අනුරකුමාරවත් හිරේ දානවලු ආන්ඩුව පෙරලුනාම 😟

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ගුපි බයි හැත්ත අඩ අඩා කෑගහනව කරියෙයි සෝෂල් මීඩියාවලයි අනුර ඇතුලු සෙට් එකම හිරේ දානව කියල ආන්ඩුව පෙරලුනාම.

    ඉතින් දාපල්ල හිරේ අපිට මොකද 😂 මුං හිතන්නෙ අපිට ඕව කීවම රිදෙනව කියල මුන්ට වගේ. නොදකින් වහල් හැත්ත 🤣🤣🤣, අපි කාලෙට ගැලපෙන එකා බලල චන්දෙ දෙනව තොපි වගේ පුකදෙන්නෙ නෑ දේශපාලකයන්ට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    යදමින් බැඳ විලන්ගුදා මගේ පුතා රැගෙන යන් සින්දුව ඊයේ රෑ ඉඳන් තාමත් එකදිගට හිත ඇතුලෙන් ප්ලේ වෙනවා. මේක ටික වෙලාවකට නවත්තන හැටි දන්න කෙනෙක් ඉන්නව නම් උපදෙසක් දෙන්න.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,146
    113
    ulan bator
    ගුපි බයි හැත්ත අඩ අඩා කෑගහනව කරියෙයි සෝෂල් මීඩියාවලයි අනුර ඇතුලු සෙට් එකම හිරේ දානව කියල ආන්ඩුව පෙරලුනාම.

    ඉතින් දාපල්ල හිරේ අපිට මොකද 😂 මුං හිතන්නෙ අපිට ඕව කීවම රිදෙනව කියල මුන්ට වගේ. නොදකින් වහල් හැත්ත 🤣🤣🤣, අපි කාලෙට ගැලපෙන එකා බලල චන්දෙ දෙනව තොපි වගේ පුකදෙන්නෙ නෑ දේශපාලකයන්ට.
    වාසි පිලට හොයියා! ගැම්මක් තමයි! රට එකෙන්ම ගොඩ එනවා! මරු ප්‍රතිපත්තිය!
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,530
    13,214
    113
    🌎
    20250823_122153.jpg
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,883
    113
    හස්තිශෛලපුර
    යදමින් බැඳ විලන්ගුදා මගේ පුතා රැගෙන යන් සින්දුව ඊයේ රෑ ඉඳන් තාමත් එකදිගට හිත ඇතුලෙන් ප්ලේ වෙනවා. මේක ටික වෙලාවකට නවත්තන හැටි දන්න කෙනෙක් ඉන්නව නම් උපදෙසක් දෙන්න.
    WhatsApp-Image-2025-03-17-at-17.04.12-1.jpeg

    meka attakda?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,105
    113
    tracing Geo-location.. ... ...
    වාසි පිලට හොයියා! ගැම්මක් තමයි! රට එකෙන්ම ගොඩ එනවා! මරු ප්‍රතිපත්තිය!

    එන එන රැල්ලට පුක හෝදලා හිතනවා උන් තමයි රටේ බුජ්ජිමත් ඡන්ද දායකයා කියලා..
    කලින් හැම බොරුකාරයාටම රැවටිලා කියලත් තේරෙනවා, “මේ සැරේ ඒ වුනාට වෙනස් ඇති..” කියලා උන් වගේ රැල්ලට නොදෙන උන්ට කෝචෝක් කර කර උඩ පනිනවා අවුරුදු 3-4ක්.. ආයෙ කෙල උනාම ටික කාලයක් හැංගිලා ඉඳලා “පරිණත” වෙලා ආපහු එනවා..😂

    උන් වගේ රැල්ලට යන එවුන් තමයි සාපෙ කියලා තේරෙන්නේ නෑ.. ඊලඟට අහක ඉන්න උන්ට බනිනවා රට කෑවා කියලා.. අනේ මෙහෙමත් ජීවිත..

    මේ රටවල් මෙහෙම තියනවා ඇති..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,146
    113
    ulan bator
    dn ethakoata koi paththada harima paththa??? Mona paththatada puluwan rata goda danna???
    උබල තාම හිතනවාද ලන්කාව ගොඩ ගන්න පුලුවන් රටක් කියල! පාරට බැහැල බලාපම් පොඩ්ඩක්! පැය බාගෙයක් පයින් පාරෙ පලෙයන් ! ඉට පස්සෙ එ ගැන කතා කරමු!

    එන එන රැල්ලට පුක හෝදලා හිතනවා උන් තමයි රටේ බුජ්ජිමත් ඡන්ද දායකයා කියලා..
    කලින් හැම බොරුකාරයාටම රැවටිලා කියලත් තේරෙනවා, “මේ සැරේ ඒ වුනාට වෙනස් ඇති..” කියලා උන් වගේ රැල්ලට නොදෙන උන්ට කෝචෝක් කර කර උඩ පනිනවා අවුරුදු 3-4ක්.. ආයෙ කෙල උනාම ටික කාලයක් හැංගිලා ඉඳලා “පරිණත” වෙලා ආපහු එනවා..😂

    උන් වගේ රැල්ලට යන එවුන් තමයි සාපෙ කියලා තේරෙන්නේ නෑ.. ඊලඟට අහක ඉන්න උන්ට බනිනවා රට කෑවා කියලා.. අනේ මෙහෙමත් ජීවිත..

    මේ රටවල් මෙහෙම තියනවා ඇති..
    උබ ඔය කතා කරන්නෙ 1994 ඉදන් 2019 වෙනකම් ආපු හැම ආන්ඩුවටම ජැක ගහපු සෙට් එකක් ගැන වෙන්න ඇති නෙ! නම මතක නැ! එවා සන්විදානය කරපු නාකි රැවුලෙක් ඉදියා! පොඩ්ඩක් ගුගල් කරල බලමු!
    ------ Post added on Aug 23, 2025 at 12:31 PM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    වාසි පිලට හොයියා! ගැම්මක් තමයි! රට එකෙන්ම ගොඩ එනවා! මරු ප්‍රතිපත්තිය!
    පෞද්ගලික වාසි නෙවෙයි රට ඉදිරියට ගෙනියන උන්ට චන්දය දෙන්නෙ.
    එහෙම නතිව උබල වගේ යුද්ධෙ ඉවරකරාට කෙලෙහිගුනේ දක්වනව කියල රට බංකොලොත් වෙනකන් හොර පවුලකට චන්දෙ දෙන්නද කියන්නෙ.
    නැතිව මහ බැංකු හොරෙකුට 🤭
    බර වචනෙන් උබ හෙනම ගොන් කතා කියන්නෙ
     
    • Like
    Reactions: nikdw

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,829
    2
    2,114
    113
    On a Cloud
    උබල තාම හිතනවාද ලන්කාව ගොඩ ගන්න පුලුවන් රටක් කියල! පාරට බැහැල බලාපම් පොඩ්ඩක්! පැය බාගෙයක් පයින් පාරෙ පලෙයන් ! ඉට පස්සෙ එ ගැන කතා කරමු!
    Karanna kisima deyak nadda?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    යදමින් බැඳ විලන්ගුදා මගේ පුතා රැගෙන යන් සින්දුව ඊයේ රෑ ඉඳන් තාමත් එකදිගට හිත ඇතුලෙන් ප්ලේ වෙනවා. මේක ටික වෙලාවකට නවත්තන හැටි දන්න කෙනෙක් ඉන්නව නම් උපදෙසක් දෙන්න.
    meka ahapan.

    Alugosuwane ellaaaaaaaaaaaaaapan 😓😓

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    මචන් හරිනි foodcity යනව නේද හිටපු ගමන් official විසිට් අස්සෙ 🙉🙉
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    වාසි පිලට හොයියා! ගැම්මක් තමයි! රට එකෙන්ම ගොඩ එනවා! මරු ප්‍රතිපත්තිය!
    අඩු කුලයේ නූගත් එවුන්ගේ හැටි ඕක තමයි. හාමුට කෙළ උනහම උගේ වැරදි කිය කිය ගම වටේ යනවා. හාමු ආයි වලව්වට ඇවිත් මෙහෙ වරෙන් හූත්තිගෙ පුතා කිව්ව ගමන් ආයෙ නැට්ට පුකේ ගහගෙන වලව්වට යනවා 😅
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,146
    113
    ulan bator
    Karanna kisima deyak nadda?
    තියෙනවා!
    එත් දැනට දෙසපාලනෙ ඉන්න කිසිම කෙනෙක්ට වෙන්නෙ මොක්කද කියල අවබොදයක් නැහැ! උන් බයලට එනකම කෙලින්නෙත් පිස්සු - රටෙ ලොකෙ ගැන - ලන්කාවෙන් එලියෙ වෙන්නෙ මොනවාද කියන එවා ගැන දන්නෙත් නැහැ!
    එ වගෙම බලයට ආවාට පස්සෙ බලය සදාකල් අල්ලන් ඉන්න වෙහෙසෙනවා මිසක් අරවා ඉගෙන ගෙන රට හදාගන්න බලන්නෙත් නැහැ. උන් වෙහෙසෙන්නෙ උන්ගෙන් බලය උදුරාගන්න බලන උන් මර්දනය කරන්න! නිදහස ගනිපු දවසෙ ඉදන් නිකමට කල්පන කරල බලන්න!

    මෙ ගැන අවබොදය ඇති මිනිස්සු දෙසපාලනෙට එන එක මොඩ වැඩක් බව තෙරුම් ගෙන්නවා! එක නිසා උන් ලන්කාවෙන් යනවා. එක්කො දෙසපාලනෙට යොදවන තමන්ගෙ දැනුම සහ හැකියාව බිස්නස් වලට යොදවනවා!
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    එන එන රැල්ලට පුක හෝදලා හිතනවා උන් තමයි රටේ බුජ්ජිමත් ඡන්ද දායකයා කියලා..
    කලින් හැම බොරුකාරයාටම රැවටිලා කියලත් තේරෙනවා, “මේ සැරේ ඒ වුනාට වෙනස් ඇති..” කියලා උන් වගේ රැල්ලට නොදෙන උන්ට කෝචෝක් කර කර උඩ පනිනවා අවුරුදු 3-4ක්.. ආයෙ කෙල උනාම ටික කාලයක් හැංගිලා ඉඳලා “පරිණත” වෙලා ආපහු එනවා..😂

    උන් වගේ රැල්ලට යන එවුන් තමයි සාපෙ කියලා තේරෙන්නේ නෑ.. ඊලඟට අහක ඉන්න උන්ට බනිනවා රට කෑවා කියලා.. අනේ මෙහෙමත් ජීවිත..

    මේ රටවල් මෙහෙම තියනවා ඇති..

    රනිලයි මයිනයිනෙ බං උබ ඔය කියල තියෙන විදියට මාරුවෙන් මාරුවට ලංකාව කෑවෙ 🤭. උබ ලංකාවෙ නෙවෙයිද පහුගිය කාලෙ හිටියෙ. උබ කාටද චන්දෙ දුන්නෙ කියපන්

    Karanna kisima deyak nadda?
    රනිල්ව ජනාධිපති කරනව ඇරුනම වෙන විසදුමක් නෑ බං

    අඩු කුලයේ නූගත් එවුන්ගේ හැටි ඕක තමයි. හාමුට කෙළ උනහම උගේ වැරදි කිය කිය ගම වටේ යනවා. හාමු ආයි වලව්වට ඇවිත් මෙහෙ වරෙන් හූත්තිගෙ පුතා කිව්ව ගමන් ආයෙ නැට්ට පුකේ ගහගෙන වලව්වට යනවා 😅
    බයියො එහෙම තමයි.
    මහ බැංකු හොරා කියල රනිලට බැනල රාජපක්ෂලා ඌ හොදයි කීවම දැන් බල්ලො වගේ රනිල් මහත්තය කියල පුක හෝදනව 🤭
    ------ Post added on Aug 23, 2025 at 12:40 PM