අනුරකුමාර-දිවයින ඇත්ත සිද්ධිය...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Etakota SLFP eke mayithri, susil, Rajitha, SB mahindata, Lansa, merwin mokada kale :lol:
    තේරුනේ නැ කියපු එක, කියන්ඩ ඔනෙවට මොනව හරි නෙමි තර්කික යමක් ඉදිරිපත් කරපන්කො , මම කියුවෙ ජෙප්පන්ගෙ නායකය විජේවිරව මරල පුච්චපු කැබිනට් මන්ඩලේ සාමාජිකයෙක් වෙච්ච රනිල් එක්ක ජෙප්පො දිග කන එක හිරිගිතයි කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "දිවයින හරිද ..?
    අනුර හරිද..?
    මහින්ද වැරදිද..?
    රනිල් බබාද ..?.."
    (කියවීමට පෙර පාට කන්නාඩි ගලවා ඉවත්කරන්න.. )
    ලියපු කෙනා දාගෙන ඉන්න කණ්නාඩිය නම් පේනවා හොදට.. දිවයින පත්තරේ කියන්නේ කුමාර වෙල්ගමගේ අයියට අයිතිය තියෙන පත්තරක් කියලා මේක ලියපු කෙනාට අමතක වෙලා වගේ......
    දැන් එතකොට අනුර අයර්ලන්තෙට ගියෙ නැද්ද මාසයක් එහෙ ලෑගල ඉදියෙ නැද්ද ඒවට සල්ලි ඉබේ පහල උනාද????? උබේ කන්නාඩිය ගලවපන් අනුන්ට කියන්ඩ කලින්. :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වෙබ් සයිට් වල නිවුස් පිලිගන්ඩ බැන අපි දැක්කෙ නැනෙ එලිපිට විරොධයක් කොහෙදෙ එහෙම එකක් තියෙන්නෙ????

    dan etakota uba ara kalin dakke na kiyapu poster da wishwasa karanne :P
    poddak iwasala idin, dan wirodhayak tibba kiyala ubala JVP vote karanawada? ubala 95k yawala parliament ekata, 6k inna JVP protest karanakan redi andagena balagena innawada?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    තේරුනේ නැ කියපු එක, කියන්ඩ ඔනෙවට මොනව හරි නෙමි තර්කික යමක් ඉදිරිපත් කරපන්කො , මම කියුවෙ ජෙප්පන්ගෙ නායකය විජේවිරව මරල පුච්චපු කැබිනට් මන්ඩලේ සාමාජිකයෙක් වෙච්ච රනිල් එක්ක ජෙප්පො දිග කන එක හිරිගිතයි කියල.

    Ranil ge cabinet eke mokadda machan JVP eka aran tiyana post eka? dan thenrenawane ubath ekka tharka karanna deyak tiyanawada uba mehema boru daddi :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan etakota uba ara kalin dakke na kiyapu poster da wishwasa karanne :P
    poddak iwasala idin, dan wirodhayak tibba kiyala ubala JVP vote karanawada? ubala 95k yawala parliament ekata, 6k inna JVP protest karanakan redi andagena balagena innawada?
    වොට් නම් කරන් නැ,අපි කියන්නෙ ජවිපෙ ආණ්ඩුවෙ කොටස් කරයෙක් කියල විතරයි, මේ ආන්ඩුව බලේට ගේන්ඩ ජවිපෙ වැඩකරා එදා වගේම අදත් ආණ්ඩුවට ජවිපෙ රෙදි නැතුව කඩේ යන්ව එච්චරයි උන්ගෙන් ආණ්ඩු විරොදයක් බලාපොරොත්තු වෙන්නෙ නැ,unp ඉදුල් කාල තර වෙන අනුරගෙන් මොන ආණ්ඩු විරොධයක්ද??:lol:

    Ranil ge cabinet eke mokadda machan JVP eka aran tiyana post eka? dan thenrenawane ubath ekka tharka karanna deyak tiyanawada uba mehema boru daddi :lol:
    නැ මම කියපු දේ උබ කියවල නැ තෙරුම් ගත්තෙත් නැ, මම කියුවෙ විජේවීර මරන්ඩ අන දුන්න කැබිනට් මන්ඩලේ සාමාජිකයෙක් වෙච්ච රනිල් එක්ක, අද ජවිපෙ දීග කන එක හිරිගිතයි කියල. බටලන්ද වදකාගාරෙ රනිල්ගෙ ගේ පිරිපස්සෙ තිබ්බෙ එහෙම රනිල් එක්ක මෙහෙම හැසිරෙන එක මැරුන දාස් ගානකට කරන නින්දාවක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වොට් නම් කරන් නැ,අපි කියන්නෙ ජවිපෙ ආණ්ඩුවෙ කොටස් කරයෙක් කියල විතරයි, මේ ආන්ඩුව බලේට ගේන්ඩ ජවිපෙ වැඩකරා එදා වගේම අදත් ආණ්ඩුවට ජවිපෙ රෙදි නැතුව කඩේ යන්ව එච්චරයි උන්ගෙන් ආණ්ඩු විරොදයක් බලාපොරොත්තු වෙන්නෙ නැ,unp ඉදුල් කාල තර වෙන අනුරගෙන් මොන ආණ්ඩු විරොධයක්ද??:lol:

    නැ මම කියපු දේ උබ කියවල නැ තෙරුම් ගත්තෙත් නැ, මම කියුවෙ විජේවීර මරන්ඩ අන දුන්න කැබිනට් මන්ඩලේ සාමාජිකයෙක් වෙච්ච රනිල් එක්ක, අද ජවිපෙ දීග කන එක හිරිගිතයි කියල. බටලන්ද වදකාගාරෙ රනිල්ගෙ ගේ පිරිපස්සෙ තිබ්බෙ එහෙම රනිල් එක්ක මෙහෙම හැසිරෙන එක මැරුන දාස් ගානකට කරන නින්දාවක්.

    Anduwa balayata genawe JVP eka nemei ban SLFP eka
    anuwak hadanna seat 113k oni, UNP anduwak hadanna seat 113k tibbe naha :no: eka hadala dunne SLFP eka :) Dan me anduwa anduwa kiyanne SLFP UNP anduwa misak JVP UNP anduwa nemei :P

    LOL Ranil ekka diiga kanna oni nam melahata cabinet minister post ekak gannawa ban sarath fonseka wage, ehema gaththu ewunta chanda dala ubala JVP ekata baninne wena mokak nisawath nemei, MR lokkata wirudda unu nisa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Anduwa balayata genawe JVP eka nemei ban SLFP eka
    anuwak hadanna seat 113k oni, UNP anduwak hadanna seat 113k tibbe naha :no: eka hadala dunne SLFP eka :) Dan me anduwa anduwa kiyanne SLFP UNP anduwa misak JVP UNP anduwa nemei :P

    LOL Ranil ekka diiga kanna oni nam melahata cabinet minister post ekak gannawa ban sarath fonseka wage, ehema gaththu ewunta chanda dala ubala JVP ekata baninne wena mokak nisawath nemei, MR lokkata wirudda unu nisa.
    සිරාට උදවු කරේ ජවිපෙ. සොබිත හාමුදුරුවො,අනුර කුමාරල, සාලිල, චම්පිකල, හකීම්ල, සම්බන්ධන්ල ,රනිල්ල, අමතකද ඒක???? ඔය බල වෙනසට ජවිපෙත් දායක උනා දැන් නැ කියන්ඩ එපා,අපි මැරිල ඉපදුනා කියලද හිතාගෙන ඉන්නෙ???:lol::lol:

    රනිල් එක්ක ඉස්සරහ කැබිනට් මන්ඩලේටත් රින්ගයි ඔනෙ උනොත් ,විපක්ශෙ ප්‍රධාන සවිධායක කම ජවිපෙට දුන්නෙ කවුද??? රනිල් නෙමේද???? ලොල් තව මොනවද කියවන්නෙ??අනික මුලු රටේම මිනිස්සු දන්නව ජෙප්පෙ ඉන්නෙ ආණ්ඩුවෙ කියල රතු අලි පැටවුන්ගෙ කෙරුවාව අද මුලු රටම දන්නව බන්.,
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    විවේචනය කලේ පක්ෂය අගාධයට ගෙන යන අනුර කුමාර දිසානායකවය.

    JVP ekata maara love ekakne ban munta tiyenne :lol:
    Habai somawansa uncle inna kaaale indan chanda nam naha JVP ekata :P JVP ekata chande dana ewuntath wada SLFP eke ewunta pakshaya gana duka hithila tiyenne

    අයෙත් අහලා . මේ වගේ පක්ශෙට ආදරේ තව තුන් හතර දෙනෙක් හිටියනම් අද ආන්ඩුව තියෙන්නේ ජේ වී පී එකට . තද තද බ්‍රෝ
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    "දිවයින හරිද ..?
    අනුර හරිද..?
    මහින්ද වැරදිද..?
    රනිල් බබාද ..?.."
    (කියවීමට පෙර පාට කන්නාඩි ගලවා ඉවත්කරන්න.. )

    දිවයින යනු එදා මෙදා තුල ජාතිකත්වය නියෝජනය කරන එකම පුවත්පත කිවොත් නිවැරදිය....(වෙන ඒවා තියෙනවා නම් උදාහරණ සහිතව කියන්න)

    දිවයිනේ පුවත් ගැන වඩාත්ම හිසරදය අද ඇත්තේ රනිල් ප්‍රමුක ආණ්ඩුවටය... මන්දයත් එදා මෙන්ම අදද 'දිවයින' බෙදුම්වාදයට එරෙහිව හඩ නගන බැවිනි...බෙදුම්වාදී අරමුණු කරා ගමන්කරන රනිල්ලාට 'දිවයින' නයාට අදුකොල මෙන්ය...

    අනුර සම්බන්ධව පලකල පුවතක් ඇත්ත උවද, බොරු උවද ජ.වී.පෙ එවැනි පුවතක් පලකල සැනින් ජ.වී.පෙ 'දිවයින' ට හොදින් නෙලන බව රනිල් හොදින් දනී.....

    මේක පස්සේ ඉන්නේ මහින්දද...?

    මහින්දට එරෙහිව ඇති කටකතාවලට (අනුරම කියනා පරිදිම ඔහු එල්ල කල ලම්බෝ, හෙලිකොප්ටර්,අරලිය කුමන්ත්‍රණය,රතුපස්වල,තාජුඩීන්,එකල ජවිපෙ නිල පුවත්පත පල කල දෙණියායේ රාජපක්ෂ මාලිගය,දළදා මැදුර ඉදිරිපිට නිරුවත් රැඟුම්,අධිවේගී මාර්ගයේ කිලෝමිටරයටකට ගිය වියදම,එය අඟල් ගණනටද හරවා ඉලක්කම් කියූ අනුර කුමාර,චීන පෝට් සිටි වැනි චෝදනාද ඇතුළුව) සෙමින් උවද ස්ථිරසාර ලෙස පිලිතුරුබදිමින් සිටින මොහොතක ආණ්ඩුබලය නොමැති අවස්තාවක මෙවැනි දෙයක් කිරීමට තරම් විකාරයක් ඔහුට නැත...

    මන්ද එවැනි දෙයක් පත්තු උවහොත් යන්නේ ඔහුගේ සායම බැවිනි........එහෙයින් මෙම සිද්ධියට මහින්දගේ හෝ දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින කිසිවෙකුගේ සම්බන්ධයක් ඇතැයි කීම පිළිගැනීමට නොහැක.......

    තවද තජුදින් සිද්ධිය පිළබදව රාජපක්ෂ පවුලට චෝදනාමුකයෙන් ලියු පුවත් සහ විශේෂාංග කිහිපක්ම දිවයිනේ පළවුණි....මහින්දලාට 'දිවයින'ට බලපෑම කල හැකිනම් එම ලිපිද පලනොකරවාගන්නට පුළුවන් වියයුතුය..බොදු බල සේනාවට එරෙහිව දිවයින් නිරතුරුවම මෙන් පෙනී සිටියේය.මහින්දගේ සමීපතම ගෝලයෙකු වූ අමරේට එලව එලවා ගැහුවේ දිවයිනය.

    ජ.වී.පෙ. කියන්නේ කුමක්ද..?

    ඔවුන් කියන්නේ මෙම සිද්ධියට නඩු මගින් උත්තර සෙවීමට අවු.10ක් වත් ගතවන බැවින් ජනතාව අතරට ගොස් 'දිවියින'ට එරෙහිව හඩ නගන බවයි...
    'කුමාර්' ගුණරත්නම්ගේ(ජවිපෙට අනුව නින්දිත වැරදිකරු) නඩුව අසා, වැරදිකරු කොට හිරේට යැවීමට මාස 8ක් වත් ගත නොවිය...විමල්ගේ පාස්පෝර්ට් සිද්ධියට අදාළ නඩුව පුදුමාකාර ඉක්මනකින් විභාගවන බව තතු දන්නෝ දනිති...
    එහෙව් ආණ්ඩු බලයක් ඇති ජ.වී.පෙට, 'දිවයින' සම්බන්ධව ක්‍රියාකිරීමට අවුරුදු 10ක් ගතවන බව කීම තුල ඇත්තේ මෙම සිද්ධිය දඩමීමා කරගෙන වැඩෙමින් ඇති මහින්දගේ ජනබල දුර්වල කිරීමට රනිල් ප්‍රමුක ආණ්ඩුවේ ඇති උවමනාව මෙන්ම කවුරු මොනවා කිවත් නට්ටටම බංකොලොත් වී සිටින ජ.වී.පෙට ලග එන චන්දයේදී ගිලිහී තිබෙන පාවෙන චන්ද නැවත ආකර්ෂණය කරගැනීමට විය හැක.....

    එසේ නැතිනම් අර මාධ්‍ය සාකච්චාව අතරතුර '' අපි දේශපාලනයට ආවේ මැරෙන්න බලාගෙන..'' වගේ රන්ජන් (ගොන්ජා) ටෝක්ස් දීමට අවැසි නැත...

    එහෙයින් ඉහත විශ්ලේෂණය ඔස්සේ පැහැදිලිවෙන කරුණු වන්නේ..;
    1. එක්කෝ පුවතේ බහුතරය හෝ සුළුතරයේ ඇත්තක් ඇත...
    2. එසේ නොමැතිනම්, රටේ VAT ප්‍රශනය ,අදටත් සිදුවන මහා බැංකු මංකොල්ලය, ජයටම යන බෙදුම්වාදී වැඩපිළිවෙල, කෝ ලැම්බෝගිනි අහුඋනාද..? වැනි කාරණා යටපත්කිරීමට ජෙප්පෝ (අනුර, විජිත, නලින්ද, හදුන්නෙත්ති) සහ රනිල් දැනුවත්වම සිදුකල ක්‍රියාවකි....

    ඉහත කාරනා දෙකෙන් කුමක් ඇත්ත උවද නැවතත් හෙළිවන්නේ අලි-රතු අලි එකතුව ද..?

    මෙම සිදුවීමේ අනාගතය...?
    පහුගිය කාලවලදී රටේ ජනතාව "ජවිපේ" ගැන සීග්‍රයෙන් විශ්වාසය තහවුරු කරගනිමින් තිබින.
    විමල්, කුමාර්, සෝමවංශ කියන මුල් පුරුක් තුනම ජවිපෙන් ගැලවුනත් ඔවුන් ජවිපෙ විවේචනය කලේ නැත.
    විවේචනය කලේ පක්ෂය අගාධයට ගෙන යන අනුර කුමාර දිසානායකවය.

    මහ ජනයාද ජවිපෙට ආදරය කලේය.. නමුත් අනුර කුමාර කියන සාධකය, ඔවුන්ට තිත්ත වී තිබෙන නිසා ජවිපේ දිහා නිකමටවත් බලන්නේ නැත. ජවිපේ මතය පාවා දෙන්න අනුර ගැසූ ඩීල් පිළිබඳ කුසු කුසු යන්නේ අද ඊයෙක නෙවේ...

    "ජවිපෙන් අනුර පැන්නිය යුතුය" යන ස්ථාවරය පක්ෂයේ ඉහල මණ්ඩලය අර ගන්නේ අනුර අයර්ලන්තයේ සිටිනා විටය. පොතේ හැටියට අනිත් පක්ෂ එවිට චූන් විය යුතුය..

    නමුත් දේශපාලනිකව ගේම් ගසන අප වගේ රටක, අනුර ජවිපෙන් අයින් වීම අනෙක් පක්ෂ වලට කිසිදු වාසියක් අත් කර දෙන්නේ නැත. ලාල්කාන්ත වැනි ජන හිතවාදී නායකයෙක් හරහා ජනතාව ජවිපේ වටා හිට ගන්නට ඇති අවස්ථාව වැඩි බව ඕනෑම දේශපාලකයෙකුට තේරුම් යන කරුණකි..

    ශීතකරණයේ කුණු මාලු කෑල්ල අයින් කරන්න ඔන්න මෙන්න තියෙද්දී මෙකී ලිපිය මගින් එම දොර තවත් කාලෙකට වසනු ලැබිණි. මෙම ලිපිය පිළිබඳව ජවිපේ පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු අනුර ඉවත් කිරීම තව සෑහෙන කලකට ඈතට ගියේය.

    "දිවයිනෙහි" පල වූ ලිපිය, අති විශිෂ්ඨ දේශපාලන ගේම් එකක් ලෙස මම දකින්නේ එබැවිනි.

    කවුද මේක කලේ...?
    මෙය කරන්නට තරම් කපටි මොල, මට අනුව නම් තිබෙන්නේ දෙකකි.
    එකක් රනිල් වික්‍රමසිංහගේය..
    ආණ්ඩුව පිළිබඳ කල කිරෙන සිත් හැරෙන්නේ ජවිපේ පැත්තට යැයි සිතා මෙය ලස්සනට රවුම් කිරීම ඔහුට ඉතා හොඳට පුරුදු කරුණකි.

    අනෙකා අනුර කුමාර දිසානායකය..

    තමන්ට ඇදෙන්න ගිය ලොතරැයිය හීරෙන්නේ නැතිව පුවරුවේ තියන්නට ඔහු මෙය සැලසුම් කරන්නට ඇති බවකුත් හිතේ..

    කෙසේ වුවද, අනුර කුමාර, සිරිකොතේ වැසිකිලිය, රනිල් අනුර ඩීල්, අනුරගේ අයර්ලන්ත ගමන, ඩොලර් කුට්ටි වැනි තවත් වදන් රාශියක් සමඟ ජවිපේ තව දුරටත් හෙමින් පහලට බසිනු ඇති.
    :yes::yes::yes::yes::yes:

    තවත් එක් බයි අන්දොනාවක් බවට අවසානයේ ඔප්පු වී ඇත. මේ දවස් වල පාට කන්නාඩි ඉවත් කිරීම බයි උපක්‍රමයකි. මගක් ලියාගෙන එද්දී UNP සමග ඇති දැඩි කෝපය සඟවා ගැනීමට අපොහොසත් වී ඇත. jvp ය වෙනුවෙන් කතා කරන මුවාවෙන් මඩ ගැසීමත්, රනිල්, unp ය හා අනුරව විවේචනය කර ඇති විලාසයෙනුත් ලිපිය ලියා ඇත්තේ කවුද යන වග පැහැදිලිව පෙනේ! මහින්ද ගෙදර යැවීමට ප්‍රබල කාර්යක් ඉටු කල මිනිසුන් දෙස පාට කන්නාඩි ගලවා බැලීමට බයියෙකුට කල නොහැක :lol:
     
    Last edited:

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    කියවීමට පෙර පාට කන්නාඩි ගලවා ඉවත්කරන්න. ඉ&#350

    "දිවයින හරිද ..?
    අනුර හරිද..?
    මහින්ද වැරදිද..?
    රනිල් බබාද ..?.."
    (කියවීමට පෙර පාට කන්නාඩි ගලවා ඉවත්කරන්න.. )

    දැන් නිල් පාට කාන්නාඩි දාගන්න. :පී :lol::lol::lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    සිරාට උදවු කරේ ජවිපෙ. සොබිත හාමුදුරුවො,අනුර කුමාරල, සාලිල, චම්පිකල, හකීම්ල, සම්බන්ධන්ල ,රනිල්ල, අමතකද ඒක???? ඔය බල වෙනසට ජවිපෙත් දායක උනා දැන් නැ කියන්ඩ එපා,අපි මැරිල ඉපදුනා කියලද හිතාගෙන ඉන්නෙ???:lol::lol:

    රනිල් එක්ක ඉස්සරහ කැබිනට් මන්ඩලේටත් රින්ගයි ඔනෙ උනොත් ,විපක්ශෙ ප්‍රධාන සවිධායක කම ජවිපෙට දුන්නෙ කවුද??? රනිල් නෙමේද???? ලොල් තව මොනවද කියවන්නෙ??අනික මුලු රටේම මිනිස්සු දන්නව ජෙප්පෙ ඉන්නෙ ආණ්ඩුවෙ කියල රතු අලි පැටවුන්ගෙ කෙරුවාව අද මුලු රටම දන්නව බන්.,

    Jan 08 da ban Dan me tiyana anduwa haduwe? Aug 17 da ?
    general election ekei presidential election ekei wenasa igena ganin.. :lol:

    Danwath nagitapan, SLFP eke ministers la tamai ubalage chanden ubalawa paaawa dunne, jeppo ubalage chanda aragena puuttu une naha andu ekka, ung unge chanda walin seat 6k, gihin opposition eke wadi una, eke weraddak nane :lol:

    jathika anduwen UPFA UNP set, una eelangata wedima seat tiyenne TNA, unge lokka opposition leader una, eeta passe wedima seat tiyenne JVP eka nisa eke lokka oppotion whip una, eke weraddak nane :rolleyes: Anurayata Opposition leader wenna tibba seat 18k wath tibbanam. SLFP eke ewun national list eken awit amathila wela benz wala yanawa, uba thawa andanawa anurage post ekata :lol: ehema baluwot SLFP eke john senewiratna jan 08 weniada passe chief opposition whip une. ubalata ewa prashanayak une nane
     
    Last edited: