අනුන්ගේ විඩියො හොරෙන් දැමු TVදෙරණ........ පච වී වන්දිත් ගෙවයි..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,419
    1
    62,074
    113
    Mother Earth
    අපි වගේ උන් පාවිච්චි කරත් එහෙම නඩු දාන්න පුළුවන්ද බන් ?
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    films, tv shows, games හොරාට බාන මං

    hide GIF
    Awkward Season 4 GIF by The Office
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කැමරා කොපියක් එක සැරයක් දාල චාටර් උන්ත් මුන්ද ? හිරුද ?

    great



    hiru පට්ට ටොරන්ට් movies තොගයක් පෙන්නුවෙ. කැම් කොපි හිටං
    ------ Post added on Oct 13, 2023 at 10:32 PM
    හින්දි ෆිල්ම වල කැමරා කොපි පෙන්නුව නේද election එකක් දවසෙ වගේ මතක. එතකොට ඒ ෆිල්ම් එක ඉන්දියාවෙ හෝල් වල පෙන්නන ගමන් තිබුනෙ
    ෆිල්ම් එක කැමරාකොපි හැබැයි සින්දු ටික යූටියුබ් එකෙන් අරගෙන කොලිටි ඒවයෙන් දාල තිබුනෙ
    සම්පූර්ණ විස්තරේ ඒ කාලෙ එලකිරියෙම දාල තිබුනා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අපි වගේ උන් පාවිච්චි කරත් එහෙම නඩු දාන්න පුළුවන්ද බන් ?
    පුළුවන්.ලංකාවේ නඩු කල් යන හින්දා කට්ටිය වැඩිය පස්සේ යන්නේ නැහැ.
    මම දන්න එක පත්තරේක එංගලන්තේ පත්තරය ගියපු ෆොටො එකක් දාලා මෙහෙ ලෝයර්ස්ලා හරහා එන්තරවාසියක් එවලා තිබ්බා.
    තව පාරක් ඔරිජිනල් ෆොටො එකක් ෆ්ලිප් කරා කියලා නඩුවක් කන්න ගිහින් බේරුන යාලුවෙකුත් ඉන්නවා.
     
    • Love
    • Like
    Reactions: Max_r and Candid-B

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,910
    113
    පොඩ්ඩක් හිටපන්කෝ මව්බිම ජනතා පක්ෂය බලයට එනකන්.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,586
    4,001
    113
    Lanka
    අපි වගේ උන් පාවිච්චි කරත් එහෙම නඩු දාන්න පුළුවන්ද බන් ?
    ow. ekane copyrights tiyenne.. ona nam original owner ta nadu danna puluwan. but nikan unta itin nadu daanna yanne na aparadene lawyer ta dena sallith.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,549
    113
    අද ශ්‍රී ලංකා ඉතිහාසයේ Copyrights වලට පට්ටම තීන්දුවක් දුන්න දවසක්. පට්ට නිහතමානී සන්තෝසයක් දැනෙන්නෙ.

    මා විසින් පටිගත කරන ලද කොළඹ නගරයේ කාලපරාස චායාරූපකරණයකින් (Time lapse photography)
    කොටසක් අවසර නොමැතිව දෙරණ මාධ්‍ය ජාලය විසින් භාවිතා කිරීමට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ පවරණ ලද නඩුවේදී නියමිත වන්දි මුදල සහ එහි නඩු ගාස්තු නැවත ගෙවන ලෙසට අද දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණ (අංක 1) විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා තීන්දු කරන ලදී


    Amila C. Kumarasinghe


    42707489_1886033304812642_4683681799295991808_n.jpg



    post link eka
    අමිල මල්ලී. සුපිරි වැඩ්ඩෙක්. හිරු එකේ ඇනිමේෂන් ඔක්කොම කරන්නේ එයා.