දෙරණයා--පවු යකෝ ඩිලිට් චන්දෙට ඒනවා කිවුවා විතරයි මඩ ගහන්න පටන් ගත්තද.
කැමරා කොපියක් එක සැරයක් දාල චාටර් උන්ත් මුන්ද ? හිරුද ?
හින්දි ෆිල්ම වල කැමරා කොපි පෙන්නුව නේද election එකක් දවසෙ වගේ මතක. එතකොට ඒ ෆිල්ම් එක ඉන්දියාවෙ හෝල් වල පෙන්නන ගමන් තිබුනෙgreat
hiru පට්ට ටොරන්ට් movies තොගයක් පෙන්නුවෙ. කැම් කොපි හිටං
------ Post added on Oct 13, 2023 at 10:32 PM
පුළුවන්.ලංකාවේ නඩු කල් යන හින්දා කට්ටිය වැඩිය පස්සේ යන්නේ නැහැ.අපි වගේ උන් පාවිච්චි කරත් එහෙම නඩු දාන්න පුළුවන්ද බන් ?

ow. ekane copyrights tiyenne.. ona nam original owner ta nadu danna puluwan. but nikan unta itin nadu daanna yanne na aparadene lawyer ta dena sallith.අපි වගේ උන් පාවිච්චි කරත් එහෙම නඩු දාන්න පුළුවන්ද බන් ?
අමිල මල්ලී. සුපිරි වැඩ්ඩෙක්. හිරු එකේ ඇනිමේෂන් ඔක්කොම කරන්නේ එයා.අද ශ්‍රී ලංකා ඉතිහාසයේ Copyrights වලට පට්ටම තීන්දුවක් දුන්න දවසක්. පට්ට නිහතමානී සන්තෝසයක් දැනෙන්නෙ.
මා විසින් පටිගත කරන ලද කොළඹ නගරයේ කාලපරාස චායාරූපකරණයකින් (Time lapse photography)
කොටසක් අවසර නොමැතිව දෙරණ මාධ්‍ය ජාලය විසින් භාවිතා කිරීමට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ පවරණ ලද නඩුවේදී නියමිත වන්දි මුදල සහ එහි නඩු ගාස්තු නැවත ගෙවන ලෙසට අද දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණ (අංක 1) විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා තීන්දු කරන ලදී
Amila C. Kumarasinghe
![]()
post link eka