try to go abroad with her and find a job before parents gets seriously ill. and no one checking how do you live or anything, if you both have job, life is very easy and fun.
Badapan bn, kawada bandatha oya wage prashna tikak set wenwama thamaබඳිනවද නැද්ද කියල තීරණය කරන්න serious life advice එකක් ඕනෙ කිරියෙ අයගෙන්. Third Party එකක් නැතුව මේක දිහා හරි විදිහට බලන්න බෑ මම ඉන්න mindset එකත් එක්ක. පොඩ්ඩක් දිග උනත් කියවල උත්තරයක් දෙන්න.
මේකයි සරලවම මමයි girlfriend යි යාලුවෙලා දැන් අවුරුදු 7 ක් විතර වෙනව. අපි ඇත්තටම මාරම හොඳින් ආදරෙන් ඉඳිය. එයත් මට සෑහෙන ආදරෙයි. ඒත් දැන් බඳින කාලෙ ආවත් එක්ක ආර්තික ප්‍රශ්න උඩට එන්න අරන්.
අපිට අවුරුදු 28 ක් වෙනව. මම ඩිග්‍රි එක අරන් තාම ජොබ් එකක් පටන් ගත්ත විතරයි. ඉතින් තාම ලොකු සැලරි නෑ. ලක්ෂයක් විතර හම්බෙන්නෙ. එයාට ඊට වඩා ටිකක් වැඩිපුර හම්බෙනව කාලයක් රස්සාව කරල.
අපේ ගෙදර අය දැන් ටිකක් වයසයි. ගෙදර බර සම්පූර්ණයෙන්ම මම දරන්න ඕනෙ තව පොඩ්ඩ දවසෙන්. ඉස්සරහට එයාලට ලොකු අසනීප වලට මුහුණ දෙන්න වෙනව ඒවට වියදම් කරන්න වෙනව. මගෙ ගාව ඉතුරු කරගත්ත සල්ලියක් නෑ. (ඉතුරු කරගන්න තරන් කාලයක් හම්බ කරල නෑ තාම)
කෙල්ලගෙ ගෙදර අයට කියද්දි එයාලා අනිවාර්‍යෙන් මට වාහනයක් තියෙනවද ඉන්න තැන් පිලිවෙලට තියෙනවද බලනව. මහ ලොකුවට නැතත් සාමාන්‍යෙන් යමක් කමක් තියෙන අය එයාලා. පවුලෙන් හම්බෙන ගෙදර තිබ්බත් ඒව හරියට හදාගන්නත් තව ගොඩක් වියදම් කරන්න වෙනව ඊට කලින්. ඊට පස්සෙ වෙඩින් එකකට රත්තරන් වලට වියදන් කරන්නත් වෙනව. රෙන්ට් එකට හරි ඉන්න වියදම් කරන්නත් වෙනව.
වයසත් එක්ක දැන් ගෙවල් වලට කියල බඳින්න ඕනෙ කියල කෙල්ල කියනව. එයා කියන එක සාධාරණයි. ඒත් මේ තියෙන විදිහත් එක්ක මේ finances manage කරගන්න විදිහක් නෑ කියලයි හිතෙන්නෙ.
දෙන්නගෙම ආදායම් එකතු කරල ලක්ෂ 3 ක් හම්බුනත් ලීසින් වලට රෙන්ට් වලට ලෝන් වලට ගෙවුවම ලක්ෂෙකටත් වඩා අඩුවෙන් අතේ අන්තිමට ඉතුරු වෙන්නෙ.
ඕකෙන් කීයක්වත් ඉතුරු නොකරොත් ගේමක් ගහන් ජීවත් වෙන්න බැරිම නෑ. ඒත් ඉතින් දැන් කාලෙ කෙල්ලො දන්නවනෙ සෝෂල් මීඩියා අරව මේවා එක්ක ජීවිතේ සංසන්දනය කරනව. එතකොට අඩුපාඩු පේන්න ගනියි කියල හිතෙනව. ආශ්‍රය කරන අය expensive දේවල් කරද්දි අපිට නෑ කියන එක හිතෙන්න පුලුවන්නෙ.
මේ හැමදේම එක්ක වෙලාවකට හිතෙනව හොඳම දේ එයාට යන්න දීලා බඳින්නෙ නැතුව අම්ම තාත්තා බලන් ඉන්න එක කියල. ඒත් අවුරුදු 7 ක් ජීවිතේ කොටසක් වෙච්ච කෙනාව අත අරින්නෙ කොහොමද බන් හිත හදන්. මම හිත හදාගත්තත් එයා කොහොම ඒක කරන්නද. අපි පට්ට ආදරෙන් ඉඳියෙ. ඒත් ආයෙත් හිතෙනව බඳිනව කියන්නෙ නිකන් වගකීම් මහ ගොඩක් ඔලුව උඩ දාගන්නව විතරයි කියල. මොන ආදරේ තිබ්බත් සල්ලි නැති වෙද්දි ප්‍රශ්න ඇති වෙයි කියල. එයාලගෙ පවුල් වල නෑදෑයොත් එකටම ඉන්නෙ. එයාලත් දෙයක් කරගෙන stable අය. ඔය ඔක්කොමත් එක්ක මට ගැටිල ඉන්නත් වෙනව.
මේ ප්‍රශ්නත් එක්ක මගෙ ඔලුව cloudy වෙලා තියෙන්නෙ. දෙයක් කෙලින් හිතන්න බෑ මේ වෙලාවෙ මට. උඹල මේක කියාවල මට හිතෙන දේ කියපන්. ගොඩක් වටිනව.![]()
මචන්, මුල්ම දේ තමා වාහන කියන එක අනිවාර්ය නෑ. මේ පොන්න ආන්ඩුව ඒක උඹලා වගේ උන්ට ගන්න බැරිම කරලා තියෙන්නෙ. ගත්තා වගේ නෙවී ඕවට පෙට්‍රල් ගහන්න, ඉන්ශුවරන්ස් කරන්න, සර්විස් කරන්න, කැඩුනාම හදන්න වගේ සෙට් උනාම තව නොපෙනෙන අමතර වියදම්. තනිකර ලෙඩක් ඉතින්.බඳිනවද නැද්ද කියල තීරණය කරන්න serious life advice එකක් ඕනෙ කිරියෙ අයගෙන්. Third Party එකක් නැතුව මේක දිහා හරි විදිහට බලන්න බෑ මම ඉන්න mindset එකත් එක්ක. පොඩ්ඩක් දිග උනත් කියවල උත්තරයක් දෙන්න.
මේකයි සරලවම මමයි girlfriend යි යාලුවෙලා දැන් අවුරුදු 7 ක් විතර වෙනව. අපි ඇත්තටම මාරම හොඳින් ආදරෙන් ඉඳිය. එයත් මට සෑහෙන ආදරෙයි. ඒත් දැන් බඳින කාලෙ ආවත් එක්ක ආර්තික ප්‍රශ්න උඩට එන්න අරන්.
අපිට අවුරුදු 28 ක් වෙනව. මම ඩිග්‍රි එක අරන් තාම ජොබ් එකක් පටන් ගත්ත විතරයි. ඉතින් තාම ලොකු සැලරි නෑ. ලක්ෂයක් විතර හම්බෙන්නෙ. එයාට ඊට වඩා ටිකක් වැඩිපුර හම්බෙනව කාලයක් රස්සාව කරල.
අපේ ගෙදර අය දැන් ටිකක් වයසයි. ගෙදර බර සම්පූර්ණයෙන්ම මම දරන්න ඕනෙ තව පොඩ්ඩ දවසෙන්. ඉස්සරහට එයාලට ලොකු අසනීප වලට මුහුණ දෙන්න වෙනව ඒවට වියදම් කරන්න වෙනව. මගෙ ගාව ඉතුරු කරගත්ත සල්ලියක් නෑ. (ඉතුරු කරගන්න තරන් කාලයක් හම්බ කරල නෑ තාම)
කෙල්ලගෙ ගෙදර අයට කියද්දි එයාලා අනිවාර්‍යෙන් මට වාහනයක් තියෙනවද ඉන්න තැන් පිලිවෙලට තියෙනවද බලනව. මහ ලොකුවට නැතත් සාමාන්‍යෙන් යමක් කමක් තියෙන අය එයාලා. පවුලෙන් හම්බෙන ගෙදර තිබ්බත් ඒව හරියට හදාගන්නත් තව ගොඩක් වියදම් කරන්න වෙනව ඊට කලින්. ඊට පස්සෙ වෙඩින් එකකට රත්තරන් වලට වියදන් කරන්නත් වෙනව. රෙන්ට් එකට හරි ඉන්න වියදම් කරන්නත් වෙනව.
වයසත් එක්ක දැන් ගෙවල් වලට කියල බඳින්න ඕනෙ කියල කෙල්ල කියනව. එයා කියන එක සාධාරණයි. ඒත් මේ තියෙන විදිහත් එක්ක මේ finances manage කරගන්න විදිහක් නෑ කියලයි හිතෙන්නෙ.
දෙන්නගෙම ආදායම් එකතු කරල ලක්ෂ 3 ක් හම්බුනත් ලීසින් වලට රෙන්ට් වලට ලෝන් වලට ගෙවුවම ලක්ෂෙකටත් වඩා අඩුවෙන් අතේ අන්තිමට ඉතුරු වෙන්නෙ.
ඕකෙන් කීයක්වත් ඉතුරු නොකරොත් ගේමක් ගහන් ජීවත් වෙන්න බැරිම නෑ. ඒත් ඉතින් දැන් කාලෙ කෙල්ලො දන්නවනෙ සෝෂල් මීඩියා අරව මේවා එක්ක ජීවිතේ සංසන්දනය කරනව. එතකොට අඩුපාඩු පේන්න ගනියි කියල හිතෙනව. ආශ්‍රය කරන අය expensive දේවල් කරද්දි අපිට නෑ කියන එක හිතෙන්න පුලුවන්නෙ.
මේ හැමදේම එක්ක වෙලාවකට හිතෙනව හොඳම දේ එයාට යන්න දීලා බඳින්නෙ නැතුව අම්ම තාත්තා බලන් ඉන්න එක කියල. ඒත් අවුරුදු 7 ක් ජීවිතේ කොටසක් වෙච්ච කෙනාව අත අරින්නෙ කොහොමද බන් හිත හදන්. මම හිත හදාගත්තත් එයා කොහොම ඒක කරන්නද. අපි පට්ට ආදරෙන් ඉඳියෙ. ඒත් ආයෙත් හිතෙනව බඳිනව කියන්නෙ නිකන් වගකීම් මහ ගොඩක් ඔලුව උඩ දාගන්නව විතරයි කියල. මොන ආදරේ තිබ්බත් සල්ලි නැති වෙද්දි ප්‍රශ්න ඇති වෙයි කියල. එයාලගෙ පවුල් වල නෑදෑයොත් එකටම ඉන්නෙ. එයාලත් දෙයක් කරගෙන stable අය. ඔය ඔක්කොමත් එක්ක මට ගැටිල ඉන්නත් වෙනව.
මේ ප්‍රශ්නත් එක්ක මගෙ ඔලුව cloudy වෙලා තියෙන්නෙ. දෙයක් කෙලින් හිතන්න බෑ මේ වෙලාවෙ මට. උඹල මේක කියාවල මට හිතෙන දේ කියපන්. ගොඩක් වටිනව.![]()
Salute you Again Sirමචන්, මුල්ම දේ තමා වාහන කියන එක අනිවාර්ය නෑ. මේ පොන්න ආන්ඩුව ඒක උඹලා වගේ උන්ට ගන්න බැරිම කරලා තියෙන්නෙ. ගත්තා වගේ නෙවී ඕවට පෙට්‍රල් ගහන්න, ඉන්ශුවරන්ස් කරන්න, සර්විස් කරන්න, කැඩුනාම හදන්න වගේ සෙට් උනාම තව නොපෙනෙන අමතර වියදම්. තනිකර ලෙඩක් ඉතින්.
අම්මලා තාත්තලා අවුරුදු ගානකින් මැරිලා යනවා. ඊටපස්සෙ උඹ හැරිලා බැලුවාම මොන පකක්ද උඹේ ජීවිතේ කියලා හිතෙන්න ගන්නවා. ඉතින් එයාල මතත් ඔය තීරන ගන්න එපා.
ගෑනි උඹට ආදරේ නම්, උඹ ගෑනිට ආදරනේනම් දෙන්න එකතුවෙලා කතාවෙලා ගෙවල් එක්ක ඕක සාකච්චා කරපන්. පිරිමියෙක් වගේ ගෙදර උන්ට පැහදිලි කරලා දීපන් රටේ තියෙන ආර්තික තත්වයයි, උඹේ ආර්තිකේයි උඹ ඉස්සරහට කොහොමද ගොඩ යන්න හදන්නෙ කියන ටිකයි. අන්තිම හරිය ගොඩක් වැදගත්. බොරුටව නෙවී ගෑනිත් එක්කම ඕක කතා කරලා plan එකක් ගහපන්. වැදගත් උන්නම් ඕවා තේරුම් ගන්නවා. ඒත් ටික්ටොක් වල ඉන්න අඩුකුලේ උන්නම් ඉතින් ඕවා තේරුම් ගන්නෙ නෑ.
අන්න ඒ කතාවෙන් පස්සෙ වරෙන් අපි බලමු මොකද කරන්න ඕන කියලා ඉස්සරහට. හිතනවා ඕක හොඳ විදියට විසඳෙයි කියලා.
ආයි කියන්නම් අම්මා තාත්තා මත්තේ නහින්න එපා මචන්ලා, පස්සෙ ලොවෙත් දුක් වෙනවා ඒ තීරන ගැන. මේ කියන්නෙ බලාගන්න එපා කියලා නෙවී, උඹලගෙ ජීවිත එයලා මතම කැප කරන්න එපා කියලා කියන්නෙ. එහෙම විනාසවෙච්ච ඕනතරම් ජීවිත මම දැකලා තියෙන්වාඅ.

Ai ban api me duka widinna one meken penaganna widiyak neddaඅද බිව්වද
Ai ban api me duka widinna one meken penaganna widiyak nedda

යහපත් හිතෙන් චර්‍යාවෙන් පෘතක්ජන ජීවිතේ සැපේ ඉන්නව. හිතුවොත්නෙ කරදරේ. කවදා හරි නතර වෙන්නෙ නැතෑඑකගයිmarry karapan, ekko hari yayi, ekko kelawei. life eka kiyanne up and down thama, prashna walata solution hambawei.
habai anunta penna jeevath wenna epa, capacity eka danagena manage karapan.

මේක හින්දම කියන්නේ. උඹ මේ කෙල්ලව අතරින්න එපා මල්ලි. බදින්න තව අවුරුදු දෙකක්වත් කොහාම හරි ඇදපං කෙල්ල එක්ක කතා වෙලා. උඹ Job එකේ stable වෙනකං ඇදපං. ගෙවල් වලට කියන එක හොදයි දැන්. ඒ පැති වලින් එන ප්‍රශ්න එනවද බලපං. ඒවා එක්ක ගේම ඇදන් යන්න. කෙල්ල බදින්නම කියනවා නම් engage වෙන්න පොඩියට.එයා කෙලින්ම සල්ලි නැතුව මට බඳින්න බෑ කිවුවනන් මට ලේසියෙන්ම හිත හදන් අත අරින්න තිබ්බ ඒක එයාගෙත් කැමැත්තනෙ කියල. ඒත් එයා හම්බ කරද්දිත් මම ඉගෙනගෙන ඉවර වෙලා අමාරුවෙන් රස්සාවල් හොයාගන්නකනුත් බලන් ඉඳිය මට වෙනසක් නොකර. දැන් උනත් කොහොම හරි ලෝන් ගහල හරි කරගමු කියල කියනව. ඒත් financially හොඳටම හිර වෙනව කියල හිතෙනව ලීසින් වෙඩින් ලෝන් සෙට් උනාම. අම්මට තාත්තට අසනීපයක් උනොත් කොහෙන් සල්ලි දෙන්නද කියල හිතෙනව. එයා කොහොම හරි මාත් එක්ක ඉන්න හදද්දි මම ඕන දෙයක් කරගනින් කියල අත අරින එක මට මාර guilt. පොඩි කාලෙ ඉඳන් ලොකු ෆැමිලි එකක් එක්කම ජීවත් වෙච්ච කෙනෙක් නිසා ගෙදර බලපෑම ලොකුවට තියෙනව. මම manipulate කරොත් ඔක්කොම දාලා මාත් එක්ක එන්න උනත් බැරි නෑ. ඒත් මම කොහොමද බන් වගකීමක් ගන්නෙ එහෙම අරන් ඇවිල්ල. මාර ප්‍රශ්නෙක හිර වෙලා ඉන්නෙ.
මිනිස්සු තීරන ගන්නෙ emotionaly, rationally තීරණ ගන්න අය හරිම අඩුයි. මූට වෙන්න තියන ප්‍රශ්න පේනවනෙ දුර තියාම.kella ekka katha karala decision ekak ganna. gedarata real situation eka therum karanna puluwan unoth goda.
1. loan godaka hirawenna epa.
kellata dan oni wahanayak, wedding ekak unata e deka karapu gaman thawa dewal oni wenawa. social media hinda kohomath dakina dakina de oni wenawanam salli nathuwa prashna enawa.
oka nokara inna kiyanne na. loan wala hira novi karapan. kochchara love unath marry karala eka gedara jiwath wenawa kiyanne wenama siddiyak. mage yaluwo innawa 10 year love marry karapu alutha divorce.
show off walata amaruwe watenne nathuwa karana deyak karapan.