අනුන්ගේ විඩියො හොරෙන් දැමු TVදෙරණ........ පච වී වන්දිත් ගෙවයි..

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    nice. okun meeta kalinuth digital art karana kellege arts horen aran boka una. copyrights kiyala deyak namakatawath ahala nathi ponnyo tikak wada karanne.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,065
    113
    සේදවත්ත
    කුහක සිංහලු දිලිත් මහත්තයා ජන්දෙට එනවා කිව්ව ගමන් මඩ ගහන්න ගත්තා , 2017 උන දෙයක් මොකද මේ දැන් ඇදිල එන්නේ නැත්තම්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan e naduwa dinapu nisa thawa naduwak danna barida derana pennana ewa use karapu ayata eyalawa misrepresent una kiala.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    මේ නඩුව දාපු එකා හිරු එකේ වැඩ කරන එකෙක් නේ. චැනල් දෙකේ වලියක්වත්ද?