අනුන් කරන දේ හොරෙන් බලන්න KAWDA KAMATI !!

help4u

Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    අනුන් කරන දේ හොරෙන් බලන්න KAWDA KAMATI !!

    ඔයාලත් බලන්න ඔයාගේ computer එකේ මෙහෙම දෙයක් RUN වෙනවද කියලා for වැඩිහොදට !!

    අනුන් කරන දේවල් ගෙදර ඉදන් ඉන්ටෙර්නෙට් හරහා බලන්න ඕනනම් මෙන්න මේ විදියට කරන්න ..100% වැඩ ... පොඩි කට්ටක් කන්න වෙය් හෑබෑයි....OK..

    මේ හැමදේම රීමොට් compter එකට කරලා එන්න...


    1.ගෙදර හරි කොහේ හරි ඉදන් මෙන්න මේ site එකට ගිහින් DNS එකක් යටතේ SUBDNS 10 k 15
    හදාගෙන ලෑස්තිවෙන්න ..(http://www.no-ip.com/)

    2.ඊට පස්සේ මෙන්න මේ tool එක remote PC එකට දාගෙන ඖටෝ DNS UPDATE වෙන්න හදාගන්න..tool එක run as system Service කරන්න ...දැන් එයාගේ ip මාරු උනාට එකම නම කින් එයාව හදුනාගන්න පුළුවන්...එක pc එකකට ඔයා 1 හී හදාගත් එක DNS එක ගානේ add කරන්න ..
    උදාහරණයක්‌ ලෙස :
    XIKB4.jpg


    cGgaY.jpg


    3.දැන් වැඩේ බාගයක් හරි...

    4. ඊට පස්සේ මෙන්න මේ softwear එක කලින්ම down කරගෙන තියාගෙන pen drive එකක
    රැගෙන ගිහින් REMOTE PC එකට මේ softwear එකේ තියන agent කියන එක විතරක්‌ horata Install කරන්න..firewall eke 5444 kiyala port ekakut open une නැත්නම් manualy Open කරන්න..මටක ඇතිව agent කියන එක ව්තරක් දාන්න..virus Guard tiyanawanam..ekenut 5444ta kohoma hari open karanna..unblock karanna..
    (http://www.torrentreactor.net/torrents/4427749/Classroom-Spy-Professional-3-6-1)


    5.දැන් වැඩේ ගොඩ

    6.ඉක්මනට ගෙදර ඇවිත් Class room spy Full එක ඔයාගේ machine එකේ install කරන්න...
    XomFP.jpg


    Jgj5M.jpg




    7.දැන් ඇතිවෙනකම් SPY කරන්න..වැඩි වැඩ දන්න යන්න එපා අහු වේය්..

    වැඩේ හොදනම් මටත් REP++ da මොනාද දෙන්න ..OK...
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    well i have no one to spy on ... but

    i value the dynamic-ip locating program. I can use it to log in to my adsl router remotely at anytime using any address

    superb!!!!!
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Muchung, slt eken dynamic-IP (using adsl dynamic) walata pitin log wenna denne nae... monawahari firewall ekak thiyenawa
    Ip eka no-ip site eken correct andunagannawa + track karanawa

    eth e ip ekata pitin log wenna bae... (ping, telnet, ftp, traceroute ... nothing works)

    firewall Eka karanne PC eken newi.
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    Muchung, slt eken dynamic-IP (using adsl dynamic) walata pitin log wenna denne nae... monawahari firewall ekak thiyenawa
    Ip eka no-ip site eken correct andunagannawa + track karanawa

    eth e ip ekata pitin log wenna bae... (ping, telnet, ftp, traceroute ... nothing works)

    firewall Eka karanne PC eken newi.

    Oya Router Ekakda Use Karanne..Router Eke 5444 Port Eka Portforword Karanna..Etakota Hari..OK