගියේ පෙරොට්ටන්ට. පාරේ ඉන්නේ වැඩි හරියක් යූඑන්පී, පොහොට්ටුවේ උන්.

    මාලිමා කාරයෝන්ගෙන් ගමේ වැඩ ගන්න ඕනී නං මීඩියා අල්ලාගෙන ගහපන් ප්‍රශ්නේ කියලා.
    සමහර විට එදා පාර හදන්න පටන් ගන්නවා දැනගෙන බැනර් එක දාලා සමිතියට credit එක ගන්න game 1 ක් ගැහුවා වෙන්න බැරිද?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,403
    113
    විශ්වාසය කියන්නේ තමුන් නොදන්නා දෙයක් තියනවා/ හරි කියලා හිතාගන්න එක. දෙවියෝ ඉන්නවා කියලා විශ්වාස කරන්නෙත් එහෙම. දෙවියෝ ඉන්නව කියලා දැකලා තියෙන්නවත්, දිව්‍ය ලෝකේ ගිහින් දෙවියෝ එක්ක කතාකරලා එන්නවත් ඕන නෑ.

    දන්නවා/ පිළිගන්නවා කියලා කියන්නේ වෙන එකක්. මොනවා හරි කරුණු කීපයක් පදනම් කරගෙන එන නිගමනෙයක් තමයි අපි දන්න දෙයක් වෙන්නේ. චෙකප් එකක් කරලා කොලෙස්ටරෝල් වැඩියි කියලා දැනගත්තොත්, ඒක දැනගත්ත දෙයක්. ආයේ ඒක හරිද වැරදිද කියලා ටෙස්ට් කරලා පිළිගන්න පුළුවන්.

    හරිද වැරදිද කියලා ඔප්පු කරන්න පුළුවන් දේවල් විශ්වාස කරන්න ඕන නෑ. ඒවා දන්න දේවල්.

    ජෙප්පො මිනිස්සුන්ට මෙච්චරකල් දුන්නේ විශ්වාස. හැමදාම එක එකාට වැඳගෙන ඉඳපු බැතිමතුන්ට පුරුදු විශ්වාස කරලා. උන්ගේ විශ්වාසය පළුදු වෙනවා කියන්නෙම ජෙප්පො එතන කියලා තියෙන්නේ, ඔප්පු නොකරපු, පිළිගන්න බැරි කරුණු ටිකක් ජෙප්පො ජෙප්පො නිසා හරි කියලා හිතාගන්න කියපු එක.
     
    • Like
    Reactions: tharakaf

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    සමහර විට එදා පාර හදන්න පටන් ගන්නවා දැනගෙන බැනර් එක දාලා සමිතියට credit එක ගන්න game 1 ක් ගැහුවා වෙන්න බැරිද?
    නැහැ. ටිකක් ලොකුවට සීන් එක ගියා.

    සල්ලි තිබුනේ නැහැ පළාත් පාලන එකට.

    මාලිමාකාරය බැගපත් උනා බැනර් එක අයින් කරන්න කියල. ඊට පස්සේ වැඩේ කරේ වෙන කොහෙද තැනක තිබුන වාහන, බඩු ගෙනල්ල.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    සමාජ මාධ්‍ය තහනම් කරන්න වෙයි මෙහෙම ගියොත්...උගත් මිනිස්සුන්ගේ චරිතය සමාජ මාධ්‍ය යොදා ගෙන ඝාතනය කරන ඵක අනුමත කරන්න බෑ..😡
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,721
    113
    සංගම් අටවන්? මේකනම් 2019 දිත් තිබුණු එකක්නේ 🤔

    ඕවා ලපටි ජෙප්පන්ගෙ සංගම් තමා කොල්ලෝ. රෙවුනාම එලියට ඇවිත් තනි එකා හෝද හෝද කෙඳිරි ගානවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    HVGr1oD.jpeg

    උන්ටම පාරාවල්ලක් වුනා
     
    • Haha
    Reactions: tharakaf

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ඉස්සර අර ෆයිල්, මේ ෆයිල් තියෙනවා ගගා රඟපු උන්ට රිටර්න් එක හම්බුනාම පොඩි පොඩි සංගම් අටවන් කෙඳිරි ගානවා. බලපන්කො ඉතින් ඒකේත් හැටි. බලන්ගියාම බොරු කීමේ ප්‍රජාන්ත්‍රවාදී අයිතිය තියෙන්නෙ ජෙප්පන්ට විතරලු 🤭 🤭

    Balen Hukavalada
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    සමාජ මාධ්‍ය තහනම් කරන්න වෙයි මෙහෙම ගියොත්...උගත් මිනිස්සුන්ගේ චරිතය සමාජ මාධ්‍ය යොදා ගෙන ඝාතනය කරන ඵක අනුමත කරන්න බෑ..😡
    මදැයි ජෙප්පන්ට වෙච්ච දෙයක්..සෝෂල් මීඩියාවල පිහිටෙන් බලයට ඇවිත් අන්තිමට ඒක තහනම් කරන තැනට එන්න වුනා.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    සමාජ මාධ්‍ය තහනම් කරන්න වෙයි මෙහෙම ගියොත්...උගත් මිනිස්සුන්ගේ චරිතය සමාජ මාධ්‍ය යොදා ගෙන ඝාතනය කරන ඵක අනුමත කරන්න බෑ..😡
    social media ban karanwa kiyanne andu peralenna pwa ida thiyena wadak

    election ekedi nam social media hodata use karaddi awulak na
    mada eddi thama awula neda ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    social media ban karanwa kiyanne andu peralenna pwa ida thiyena wadak

    election ekedi nam social media hodata use karaddi awulak na
    mada eddi thama awula neda ?
    එයාලාගේ සියුමැලි සිත් පාරන්න එපා යාලු.මානසිකව වැටෙනවාලු.ඒත් එක්කම ආණ්ඩුවත් වැටුනොත් ...විපතක් නේ වෙන්න යන්නේ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,917
    113
    මඩ කරි ජෙප්පන්ට මාර වැඩේ උනේ :lol:

    දින 100 යි...
    හානවා හෑමක් ලොවෙත් නැතිවෙන්න..
    😃
    අපි උගත් ආචාර්යවරු කියලා ඇන්දුවා
    😂
    කථානායක ඇතුළු අට දෙනෙකුගෙ පමණ ආචාර්ය පට්ටම් ගැලවුනාලූ
    😃
    උගන්ඩාවේ සල්ලි තියෙනවා කියලා ඇන්දුවා
    😂
    ඒවා අවබෝධයෙන් කියපු බොරු ලු
    😃
    පවුල් පාලනෙ නෑ කියලා ඇන්දුවා
    😂
    තාත්තයි පුතයි සැමියයි බිරිදයි විතරක් නෙමේ අනියම් බිරිද සැමියත් පාර්ලිමේන්තුවෙලු
    😃
    එක පෑන් ඉරෙන් හාල් ප්‍රශ්නෙ ඉවරයි කියලා ඇන්දුවා
    😂
    අනේ එයාලා හාල් හංගනවානෙ කියලා කෙදිරිගානවාලු
    😃
    හාල් ඇටයක් පිටරටින් ගේන්නෙ නෑ කියලා ඇන්දුවා
    😂
    අන්තිමට හාල් පිටරටින් ම ගෙනවාලු
    😃
    තෙල් වලින් කොම්ස් එකක් යනවා කියලා 150 ට තෙල් දෙනවා කියලා ඇන්දුවා
    😂
    තෙල් අඩුකලොත් ආයතනවලට පාඩු ගෙවන්න වෙනවලු
    😃
    පාලන මිලක් දානවා කියල ඇන්දුවා
    😂
    180 ට තිබ්බ හාල් 230 ක් කලා 350 ට තිබ්බ සැමන් 380 කලාලු
    😃
    පෝය දෙකෙන් පාතාලෙ ඉවරයි කියලා ඇන්දුවා
    😂
    කුඩු සලිදුයි,පොඩි ලැසියි රටිනුත් පැනලාූලු
    😃
    ජනතාවට නැති වරප්‍රසාද අපිට එපා කියලා මන්ත්‍රී වරප්‍රාසද එපා කියලා ඇන්දුවා
    😂
    අධිසැප වාහන නිළ නිවාස වගේම නෝනා කෙනෙක් නිල නිවාස වල Ac නැද්දත් ඇහුව්වලු
    අලුත් තණකොළ සහ පුන්නක්කු
    😃
    දරුවන්ට පාසල් උපකරණ ගන්න සහනාධාරයක් දෙනවා
    😂
    ළමා ගිනුම් වලත් රැදවුම් බද්ද 10% දක්වා වැඩි කරලාලු
    😃
    රෝහල්වල ඖෂධ නෑ
    😂
    ආ ඒකට වගකියන්න ඕනෙ සමාගම්ලු
    😃
    පොල් හිගයි මිලයි
    😂
    ආ ඒ රිළවු කාලාලු
    😃
    ලුනු හිගයි
    😂
    ආ ඒ අයහපත් කාළගුණයලු
    තව ඕනා තරම් ඒවා තිබේ........
    හානවා හෑමක් ලොවෙත් නැතිවෙන්න
     
    යකෝ 70දාහකගේ ජොබ් නැති කරන්නද යන්නේ

    සමාජ මාධ්‍ය තහනම් කරන්න වෙයි මෙහෙම ගියොත්...උගත් මිනිස්සුන්ගේ චරිතය සමාජ මාධ්‍ය යොදා ගෙන ඝාතනය කරන ඵක අනුමත කරන්න බෑ..😡