ඉස්සර අර ෆයිල්, මේ ෆයිල් තියෙනවා ගගා රඟපු උන්ට රිටර්න් එක හම්බුනාම පොඩි පොඩි සංගම් අටවන් කෙඳිරි ගානවා. බලපන්කො ඉතින් ඒකේත් හැටි. බලන්ගියාම බොරු කීමේ ප්‍රජාන්ත්‍රවාදී අයිතිය තියෙන්නෙ ජෙප්පන්ට විතරලු
සමහර විට එදා පාර හදන්න පටන් ගන්නවා දැනගෙන බැනර් එක දාලා සමිතියට credit එක ගන්න game 1 ක් ගැහුවා වෙන්න බැරිද?අපේ පැත්තේ පාරක් කැඩිලා තිබ්බා. ඒ පාර පුරවැසි සංගමේක අය බැනර් එකක් දාලා පාර හදලා දෙන්නේ නැති එක ගැන මාලිමා ආණ්ඩුවට බැනල තිබ්බා.
බැනර් එක දැම්මා විතරයි එදාම මුං පාර හදන්න පටන් ගත්තා. විදී ලාම්පුත් මාරු කරලා අලුත් ඒවා දැම්මා.
හොදම වැඩේ කියන්නේ අර සංගමේ තනිකර කඩේ ගියේ පෙරොට්ටන්ට. පාරේ ඉන්නේ වැඩි හරියක් යූඑන්පී, පොහොට්ටුවේ උන්.
මාලිමා කාරයෝන්ගෙන් ගමේ වැඩ ගන්න ඕනී නං මීඩියා අල්ලාගෙන ගහපන් ප්‍රශ්නේ කියලා.
නැහැ. ටිකක් ලොකුවට සීන් එක ගියා.සමහර විට එදා පාර හදන්න පටන් ගන්නවා දැනගෙන බැනර් එක දාලා සමිතියට credit එක ගන්න game 1 ක් ගැහුවා වෙන්න බැරිද?
සංගම් අටවන්? මේකනම් 2019 දිත් තිබුණු එකක්නේ
ඉස්සර අර ෆයිල්, මේ ෆයිල් තියෙනවා ගගා රඟපු උන්ට රිටර්න් එක හම්බුනාම පොඩි පොඩි සංගම් අටවන් කෙඳිරි ගානවා. බලපන්කො ඉතින් ඒකේත් හැටි. බලන්ගියාම බොරු කීමේ ප්‍රජාන්ත්‍රවාදී අයිතිය තියෙන්නෙ ජෙප්පන්ට විතරලු![]()
සංගම් අටවන්? මේකනම් 2019 දිත් තිබුණු එකක්නේ
මදැයි ජෙප්පන්ට වෙච්ච දෙයක්..සෝෂල් මීඩියාවල පිහිටෙන් බලයට ඇවිත් අන්තිමට ඒක තහනම් කරන තැනට එන්න වුනා.සමාජ මාධ්‍ය තහනම් කරන්න වෙයි මෙහෙම ගියොත්...උගත් මිනිස්සුන්ගේ චරිතය සමාජ මාධ්‍ය යොදා ගෙන ඝාතනය කරන ඵක අනුමත කරන්න බෑ..![]()
social media ban karanwa kiyanne andu peralenna pwa ida thiyena wadakසමාජ මාධ්‍ය තහනම් කරන්න වෙයි මෙහෙම ගියොත්...උගත් මිනිස්සුන්ගේ චරිතය සමාජ මාධ්‍ය යොදා ගෙන ඝාතනය කරන ඵක අනුමත කරන්න බෑ..![]()
එයාලාගේ සියුමැලි සිත් පාරන්න එපා යාලු.මානසිකව වැටෙනවාලු.ඒත් එක්කම ආණ්ඩුවත් වැටුනොත් ...විපතක් නේ වෙන්න යන්නේ..social media ban karanwa kiyanne andu peralenna pwa ida thiyena wadak
election ekedi nam social media hodata use karaddi awulak na
mada eddi thama awula neda ?

මඩ කරි ජෙප්පන්ට මාර වැඩේ උනේ
දින 100 යි...
හානවා හෑමක් ලොවෙත් නැතිවෙන්න..
අපි උගත් ආචාර්යවරු කියලා ඇන්දුවා![]()
කථානායක ඇතුළු අට දෙනෙකුගෙ පමණ ආචාර්ය පට්ටම් ගැලවුනාලූ![]()
උගන්ඩාවේ සල්ලි තියෙනවා කියලා ඇන්දුවා![]()
ඒවා අවබෝධයෙන් කියපු බොරු ලු![]()
පවුල් පාලනෙ නෑ කියලා ඇන්දුවා![]()
තාත්තයි පුතයි සැමියයි බිරිදයි විතරක් නෙමේ අනියම් බිරිද සැමියත් පාර්ලිමේන්තුවෙලු![]()
එක පෑන් ඉරෙන් හාල් ප්‍රශ්නෙ ඉවරයි කියලා ඇන්දුවා![]()
අනේ එයාලා හාල් හංගනවානෙ කියලා කෙදිරිගානවාලු![]()
හාල් ඇටයක් පිටරටින් ගේන්නෙ නෑ කියලා ඇන්දුවා![]()
අන්තිමට හාල් පිටරටින් ම ගෙනවාලු![]()
තෙල් වලින් කොම්ස් එකක් යනවා කියලා 150 ට තෙල් දෙනවා කියලා ඇන්දුවා![]()
තෙල් අඩුකලොත් ආයතනවලට පාඩු ගෙවන්න වෙනවලු![]()
පාලන මිලක් දානවා කියල ඇන්දුවා![]()
180 ට තිබ්බ හාල් 230 ක් කලා 350 ට තිබ්බ සැමන් 380 කලාලු![]()
පෝය දෙකෙන් පාතාලෙ ඉවරයි කියලා ඇන්දුවා![]()
කුඩු සලිදුයි,පොඩි ලැසියි රටිනුත් පැනලාූලු![]()
ජනතාවට නැති වරප්‍රසාද අපිට එපා කියලා මන්ත්‍රී වරප්‍රාසද එපා කියලා ඇන්දුවා![]()
අධිසැප වාහන නිළ නිවාස වගේම නෝනා කෙනෙක් නිල නිවාස වල Ac නැද්දත් ඇහුව්වලු![]()
අලුත් තණකොළ සහ පුන්නක්කු
දරුවන්ට පාසල් උපකරණ ගන්න සහනාධාරයක් දෙනවා![]()
ළමා ගිනුම් වලත් රැදවුම් බද්ද 10% දක්වා වැඩි කරලාලු![]()
රෝහල්වල ඖෂධ නෑ![]()
ආ ඒකට වගකියන්න ඕනෙ සමාගම්ලු![]()
පොල් හිගයි මිලයි![]()
ආ ඒ රිළවු කාලාලු![]()
ලුනු හිගයි![]()
ආ ඒ අයහපත් කාළගුණයලු![]()
තව ඕනා තරම් ඒවා තිබේ........
හානවා හෑමක් ලොවෙත් නැතිවෙන්න
සමාජ මාධ්‍ය තහනම් කරන්න වෙයි මෙහෙම ගියොත්...උගත් මිනිස්සුන්ගේ චරිතය සමාජ මාධ්‍ය යොදා ගෙන ඝාතනය කරන ඵක අනුමත කරන්න බෑ..![]()