අනුකූලතා සහතිකයට

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ගෙයක් ප්ලෑන් එක පාස් කරලා, අනුකූලතා සහතිකයට වැඩේ කරලා නැත්නම්, ඒක කොන්දේසි සහිතව අනුකූල කරගන්න ක්‍රම තියෙනව ද?
     
    • Like
    Reactions: Stimulus mind

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    අනුමත සැලැස්මට ගේ හදලා නැත්තන් අයෙත් සැලැස්ම අනුමත කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි coc දාන්න වෙන්නේ. සැලැස්මක් අනුමත කරනවා කොන්දේසි ඇතුව. coc එක එහෙම දෙන්නේ නැ. TO ඇවිත් බලනවා. පොරව ගානක් දීලා අල්ලන්න වෙනවා
     
    • Like
    Reactions: Stimulus mind
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    අනුමත සැලැස්මට ගේ හදලා නැත්තන් අයෙත් සැලැස්ම අනුමත කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි coc දාන්න වෙන්නේ. සැලැස්මක් අනුමත කරනවා කොන්දේසි ඇතුව. coc එක එහෙම දෙන්නේ නැ. TO ඇවිත් බලනවා. පොරව ගානක් දීලා අල්ලන්න වෙනවා

    Pare indan tiyenna ona dura prashnayak tyenawa eka peththaka.

    Anukulathawa nethi una kiyala awlak wenawada?
     
    • Like
    Reactions: Stimulus mind

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ඕක ඕන වෙන්නේ බැංකු නය ගන්නවානම්.විකුනන්න වුනොත් බැංකු නය පහසුකම දෙන්න බෑ ඕක නැතුව
     
    • Like
    Reactions: Stimulus mind