අනුන් ගැන හොයන්න ඵපාලු..🤔

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,255
    17,200
    113
    උඹල මුන්ගේ චැනල් ඵක subscribe කරල නම් unsubscribe කරන්න කියල ඔය නොකිය කියනව අැත්තේ..😏

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    stop-making-stupid-8b7dfd6b96.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    උඹල මුන්ගේ චැනල් ඵක subscribe කරල නම් unsubscribe කරන්න කියල ඔය නොකිය කියනව අැත්තේ..😏


    Umbalata hariyata terenne nane. Oya kiyala tiyenne anith unge ewa hoyanna epa, apey ewa witarak hoyanna kiyala. Nathan mey ganita heluwen tama yanna wenne kanna bonna salli natuwa 🤭 🤭
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ආහ්.. අවධාන ඝණකාභෙකුයි අවධාන ගණිකාවකුයි.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මේ බඩු ඔක්කොම කුවෙට් අරාබි වගේ පටවලා ඒ ආදායමෙන් අපේ ඩොලර් ප්‍රස්නෙ විසදගන්න බැරිද??

    සුල්තාන්ලගෙ බා වලින් කනකොට මේ අමාරුත් හොදවෙයි
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    siri lanakan celebrities. :rofl:
    අපරාදෙ කියන්න බෑ මේ රටේ හරක් හරිම වාසනාවන්තයි උන්ටම ගැලපෙන දේසපාලකයොයි නලු නිලි හැත්තකුයි නම් ලබල තියෙනවා නොසෑහෙන්න😂😂😂
     
    • Haha
    Reactions: RottenCOLT