අනුංගෙ ගෑනු එක්ක ඉනනෙ බලාගෙනයි 😳

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    සංයුත්ත නිකාය
    නිදාන වග්ගෝ
    7.2.1. ගූථකූප සුත්තං
    7.2.1. ගූථකූප සූත්‍රය
    372. රාජගහේ….
    රජගහ නුවර දී…

    ඉධාහං ආවුසෝ ගිජ්‌ඣකූටා පබ්‌බතා ඕරෝහන්තෝ අද්‌දසං පුරිසං ගූථකූපේ සසීසකං නිමුග්‌ගං. ….(පෙ)…. (අථ ඛෝ භගවා ….(පෙ)….) ඒසෝ භික්ඛවේ සත්‌තෝ ඉමස්‌මිං යේව රාජගහේ පාරදාරිකෝ අහෝසි ….(පෙ)…. ඒවරූපං අත්‌තභාවපටිලාභං පටිසංවේදයතී’ති.

    372. ප්‍රිය ආයුෂ්මතුනි, මෙහි මම ගිජුකුළු පව්වෙන් පහළට වඩිද්දී අසූචි වළක ඔළුවත් සමග ගිලුන පුරුෂ රූපයක් දැක්කා …. (පෙ) …. වේදනාවෙන් කෑගහනවා. එතකොට මට මෙහෙම හිතුණා. ‘අයියෝ! විශ්මිතයි. අයියෝ! පුදුම සහගතයි. මෙබඳු ආකාර සත්වයෙකුත් ඉන්නවා නෙව. මෙබඳු ආකාර යක්ෂ ජීවිතයකුත් තියෙනවා නෙව. මෙබඳු ආකාර ඉපදීමකුත් තියෙනවා නෙව කියල’ …. (පෙ) …. පින්වත් මහණෙනි, ඔය සත්වයා මේ රජගහ නුවර ම හිටපු අනුන් ගේ අඹුවන් සමග වරදේ හැසිරුණ මිනිහෙක්. ඔය පුද්ගලයා ඒ කර්මයේ විපාක වශයෙන් අවුරුදු බොහෝ ගණනක්, අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනක්, අවුරුදු ලක්ෂ ගණනක් නිරයේ පැහුණා. අන්තිමේ දී ඒ පාපයේ ඉතුරු විපාක විඳවන්නටයි ඔය විදිහේ උපතක් ලබා ගෙන විඳෝ විඳෝ ඉන්නේ,

    සාදු! සාදු!! සාදු!!!

    ගූථකූප සූත්‍රය නිමා විය.

    උතුම් වූ ධර්මදානය පිණිස මෙම දෙසුම ඔබේ මිතුරන් අතරේ බෙදාහරින්න!
    18110296-10FE-4F14-9A87-E059DAE19712.jpeg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිංගල් කොල්ලෙකුට කපල් එකක් ඉන්වයිට් කරොත් ත්‍රීසම් එකකට, එතන වැරැද්දක්, පවක් නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,475
    67,812
    113
    Mata terenne natte ai u asuchi walaka inne kiyala.hari nan uge genita wena ekek kotanawa wage ekakne wenna one.marana mohothe uta chu cuckload matak welada u asuchi walaka ipadenne :oo:
     
    • Like
    Reactions: nirogoodboy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    Anunge ganunta bus eke jack gahana unta mokada wenne kiyalath kiyanna. Meke godak innawa ehema jack gahana ewunui unge husband lai


    Mata terenne natte ai u asuchi walaka inne kiyala.hari nan uge genita wena ekek kotanawa wage ekakne wenna one.marana mohothe uta chu cuckload matak welada u asuchi walaka ipadenne :oo:

    Meka dakkama @erozan mathak une. Pora kalin athme anunge genu ekka idala athi. Madamulane asuchi wale ipadenne worse ma ewun.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉතින් බන් කන කෑම එකට තියන පෙරේතකම නිසා ඇති වෙන ලෝභ සිත නිසාත් අකුසල කර්ම හටගන්නවා.
    එක තමයි භික්ෂුන් වහසේලාට ප්‍රත්‍යවේක්ෂා කරන්න පනවල තියෙන්නේ.
     
    • Like
    Reactions: nirogoodboy

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    මේක අනුව අයිතිකරුවෙක් නොමැති කාන්තාවක් සමග හැසිරීම අවුලක් නැ වගේ නේද?