අනුන්ගේ විඩියො හොරෙන් දැමු TVදෙරණ........ පච වී වන්දිත් ගෙවයි..

Max_r

Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,135
    113
    අද ශ්‍රී ලංකා ඉතිහාසයේ Copyrights වලට පට්ටම තීන්දුවක් දුන්න දවසක්. පට්ට නිහතමානී සන්තෝසයක් දැනෙන්නෙ.

    මා විසින් පටිගත කරන ලද කොළඹ නගරයේ කාලපරාස චායාරූපකරණයකින් (Time lapse photography)
    කොටසක් අවසර නොමැතිව දෙරණ මාධ්‍ය ජාලය විසින් භාවිතා කිරීමට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ පවරණ ලද නඩුවේදී නියමිත වන්දි මුදල සහ එහි නඩු ගාස්තු නැවත ගෙවන ලෙසට අද දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණ (අංක 1) විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා තීන්දු කරන ලදී


    Amila C. Kumarasinghe


    42707489_1886033304812642_4683681799295991808_n.jpg



    post link eka
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,021
    1,698
    113
    Matara
    ai ban unta salli nadda. owata wiyadam karanna.. drone shot ekak ganna..
    mn dawasak dakka ..mokak hari unge reality show ekakata hari mokak hari add ekakata dapu ekaka plugin ekak. eka activate karanna kiyala error msg ekak awilla thiynawa screen eka madin :v
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    great

    ඕව මොනාද බං Foreign Movies එහෙම මුන් Torrent Download කරලත් එක්ක පෙන්නනවද කොහෙද 😂😂.
    කැමරා කොපියක් එක සැරයක් දාල චාටර් උන්ත් මුන්ද ? හිරුද ?
    hiru පට්ට ටොරන්ට් movies තොගයක් පෙන්නුවෙ. කැම් කොපි හිටං
    ------ Post added on Oct 13, 2023 at 10:32 PM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    දෙරයා--පවු යකෝ ඩිලිට් චන්දෙට ඒනවා කිවුවා විතරයි මඩ ගහන්න පටන් ගත්තද.
     
    • Haha
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕව මොනාද බං Foreign Movies එහෙම මුන් Torrent Download කරලත් එක්ක පෙන්නනවද කොහෙද 😂😂.
    ඇත්තට බන් A plus වල එහෙම youtube videos යනව අයිතිකාරයො දැක්කනං මුන් ඉවරයි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,135
    113
    Owa monavada. Oya cases valata TV stations ever ready. Fox TV baluvoth penava un million ganan nadu paradila.
    Any local tv stations??? දන්න නඩු එහෙම තියෙ නම් සෙයාර් කරන්නකො.. :)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    වන්දිය කීයක් ගත්තද? කෝටිය පැනලා ඉල්ලන්න තිබ්බෙ 😁
     
    • Like
    Reactions: Cypress